Lenovo ThinkPads ගැන උඹලාගේ අදහස්,අත්දැකීම් කොහොමද?

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අවුරුද්ද විතර ගියාම බලන්න ඕනේ


    ගත්ත ගමන් උඩ කියලා තියෙන Driver and Firmware update එක කලාද?

    බර වැඩක් කරලා බලලා අප්ඩේට් එකක් දියන්කෝ පුලුවන් වුනොත්
    Meka ithin used ne machan. Man gaththeth used. 2019 wage manufactured mata mathaka widihata
    Linux damma witharai. Wena mukuth kale na.

    Linux auto update walin BIOS update ekak gya
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Meka ithin used ne machan. Man gaththeth used. 2019 wage manufactured mata mathaka widihata
    Linux damma witharai. Wena mukuth kale na.

    Linux auto update walin BIOS update ekak gya
    Windows dapu ekek hoyaganne wenawa ehenam
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,751
    93
    210-D4219-791-D-4-F8-E-B1-D2-C1-E1809567-DC.jpg



    ලෙඩේ තියෙන ඒවා තමයි ඊබේ එකෙත් තියෙන්නේ.අඩු ගානේ උන් නම් තියෙන අවුලවත් කියලා තියෙනවා.

    ලංකාවේ ඕවා විකුණන උන් මලාට කියන්නෙ නෑ

    ඔය කියන අප්ඩේට් එකෙන් මේක හදන්න පුලුවන් නම් මුන් ලෙඩේ ගැන දාන්නේ නෑනේ.නැද්ද

    Link
    In Europe and UK, sellers are required to fully disclose the condition of the item. Otherwise they are legally liable even after selling. Even if they don't offer warranty, buyers can claim the item is not fit for purpose and seek compensation. That's why they prefer to sell it with full details. This doesnt apply to private sellers.

    I'm using a T480 since 2019. Did the bios update early last year. Never faced any trouble. Specs are Windows 11, i5-8550,32GB, 1TB + 128GB.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    I'm using a T480 since 2019. Did the bios update early last year. Never faced any trouble. Specs are Windows 11, i5-8550,32GB, 1TB + 128GB.
    මේ තියෙන්නේ දැනටමත් ලෙඩේ ආපු ඒවා නේ.
     

    Dliz

    Member
    Aug 13, 2021
    8
    6
    3
    අවුරුද්ද විතර ගියාම බලන්න ඕනේ


    ගත්ත ගමන් උඩ කියලා තියෙන Driver and Firmware update එක කලාද?

    බර වැඩක් කරලා බලලා අප්ඩේට් එකක් දියන්කෝ පුලුවන් වුනොත්
    අවුරුදු 2ක් use කරනවා. keyboard ඒක අවුල් ගියා. Android studio, vs code (MERN development) කරා. Blue screen ඒකක් ඒහෙම ආවෙත් අවුරුදු 2 ටම ඒක පාරක් වගේ. ලැප් ඒක shut down කරන්නෙත් නැති තරම් නිකම් close කරලා bag ඒකේ දාගෙන යන්න‌ෙ. battery ඒකත් තාම පැය 3 ‍‍ක් විතර තියෙනවා.
     
    • Like
    Reactions: Asmodeus

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මම නම් Lenovo ලැප් පාවිච්චි කරලම නෑ.අලුත්ම ලැප් එකකට යන්න බැරි නම් ,හුගක් උන් කියනවා සෙකන්ඩ් හෑඩ් Thinkpad එකකට යන එක හොඳයි කියලා.. ඕන විදියට අප්ග්‍රේඩ් කරගන්නත් පුලුවන්ලු..

    අහලා තියෙන විදියට ටී සීරීස් එකේ අන්තිමටම ආපු හොඳම ලැප්ටොප් එක T480 කියනවා.මේක ඇත්තද?
    T480 වල නම් 8th gen CPU එන හින්දා වින්ඩෝස් 11 ගහන්නත් පුලුවන්.Ports වල අඩුවකුත් නැති හින්දා පිටින් ගැජට් අනම් මනම් ගන්න ඕනේත් නෑ අලුත් ලැප්වලට වගේ.

    අවුලකට තියෙන්නේ මේකේ වෙනම ග්‍රැෆික් කාඩ් එකක් නැති එක.සමහර වර් ෂන් වල 2GB වගේ GPU එකක් එනවා කියලා අහලා තියෙනවා.

    Thinkpad eka maru lap eka
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    machan Warranty kohomada ?
    3 months denne machan. Mamanam warranty aththatama care kale na.
    Battery nam madi ithin. 2 hrs wage thama thiyenne. Apu original ekama thama thiyenne.

    Mama hugak welawata plug karala use karana nisa aulak na. Passe wekawaka hemita battery ekak dagannawa
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    we had 7+ T480s in our company.
    no errors so far and they are already second hand used laps when we purchased.

    T480s is a cut down version of T480 but performance difference is not much notable.

    however we are using this to do standard office use only.

    only one guy use it to do some designing.
     
    • Like
    Reactions: Dr.Amdan