බැලුවා බන්.විසදුමක් නෑ.වෙන එකක් බලන්න වෙනවා.දැන දැන අමාරුවේ වැටෙන්න බෑනේසමහර ඒවාට ආවේණික ලෙඩ තියෙන්න පුළුවන් ..
බලල ගනින්..
බැලුවා බන්.විසදුමක් නෑ.වෙන එකක් බලන්න වෙනවා.දැන දැන අමාරුවේ වැටෙන්න බෑනේසමහර ඒවාට ආවේණික ලෙඩ තියෙන්න පුළුවන් ..
බලල ගනින්..
Lenovo Ideapad සීරීයස් එකෙන් බලන්නබැලුවා බන්.විසදුමක් නෑ.වෙන එකක් බලන්න වෙනවා.දැන දැන අමාරුවේ වැටෙන්න බෑනේ
බැරි හින්දානේ බන් පරණ එකක් හොයන්නේ.Math lap.ekak Ganna balanawa bn , Abans eke Lenovo V15 kohoma da. Mehe business karayo nam lap adu karana ekak na bn mafia ekak thiyenne , Old ekakata wada Aluth ekakata giyanam iwarai ne
බලන්න ඕනේ.ලෙඩ එහෙම මොනවද තියෙන්නේ කියලාLenovo Ideapad සීරීයස් එකෙන් බලන්න
https://winsoft.lk/product/lenovo-v15-g2-itl-core-i5-business-laptop/Math lap.ekak Ganna balanawa bn , Abans eke Lenovo V15 kohoma da. Mehe business karayo nam lap adu karana ekak na bn mafia ekak thiyenne , Old ekakata wada Aluth ekakata giyanam iwarai ne
කතාව ඇත්ත තමයි.
ලෙඩ ගොඩයි වගේ මේකේ
1.overheat වෙනවාලු සැරටම.දිග වීඩියෝ එකක් එහෙම රෙන්ඩරින් කරද්දි
2.අනික චාර්ජින් පෝට් එකේ අවුල.ඒකට කෙල වුනොත් පෝර්ට් එක වෙනම දාන්නත් බෑ කියන්නේ.T480 වල ඉදලලු පෝට් එක බෝඩ් එකටම පාස්සලා එවන්නේ.
තන්ඩර් බෝල්ට් පෝට් එකේ අවුලට පැච් එකක් එව්වා නම් කියනවා.ඊබේ වල තියෙන හුගක් t480 ඒවා ඔය අවුල තියෙන ඒවා ලු.
මේවායේ බැටරි එහෙමත් දැන් ගන්න නැතුව ඇති.මගේ පරණ ටෙෂිබා ලැප් එක නම් බැටරි නැතුව දුවන්නේ,මේවා එහෙම බැරුව ඇති.
අලුත් ලැප් එකක් ගන්න බැරි හින්දා T480 එකක් වත් ගන්න කියලා බැලුවේ .ඒකෙත් ලෙඩ බන්.![]()
ලෙඩේ තියෙන මොඩල් ටිකmeka usb c port eka haraha charge wenne.. phone wage.. c port ithin board ekata solder karala thama enne. C port eka nisa wattage gelapena onama charger ekak or power bank ekak use karanna puluwan charge karanna.
------ Post added on Apr 13, 2023 at 8:54 PM
මම මුලින්ම ගත්ත ලැප් එක ThinkPad එකක්. එදා ඉඳන් අද වෙනකම් ThinkPad විතරයි personally පාවිච්චි කරන්නෙ.මම නම් Lenovo ලැප් පාවිච්චි කරලම නෑ.අලුත්ම ලැප් එකකට යන්න බැරි නම් ,හුගක් උන් කියනවා සෙකන්ඩ් හෑඩ් Thinkpad එකකට යන එක හොඳයි කියලා.. ඕන විදියට අප්ග්‍රේඩ් කරගන්නත් පුලුවන්ලු..
අහලා තියෙන විදියට ටී සීරීස් එකේ අන්තිමටම ආපු හොඳම ලැප්ටොප් එක T480 කියනවා.මේක ඇත්තද?
T480 වල නම් 8th gen CPU එන හින්දා වින්ඩෝස් 11 ගහන්නත් පුලුවන්.Ports වල අඩුවකුත් නැති හින්දා පිටින් ගැජට් අනම් මනම් ගන්න ඕනේත් නෑ අලුත් ලැප්වලට වගේ.
අවුලකට තියෙන්නේ මේකේ වෙනම ග්‍රැෆික් කාඩ් එකක් නැති එක.සමහර වර් ෂන් වල 2GB වගේ GPU එකක් එනවා කියලා අහලා තියෙනවා.
Don't worry. BIOS update solves this problem.ලෙඩේ තියෙන මොඩල් ටික
- P43s (Type 20RH, 20RJ)
- P52 (Type 20M9, 20MA)
- P52s (Type 20LB, 20LC)
- P53s (Type 20N6, 20N7)
- P71 (Type 20HK, 20HL)
- T470 (Type 20HD, 20HE)
- T470 (Type 20JM, 20JN)
- T470s (Type 20HF, 20HG)
- T470s (Type 20JS, 20JT)
- T480 (Type 20L5, 20L6)
- T480s (Type 20L7, 20L8)
- T490 (Type 20N2, 20N3)
- T490 (Type 20RY, 20RX)
- T490 (Type 20Q9, 20QH)
- T490s (Type 20NX, 20NY)
- T570 (Type 20H9,20HA)
- T570 (Type 20JW, 20JX)
- T580 (Type 20L9, 20LA)
- T590 (Type 20N4, 20N5)
- X1 Carbon 5th Gen - (Type 20HR, 20HQ)
- X1 Carbon 6th Gen - (Type 20KH, 20KG)
- X1 Carbon 7th Gen - (Type 20QD, 20QE)
- X1 Carbon 7th Gen - (Type 20R1, 20R2)
- X1 Yoga 2nd Gen (Type 20JD, 20JE, 20JF, 20JG)
- X1 Yoga 3rd Gen (Type 20LD, 20LE, 20LF, 20LG)
- X1 Yoga 4th Gen (Type 20QF, 20QG)
- X1 Yoga 4th Gen (Type 20SA, 20SB)
- X1 Tablet 3rd Gen (Type 20KJ, 20KK)
- X280 (Type 20KF, 20KE)
- Yoga 370 (Type 20JJ, 20JH)
- X380 Yoga (Type 20NN, 20QN)
- X390 (Type 20Q0, 20Q1)
- X390 Yoga (Type 20LH, 20LJ)
- P51 (Type 20MM, 20MN)
- P51 (Type 20HH, 20HJ)
- P51s (Type 20HB, 20HC)
- P51s (Type 20JY, 20K0)
- P72 (Type 20MB, 20MC)
ලෙඩේ
- Port not working
- Intel Thunderbolt controller not visible in the OS/Device Manager
- USB-C or Thunderbolt docking stations not visible or having connectivity problems
- HDMI output not available
- System battery not charging with a USB-C power adapter connected to the USB-C port
- Intel Thunderbolt pop-up error message
- Intel Thunderbolt safe mode error message
- BIOS Thunderbolt communication error or hang during POST
P series එකට යන්න කියලා හිතද්දි ඒකත් ලිස්ට් එකේ![]()
ෂුවර්දමම මුලින්ම ගත්ත ලැප් එක ThinkPad එකක්. එදා ඉඳන් අද වෙනකම් ThinkPad විතරයි personally පාවිච්චි කරන්නෙ.
2005 - 2010 - ThinkPad T43
2010 - 2012 - ThinkPad X200 (ලැප් එක හොරු ගෙනිච්චා)
2012 - 2015 - ThinkPad X220
2015 - 2018 - ThinkPad T450
2018 - 2023 - ThinkPad Yoga 260 (2019 විතර වයිෆ් ඒක ගත්ත)
2019 - 2023 - ThinkPad T480
T480 එකට SSD දෙකක් ගහන්න පුළුවන්. මම boot කරන්නේ WWAN slot එකට ගහපු 2242 SSD එකකින්. ඩේට තියෙන්නේ වෙනම 1TB SSD එකක.
T480 එකට internal බැටරි එකයි external බැටරි එකයි බැටරි දෙකක් එනවා.
ඊට අමතරව ඔෆිස් වලින් දුන්න HP, දෙල්, කොස්, පොලොස් එක ලඩියක් වත් මට ඇල්ලුවේ නෑ.
Don't worry. BIOS update solves this problem.
------ Post added on Apr 14, 2023 at 12:57 AM
ලෙඩ එහෙම නැද්ද ආවේ?දැනට අවුරුද්දකට විතර කලින් ඔෆිස් එකට P14s එකක් ගත්තා. නියම ලැප්ටොප් එක.
ෂුවර්ද
අරන් කෙල වුනොත් ඉතින් මට මන් විතරයි අන්තිමට.
ලෙඩ එහෙම නැද්ද ආවේ?
බර වැඩක් කලොත් ඔවර් හීට් වෙලා වෙන්නේ නැද්ද
------ Post added on Apr 14, 2023 at 7:54 AM
Workstation එකක් නේද?දැනට අවුරුද්දකට විතර කලින් ඔෆිස් එකට P14s එකක් ගත්තා. නියම ලැප්ටොප් එක.
උඩ කිව්ව මොඩල් ටිකට ඒ ලෙඩ ටික එන්නේ මාස 6-12 අතර කියන්නේ.දැනට නම් කිසි අවුලක් නෑ බං. දවසට පැය 12ක් අනිවා වැඩ.
Workstation එකක් නේද?
spec මොනවද?
අඩෝ මන් හිතුවේ මේකේ එන්නේ 2gb vga විතරයි කියලා.Laptop.
Lenovo ThinkPad P14s Gen 2 Notebook (Unit Price Rs. 295,000.00)
Latest Intel 11th Gen. Core i5-1135G7 (2.4GHz, 8MB Cache, 4 Cores, 8 Threads) Processor, Intel SoC (System on Chip) platform, 8GB 3200MHz DDR4 Memory soldered to system board (1 FREE DIMM Slot is available), 512GB M.2 2280 PCIe NVMe Solid State Drive, NVIDIA Quadro T500 4GB GDDR6 Dedicated Graphics Card, 14.0in (355mm) Full HD 1920 x 1080 anti- glare LED backlight Non Touch Display, No Optical Drive, 10/100/1000Mbps (Gigabit) Intel Ethernet Connection I219-V, Intel Wi-Fi 6 AX201, Wi-Fi 2x2 802.11ax + Bluetooth 5.2, Finger Print Reader, HD720p Camera with Mic, LED Backlit keyboard, Two USB 3.2 Gen 1 Ports (one Always On) Ports, Two Thunderbolt 4 / USB440Gbps / USB-C 3.2 Gen 2 (support data transfer, Power Delivery 3.0 and DisplayPort
1.4) Ports, One HDMI Port, One Ethernet (RJ-45) Port, Side Docking Connector, Integrated Li-Polymer 50Wh battery, supports Rapid Charge (charge up to 80% in 1hr) with 65W AC adapter + UK Power Cord, Lenovo HDMI to VGA Adaptor, Genuine Windows 10 Professional 64bit Operating system, 3 Years warranty for system / 1 year warranty only for battery
kohenda gatteLaptop.

අඩෝ මන් හිතුවේ මේකේ එන්නේ 2gb vga විතරයි කියලා.
මේක නෙමෙයිද ඕක?
https://www.lenovo.com/lk/en/laptops/thinkpad/thinkpad-p/ThinkPad-P14s/p/22WSP14P4S1
Update
හරි හරි දැන් දැක්කේ gen 2 කියලා.ඒකේ 4gb vga එනවා
3කට අඩුවෙන් ගත්ත කිව්වම පුදුමයි දැන්.
Used එකක් 2කට අඩුවෙන් දාගන්න බැරි වෙයිද
kohenda gatte
දැන් මේකෙ අලුත් එක Rs. 510,000/= ක් වෙනවා බං.

------ Post added on Apr 14, 2023 at 10:13 AM
L series හුගක් පරණයි නේදThinkPad ගැන කියන්න දෙයක් නැහැ යකෙක් තමයි. ගන්නවා නම් T series හෝ X series එකක්ම ගනින්. අඩුම L series එකක්වත්. අනිත් ඒව නම් වැඩක් නෑ.
නැහැ. Macbook වලත් නෑනෙ. කොහොමත් USB-C Thunderbolt port තියන නිසා බයවනේන දෙයක් නැහැL series හුගක් පරණයි නේද
Xseries වල RJ45 port තියෙනවද
RJ45 තියෙන එකක් තමයි බැලුවේනැහැ. Macbook වලත් නෑනෙ. කොහොමත් USB-C Thunderbolt port තියන නිසා බයවනේන දෙයක් නැහැ