ඇත්තටම මේ ව්‍යාපෘතිය කිසිම මුදල් යෙදවීමකින් තොරවම පටන් ගන්න පුලුවන් වැඩක්. හැබැයි තවම පටන්ගෙන නම් නැහැ.මේ මාසේ ඇතුලත පටන්ගන්න සුදානම් කියලා Gatosk Club එක කියලා තියෙනවා. මම මේ සයිට් එකේ ඇහැ ගහගෙන ඉන්නේ PTC SIDE එකට. ඇත්තටම PTC කියන්නේ මොකක්ද. සරලවම කිව්වොත් Paid To Click. තනිකර ඇඩ් ක්ලිකින් වැඩක්. හැබැයි අනිත් ඇඩ් ක්ලිකින් ප්‍රොජෙක්ට් වගේ චොර එකක් නම් නෙමෙයි. මේකේ තත්පර 30 ඇඩ් එකකට $0.02-0.04 මුදලක් ( රුපියල් 3ත් 6ත් අතර ) මුදලක් දෙන්න බලාපොරොත්තු වෙනවා. පාඩු නෑ නේද. සතයක් වියදම් නොකර මේ වගේ ආදායමක් ඇතිනේ ඇත්තටම.
වැඩි විස්තර බලන්න මෙන්න ලින්ක් එක.
https://lktrader.wordpress.com/2017/06/05/03-less-risk-more-profit/
තව දෙයක්. මම එලකිරියේ කලිනුත් පෝස්ට් දැම්මා. හැබැයි ගොඩක් ප්‍රතිචාර ලැබුණා වගේම මඩ ප්‍රහාරත් වැදුනා. ඒ වගේ මඩ ප්‍රහාර නිසා මීට වඩා හොඳ ආදායම් මාර්ග දෙන අය එලකිරියෙන් ඉවත් වෙලා ගිහින් ගොඩක් කල්.ඒ අය අද ෆේස්බුක් ගෲප් හරහා ලොකු සේවයක් කරනවා. උඹලට මේ පෝස්ට් එක විහිලුවක් වගේ නම් අවුලක් නැහැ. හැබැයි ආස එකෙක්ට මේවා ගැන දැනගන්න තියෙන ඉඩ නැති කරන්න එපා. එලකිරිය තවත් ගොසිප් සයිට් එකක් කරන්න එපා.