|| Lesson For A Life (No Pain No Gain…) ||

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඕක නේ
    හැමදේම ලේසියට හදා ගන්නවා
    අන්තිම මොහොතේ වරදිනවා
    හොද දෙයක් සිස් ගොඩාක් හොද පොස්ට් එකක්
    රෙප්+

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ජිවිතේට හරිම වටිනා ආදර්ශයක්
    බොහොම ස්තුතියි....
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජිවිතයේදි අපි ලබන වේදනාවන් කිසි දිනක හරි ඒ අපි ලබාපු වේදනාව තුල අපිට වාසනාවක්, ඒ වගේම අපේ අනාගතයට පිටුවහලක් අපිට එක්කරයි..
    බොහො දුරට අපි කරන ක්‍රියාවන් තමන්ගේ පහසුව තකා කලත් පසු කාලිනව දුෂ්කරතාවයකදි තමා මුල් කාලේදි ඒ වේදනාවන් අත්පත් කරගෙන හිතියානම්, ඉදිරි ජිවිතයේදි ඒ දුෂ්කරතාවයන් පහසුවෙන් අපිට පියමන් කරන්න පුලුවන් වෙනවා..
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ජිවිතයේදි අපි ලබන වේදනාවන් කිසි දිනක හරි ඒ අපි ලබාපු වේදනාව තුල අපිට වාසනාවක්, ඒ වගේම අපේ අනාගතයට පිටුවහලක් අපිට එක්කරයි..
    බොහො දුරට අපි කරන ක්‍රියාවන් තමන්ගේ පහසුව තකා කලත් පසු කාලිනව දුෂ්කරතාවයකදි තමා මුල් කාලේදි ඒ වේදනාවන් අත්පත් කරගෙන හිතියානම්, ඉදිරි ජිවිතයේදි ඒ දුෂ්කරතාවයන් පහසුවෙන් අපිට පියමන් කරන්න පුලුවන් වෙනවා..
    :yes: so true bro thanks for the long reply :)