Lessons learnt from Afghanistan

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    myK11Ed.jpg
    කතාවේ සම්පූර්ණ ආදර්ශය ලියන්න බැරි වෙලා නේද? රට හදන්න බැරි නම් හැදිච්ච රටකට පැනගන්න කියන එක කියන්න අමතක වෙලා මේක ලියපු ස'ට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලු සුද්ද විනාස කරපු තවත් ඵක රටක් කියල ඉතිහාසයට ඵකතු වෙයි...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    එහේ කරපුවා , අරේහේ කරපුවා තමා හැමෝම කතාකරන්නේ, කවුරුත් කතකරන්නේ නෑ අපි කරපු හැටි :lol: :lol::lol:. රටෙත් නැති එවුන් ටිකකට රට බාර දීලා.
     
    • Haha
    Reactions: ruchira55

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    strong කියල පව්ලේ බලතල ඔක්කොම අරගෙන මම තමයි හොඳටම කරේ කියන ගමන් ළමයින්ට කන්න නැතුව ඉද්දි හොර ගෑනිට වියදම් කරන එකෙක්ව තාත්තා කරගන්නේ නැතුව ඉන්නත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    රටක් කරවන්න රටක් වගේ නායකයෙක් ඉන්න ඕනේ. හම්මේ ඒ කාලේ බයියන්ගෙ කතා මතක්වෙනකොට දැනෙන සතුට
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    wrong moral story -

    if your country is not developing for nearly centaury it will never be .. so go to a develop country and live life ... you only live short time
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    The only lesson you can learn from Afganisthan is dont give anyone too much power so that they can take decision of millions. Then you will need another force to create demo crazy or to hold power. Democracy should be their above all. Look at all the European countries
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113
    Any way mun gahanawa Europe walatama balapanko.. ara blind gaanu kenek qwa kathawa attha wenawa.
     

    Attachments

    • FB_IMG_1630386141603.jpg
      FB_IMG_1630386141603.jpg
      27.9 KB · Views: 40