Let the Air Force come in

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    .. මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ ... මේකත් කිව්වෙ කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ...

    ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......
    ...
    ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,


    Children, it's very hot here, open the windows and let the Air Force come in!!!


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: