



මේ photo එකේ ඉන්නේ උෟරෝ

බොරුවට කොටි වගේ අන්දලා තියෙන්නේ

හොඳට බලන්න
මේ photos වල ඉන්න හුගක් සත්තු යාලු වෙලා ඉන්න එයාලගේ ජීවිතේ හතුරොත් එක්ක
( නයායි මීයයි, බල්ලයි පූසයි , කොටියා උෟරෝ,පූසයි මීයයි)

ඉතින් සත්තුන්ට එහෙම ඉන්න පුළුවන් නම් මිනිස්සු වශයෙන් ඇයි අපිට හැමෝම එක්ක හොදට ඉන්න බැරි 
හොඳ නම් comment එකක් හරි දාල යන්න

katawat epada



