Let's post your pet's photo.

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    දාමු බලන්න ඔයාල ගාව ඉන්න සුරතල් සත්තුන්ගේ photos.

    මේ මගේ එකා, තාම අවරුද්දයි.

    INHLvqy.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම ලංකාවෙ නෙමේ බන්. මේ මොනවද කියල මමවත් දන්නෙ නෑ..

    ආ ඔව් නේ! ඔය PVC බන්. මම හිතුවෙ දැන් ලංකාවෙත් ගන්න ඇති කියල. කලින් කොහෙද තැනක තිබුන, උන් විතරයි කරේ, ඒ හින්ද පට්ට ගණන්.

    අපේ මල්ලි කෙනක් ළඟ රොට්වයලර් කෙනෙක් ඉඳල ගෙදර එවුන්ට හපන්න ගත්ත හින්ද වෙන කෙනෙකුට දීල දැම්ම. ඒ මල්ලිට විතරයි ඌ හපන්නේ නැත්තේ.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ආ ඔව් නේ! ඔය PVC බන්. මම හිතුවෙ දැන් ලංකාවෙත් ගන්න ඇති කියල. කලින් කොහෙද තැනක තිබුන, උන් විතරයි කරේ, ඒ හින්ද පට්ට ගණන්.

    අපේ මල්ලි කෙනක් ළඟ රොට්වයලර් කෙනෙක් ඉඳල ගෙදර එවුන්ට හපන්න ගත්ත හින්ද වෙන කෙනෙකුට දීල දැම්ම. ඒ මල්ලිට විතරයි ඌ හපන්නේ නැත්තේ.

    මමනම් සැරට හදන්නෙ නෑ, එහෙම හැදුවොත් කරදරයි.