Lets_Ready_for_2600 වන සම්බුද්ධ ජයන්තිය
ලංකාවේ පාලන කාලය තුළදී රජයට ඇති බලය සංඝයා වහන්සේලා නියෝජනය කළ ආගමික සංස්ථාවටද හිමි විය. රාජාණ්ඩුව පැවති සමයේදීද රජතුමා වුවද ආගමික ස්වාමින් වහන්සේලාට ගරු සරු ඇතිව සැලකූ අතර ඔවුහු වැඳ නමස්කාර කොට සහ ඔවුන්ට ප්රමුඛත්වය දීමට කටයුතු කළහ. නමුත් ඊයේ මහින්ද රාජපක්ෂ " ගරු" ජනාධිපති තුමාගේ ප්රධානත්වයෙන් පැවති ආගමික උළෙලේදී පැවති සම්ප්රදාය සම්පූණයෙන්ම වෙනස් වී ඇති අකාරය දැක ගත හැකි විය.
මෙම සේයාරුවෙන් සියලුම තොරතුරු හෙළිදරව් වන අතර ගරු විධායක ජනාධිපති තුමාගේ මානසික තත්වය තේරුම් ගැනීම සඳහා එය ප්රමාණවත්ය. ඔහු සමඟින් එකත්පසෙකට වී බොහොම යටහත් පත්ව ගමන් කරමින් සිටින්නේ ගිලිමලේ චන්ද්රලෝඛ නායක හාමුදුරුවෝය. හාමුදුරුවන් ඇතුළු උත්සවයට සහභාගී වී සිටින සියලු දෙනාට පාවහන් පැළඳීම තහනම් කොට ඇති අතර. විධායක ජනාධිපතිතුමා පමණක් පාවහන් පැළඳගෙන මුතු කුඩයක් යටට වී ගමන් කරණු පෙනේ.
http://www.lankaguardian.com/2011/02/exclusive_21.html
http://www.dailynews.lk/2011/02/21/main_News.asp

Last edited:
Okagee dan molee upset....!!