Lever ayush

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Ara lever ayush kiyala uniliever kaha soap facial products tiyenawane bn.owala attamata kaha tiyenawada?mae tike kannath kaha nethi eke owa production karanne kohomada? :oo:
     
    • Like
    Reactions: anchor14

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    යුනිලීවර් ? උන්ගේ කිසිම වෙළද දැන්වීමක තියන කිසි දෙයක් ඇත්ත නෙවෙයි කම්පැණි ඇඩ්‍රස්1 ඇරෙන්න. සේරම කෙමිකල්.. සුදු පාට ටැංකි එන්නේ චෙමිකල් හොරණ සෝන්1ට.. මික්ස් කරල සබන් හදනවා.. කිසිම නැචුරල් දෙයක් නෑ. වෙලද දැන්වීම් වලට ඇත්ත දාන්න ඕන කියල නීතියක් නෑනේ. තිබ්බත් ඒව චෙක් කරන්නෙ මොකාද ඕවා. යුනිලීවර් ෆැක්ටරියේ තනිකරම රසායන ද්ර්‍අව්‍ය එහෙ මෙහෙ කිරීම තියෙන්නේ. තනිකරම කෙමිකල්.. නැටුරල් කිසිවක් නැත.. ශුවර්.