With 25 years warranty. :cool:.ලංකාවෙ තියෙනවද දන්නේ නෑ..:love: https://www.lg.com/us/solar
deanXX Well-known member Oct 15, 2013 21,499 16,254 113 Sep 9, 2020 #1 With 25 years warranty. .ලංකාවෙ තියෙනවද දන්නේ නෑ.. https://www.lg.com/us/solar Reactions: fallend, Aki992, NRTG and 4 others
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Sep 9, 2020 #2 LG nam gu Reactions: Arumbaya De Almeida and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 9, 2020 #3 හම්බන්තොට ටෞමේ ගහල තියන පැනල් ටික දැක්කට.හයිවේ එක්සිට්1 එක්ක තියෙන්නේ.. අම්මෝ පැනල් හෙන පළාතක Reactions: NRTG, Arumbaya De Almeida, san2d3 and 1 other person
san2d3 Well-known member Jan 1, 2010 7,651 3,372 113 Bandarawela Sep 9, 2020 #4 පැනල් වලට නම් 25ක් ගොඩක් අය දෙනවා නේද. inverter, battery තමා සව්ත්තු වෙන්නේ. Reactions: The Kingslayer, Dhanushka.N, D_Mad and 2 others
A analytics Well-known member Jun 6, 2015 1,345 2,165 113 Sep 9, 2020 #5 https://www.abanssolar.lk/ මම LG පැනල් දාලා තියෙන්නේ. 20% විතර වැඩි අනික් උන්ට වඩා . Reactions: D_Mad, NRTG, TechnWeb and 1 other person
Arumbaya De Almeida Well-known member Aug 27, 2020 2,060 10,899 113 Sep 9, 2020 #6 UP BRO Reactions: fallend, D_Mad, NRTG and 2 others
I ieannet Well-known member Oct 15, 2006 2,179 1,771 113 Sep 9, 2020 #7 deanXX said: With 25 years warranty. .ලංකාවෙ තියෙනවද දන්නේ නෑ.. Click to expand... abance eke ads giya goda kalekata kalin Reactions: Dhanushka.N and D_Mad
deanXX said: With 25 years warranty. .ලංකාවෙ තියෙනවද දන්නේ නෑ.. Click to expand... abance eke ads giya goda kalekata kalin
TechnWeb Well-known member Dec 28, 2011 7,427 5,538 113 Sep 9, 2020 #8 LG godak kal idan thiyenne. Dan trend eka half cut panels. Ewage wenasa gahaka hewanakin eka kotasak shade unath anith awwa wetena hariya upatimen weda karanawa. Reactions: Dhanushka.N, D_Mad, animation and 1 other person
LG godak kal idan thiyenne. Dan trend eka half cut panels. Ewage wenasa gahaka hewanakin eka kotasak shade unath anith awwa wetena hariya upatimen weda karanawa.
thedigit2s Well-known member Oct 3, 2009 2,776 3,187 113 37 @ katubedda Sep 9, 2020 #9 D_Mad said: හම්බන්තොට ටෞමේ ගහල තියන පැනල් ටික දැක්කට.හයිවේ එක්සිට්1 එක්ක තියෙන්නේ.. අම්මෝ පැනල් හෙන පළාතක Click to expand... ඔවු මචන්. ඒක නම් පට්ටම ෆාර්ම් ඒකක් මෙගා වොට් ඒකට වඩා නම් වැඩි ඇති මගේ හිතේ. පාර දෙපැත්තේම ගහල තියෙනවා. ඔය හරියේ Speed limit ඒක 100kmph මදි කියලා උබට හිතෙන්නේ නැද්ද? updated: ඒක මෙගා වොට් 10ක් කියලා ගුගල් ඒකේ තියෙ Last edited: Sep 9, 2020 Reactions: D_Mad
D_Mad said: හම්බන්තොට ටෞමේ ගහල තියන පැනල් ටික දැක්කට.හයිවේ එක්සිට්1 එක්ක තියෙන්නේ.. අම්මෝ පැනල් හෙන පළාතක Click to expand... ඔවු මචන්. ඒක නම් පට්ටම ෆාර්ම් ඒකක් මෙගා වොට් ඒකට වඩා නම් වැඩි ඇති මගේ හිතේ. පාර දෙපැත්තේම ගහල තියෙනවා. ඔය හරියේ Speed limit ඒක 100kmph මදි කියලා උබට හිතෙන්නේ නැද්ද? updated: ඒක මෙගා වොට් 10ක් කියලා ගුගල් ඒකේ තියෙ
EVC Well-known member Sep 15, 2008 28,861 21,102 113 Sep 9, 2020 #10 Hambanthota panels wala pics dahanko Reactions: D_Mad
thedigit2s Well-known member Oct 3, 2009 2,776 3,187 113 37 @ katubedda Sep 9, 2020 #11 EVC said: Hambanthota panels wala pics dahanko Click to expand... google maps Reactions: D_Mad
MR.BILLA Well-known member Jun 24, 2011 6,151 1,523 113 ai kiyanna oneda? Sep 9, 2020 #12 Tesla Roof tile Reactions: D_Mad
dayt0na Well-known member Jan 2, 2012 29,861 28,749 113 Sep 9, 2020 #13 subbed Reactions: D_Mad and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Sep 10, 2020 #14 Reactions: asylum, The Kingslayer, UKKU PUTHA and 4 others
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Feb 14, 2021 #15 bump. Reactions: The Kingslayer and NRTG