netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    මචන් එසී එක පාන්දරට වගේ පොඩි සීතල අඩුකමක් දැනනවානේ බන්. සමහර විට දාඩියදාල නැගිටෙනවා. 26 ට දාල ෆෑන් ඔටෝ දාල තියෙන්නෙ. මොකක්ද මේ සීන් එක
     
    • Like
    Reactions: lakshitha2011

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    අනේ මන්දා බං, ලඟදි කොල්ලෙක්ගෙ ගෙදර ගිහින් ඉන්නකොට උන් ACත් දාගෙන දාඩිය පෙරන් ඉන්නව, ඇහුවාම එකෝ මෝඩ්ලු. ඒකත් LG එකක්, එකෝ මෝඩ් උනත් ආයෙ ඔන් උනාම කාමරේ කූල් කරන්න පවර් එක වැඩිපුර යනව නෙහ්. මන් ඉන්න ටකේම දෙතුන්පාරක් ඔන් උනා. ඒත් කාමරේ ටෙම්ප්‍රෙචර් මේන්ටේන් උනෙ නෑ, වදිනකොට එයා ෆ්ලෝ එකක් එනව, ආයෙ නැතුව යනව. එහෙම දුක් විඳිනවට වඩා නම් ෆෑන් එකක් හරි ස්මාට් නැති AC එකක් හරි හොඳයි කියල හිතුන. මම දාල තියෙන නන් ඉන්වර්ටර් සෙට් එක නම් අවුලක් නෑ, ඒත් බිල වැඩිපුර යනව ඇති ශුවර් නෑ
     
    • Haha
    Reactions: hancok

    roshan fernando

    Active member
  • Sep 11, 2006
    105
    87
    28
    mcn matath oka wela thiyenawa magenam Midea Extreme Inverter ekak thiyenne. maath 26ta thaamai set karala nidaganne. Oya seen eka wenne mcn eliye temperature eka 26ta wada adu unama wenna one. Ethakota AC ekata karanna deyak nathi nisa fan eken witharak wage innawa kiyalai matanam hithenne. Samahara dawas walata mama rasne unama 24ta wage daala balala thiyenawa ethakota wade shape wenawa.
     
    • Love
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    mcn matath oka wela thiyenawa magenam Midea Extreme Inverter ekak thiyenne. maath 26ta thaamai set karala nidaganne. Oya seen eka wenne mcn eliye temperature eka 26ta wada adu unama wenna one. Ethakota AC ekata karanna deyak nathi nisa fan eken witharak wage innawa kiyalai matanam hithenne. Samahara dawas walata mama rasne unama 24ta wage daala balala thiyenawa ethakota wade shape wenawa.

    Humidity eka wadi wena seen ekak wenna ona ban. okata Auto mode eka dala try karannam ada
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,781
    2,402
    113
    A/C eka auto daala tibboth Eliye cool eka wadiwenakota a/c eka cool eka ratio eka adu karanawaa.. anith eka auto daala tiyena kota air eka dry karanawaa..

    1. solution - 26 c, cool, fan speed = low widiyata settings hadaa ganna
    2. solution - google assistant walin automate karanna.. raata 26 auto, udde 3n passe 26 cool wena vidiyata

    අනේ මන්දා බං, ලඟදි කොල්ලෙක්ගෙ ගෙදර ගිහින් ඉන්නකොට උන් ACත් දාගෙන දාඩිය පෙරන් ඉන්නව, ඇහුවාම එකෝ මෝඩ්ලු. ඒකත් LG එකක්, එකෝ මෝඩ් උනත් ආයෙ ඔන් උනාම කාමරේ කූල් කරන්න පවර් එක වැඩිපුර යනව නෙහ්. මන් ඉන්න ටකේම දෙතුන්පාරක් ඔන් උනා. ඒත් කාමරේ ටෙම්ප්‍රෙචර් මේන්ටේන් උනෙ නෑ, වදිනකොට එයා ෆ්ලෝ එකක් එනව, ආයෙ නැතුව යනව. එහෙම දුක් විඳිනවට වඩා නම් ෆෑන් එකක් හරි ස්මාට් නැති AC එකක් හරි හොඳයි කියල හිතුන. මම දාල තියෙන නන් ඉන්වර්ටර් සෙට් එක නම් අවුලක් නෑ, ඒත් බිල වැඩිපුර යනව ඇති ශුවර් නෑ
    LG inverter wala eco mode daala 80% energy saving karana vidiyata settings hadala tibunoth cool wenna welaa yanwaa.. godak aya mee mode ekke daala cool venne naa kiyakiyaa innawa.. energy mode eka adu karanna oone. naththam deactivate karanna oone.. ethakota non inverter ekak vagge tamayi
    ------ Post added on Oct 15, 2024 at 9:37 AM
     
    Last edited:
    • Love
    Reactions: netnet

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    A/C eka auto daala tibboth Eliye cool eka wadiwenakota a/c eka cool eka ratio eka adu karanawaa.. anith eka auto daala tiyena kota air eka dry karanawaa..

    1. solution - 26 c, cool, fan speed = low widiyata settings hadaa ganna
    2. solution - google assistant walin automate karanna.. raata 26 auto, udde 3n passe 26 cool wena vidiyata

    LG inverter wala eco mode daala 80% energy saving karana vidiyata settings hadala tibunoth cool wenna welaa yanwaa.. godak aya mee mode ekke daala cool venne naa kiyakiyaa innawa.. energy mode eka adu karanna oone. naththam deactivate karanna oone.. ethakota non inverter ekak vagge tamayi
    ------ Post added on Oct 15, 2024 at 9:37 AM

    එකෝ මෝඩ් එකේ කොච්චර යුනිට් යනවද ඔය 1 සොලියුශන් එකට? (කොච්චර කාමරේකටද). අඩුවට LG Dual එකක් ගන්න චාන්ස් එකක් නම් තියෙ
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,781
    2,402
    113
    එකෝ මෝඩ් එකේ කොච්චර යුනිට් යනවද ඔය 1 සොලියුශන් එකට? (කොච්චර කාමරේකටද). අඩුවට LG Dual එකක් ගන්න චාන්ස් එකක් නම් තියෙ
    10 x 12 ground floor room ekak gana hituwoth
    8pm to 8am wenakan a/c eka daily dammoth
    unit 1.5 k wagge tamayi daily yanne..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    10 x 12 ground floor room ekak gana hituwoth
    8pm to 8am wenakan a/c eka daily dammoth
    unit 1.5 k wagge tamayi daily yanne..
    අඩෝ ශේප්නෙ, දවල්ට දාන්නෙම නැද්ද? දවල්ට තමයි මෙහෙ නම් ඕන :( දැන්නොන් ඉන්වර්ටර් එකට දවසට යුනිට් 10-15 යනව (ඊටත්වැඩිද මන්දා)
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,781
    2,402
    113
    අඩෝ ශේප්නෙ, දවල්ට දාන්නෙම නැද්ද? දවල්ට තමයි මෙහෙ නම් ඕන :( දැන්නොන් ඉන්වර්ටර් එකට දවසට යුනිට් 10-15 යනව (ඊටත්වැඩිද මන්දා)
    24 hrs dammoth wadima unoth unit 5 - 6 k wagge yayi

    daily a/c consumption eka 4 hrs or less than nam ithin non inverter hodai.. eeta wadda wadinam dual inverter tamayi hodama
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    24 hrs dammoth wadima unoth unit 5 - 6 k wagge yayi

    daily a/c consumption eka 4 hrs or less than nam ithin non inverter hodai.. eeta wadda wadinam dual inverter tamayi hodama
    ගලවපු බිල්ඩිමක LG දෙකක් තියෙනවා, බිල්ඩම කඩන නානා ට මරිසියක් දාල එකක් උස්සන්න ඕනෑ. මම දන්න තරමින් ඒවා හයිකරලා ගොඩක් කල් නෑ.
     
    • Like
    Reactions: dbug

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,619
    113
    LG ohoma thama, cool wenna patta welawakuth yanawa..
    Daikin or Panasonic wage ewa thama power save karanawa ekkama hondata cool karanneth..
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    rasne dawas walata 26 ok unata me wage wassa dawas wala 26ta daala madi 25/24 wage danna oni. nathnam AC eke compressor off wenawa eliye rasne adu unama..habai humidity buildup wena nisa apita uncomfortable
     
    • Like
    Reactions: netnet

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,362
    113
    Midea ගත්තනම් හරිනේ..පට්ට..LG කිව්වට ඕක ඉන්දියන් නේ..panasonic ඵකත් ලංකාවට ඵන්නෙ දැන් ඉන්දියන් ඵක..

    midea-1-ton-inverter-ac-price-in-pakistan.jpg
     
    • Like
    Reactions: netnet