මචන් එසී එක පාන්දරට වගේ පොඩි සීතල අඩුකමක් දැනනවානේ බන්. සමහර විට දාඩියදාල නැගිටෙනවා. 26 ට දාල ෆෑන් ඔටෝ දාල තියෙන්නෙ. මොකක්ද මේ සීන් එක පොඩ්ඩක් සීනි, බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරපං. (ජෝක් නෙමේ)