LG -DVD Player Help

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා මම ලගදී LG DVD VTR - Combo ප්ලේයර් එකක් ගත්තා LC-6056M(කොරියන් ).. එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. color system එක NTSC තියෙන්නේ PAL වලින් ගහපු DVD එකක් ප්ලේ කරත් NTSC වලින් ප්ලේ වෙන්නේ ..අපේ ගෙදර TV එක PAL විතරයි වැඩ කරන්නේ..
    ප්ලේයර් එකේ මෙනු එකේනම් PAL/NTSC මාරු කරන්න තැනක් නෑ..පිටිපස්සේ සුවිච් එකක් වත් නෑ..කව්රු හරි ගාව LG DVD Player එකක මැනුවෙල් එකක් තියෙනවනම් පොඩ්ඩක් බලල කියන්නකෝ කරන විදිය.මම ඊයේ දවසම සර්ච් කරා අහු වුනේ නෑ.සයිට් ඔක්කොම කොරියන් වලින් තියෙන්නේ ..කලින් තිබිච්ච sony player එකේනම් කරන්න තිබුනේ stop එක press කරගෙන power ප්‍රෙස් කරන්න.. මේකෙත් ඒවගේ ජිල්මාට් එකක්ද දන්නෑ කරන්න තියෙන්නේ...කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දන්නේ නෑ සහෝ
    bump.gif