SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    3688b-10.jpg



    LG G3 F460 යුස් කරන අයට Downgrade කරන්න Root කරන්න Recovery install කරන්න හෙල්ප් ඔනෙ අය PM කරන්න

    LGUP_LG_G3 HERE

    KDZ HERE (F460L only)

    TOT and KDZ HERE

    LG One Click Root HERE

    LG F460(S, K and L) Recovery install HERE

    Thanx...!
     
    Last edited:

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    ඇයි බන් එලකිරියෙ හොද නූල් BUMP වෙන්නෙ නැත්තෙ? මම මේකෙ 12-26-2011 ඉදල ඉන්නෙ. කර්ය බහුල භාවය නිසා නිතරම එන්න වෙන්නෙ නැ.. නමුත් ඉස්සර එලකිරිය නෙමෙයි දැන් තියෙන්නෙ.

    අනික මම LG F460l ekata custom rom එකක් ගහගන්න කාපු කට්ටෙ හැටියට මට හිතුනෙ මේක post කරන්න ඕනෙ කියලා. මට හිතෙන්නෙ කාටවත් අවශ්‍ය නැතිව ඇති


    anyway THanx සොහොන and dakshinasd
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බම්ප් නොවෙනවා නෙමේ. කියන දේ පැහැදිලි නැති කොට කට්ටිය ඇවිත් බලල යනවා. මට උනත් ඔය කියල තියන දේ පැහැදිලි මදි.

    අනික ඔහොම කරන්න කියන කොට ස්ටෙප් බයි ස්ටෙප් දන්නා ඕනේ. නැතිව මේක කරනවානම් මේක ගනින් කියල කිව්වට මදි