පොඩ්ඩක් හොයල බලන්න g4 බැටරි life අඩු කතාවක් කියනවා.g3 එකක් නම් පාවිච්චි කලා ටිකක් අවුල්...
පොඩ්ඩක් හොයල බලන්න g4 බැටරි life අඩු කතාවක් කියනවා.g3 එකක් නම් පාවිච්චි කලා ටිකක් අවුල්...
dont buy lg g4...its unstable...2 of my phones fucked up....
APOO ECHCHARA WEDI NEDA BN![]()
බැටරි අවුලක් නැහැ.හොදටම use කරොත් නම් දවසයි.බැටරි නෙමේ ප්‍රශ්නේ සමහර G4 වල බූට්ලොප් අවුලක් තියෙනවා.බැරි වෙලා හරි ගන්න කෙනාට ඒකක් සෙට් උනොත් සොරි තමා..ඒත් ගන්න තැන අනුව තමා.වොරන්ටි තියෙන තැනකින් ගත්තොත් නම් අවුලක් නැහැ. http://www.techradar.com/news/phone...-loop-problem-and-it-s-offering-a-fix-1313769
http://www.androidauthority.com/lg-admits-g4-bootloop-problem-hardware-fault-669603/

පට්ට ෆෝන් එක බන්.ඔය ගාණට පාඩු නැහැ.මම මාස් අටක් තිස්සේ use කරන්නේ.කිසිම ලෙඩක් නැහැ.G3 නම් දැන් ගන්න එපා.පරණයි.හොර ඒවත් ඇති.
APO EHENAM G4 EKATH HARIYAN NE![]()
80K WIYADAM KARANDA BE BN 4N EKKATA
EKAI AULA
UPARIMA 60K WAGE THAMAI
G4 EKA MAN HITHUWE DEN 60K WATH NAM GANDA
G3 EKETH BTRY AUL DA BN
samsung j7 2016 හොදයි.උබේ බජට් එකටත් හරි. http://www.gsmarena.com/samsung_galaxy_j7_(2016)-7870.php

ඔව් බන් colours එහෙමත් ඒ තරම් හොද නෑ.මටනම් අල්ලුවේම නෑ.සමහරවිට කලින් සම්සුන්ග් පාවිච්චි කරපු නිසා වෙන්න ඇති.s6 eadge එකක් ගනින්කෝ ......