Deleted

Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    Ehenam balapan meka

    ඇයි බන් ඔය වගේ එකක් දෙකක් උනහම ෆෝන්ස් ගන්න බය වෙන්නේ.දැන් බලපන් අයිෆෝන් උනත් පුපුරන්නේ.එක චයිනීස් ගෑණියෙක් මැරුණා අයිෆෝන් එකක් පුපුරලා..උබ කියන විදිහට එහෙනම් මිනිස්සු අයිෆෝනුත් ගන්නේ නැතුව ඉන්න ඕන.:rofl:

    http://www.theaustralian.com.au/bus...s/news-story/44344b1a2a818c362263bb195f67f675

    http://www.phonearena.com/news/Apple-iPhone-5-reportedly-kills-Chinese-woman_id45291
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    පොඩ්ඩක් හොයල බලන්න g4 බැටරි life අඩු කතාවක් කියනවා.g3 එකක් නම් පාවිච්චි කලා ටිකක් අවුල්...

    මොන්න බොරුද.මගේ එකේනම් ඔය කිසි ලෙඩක් නැහැ.මාශ්මෙලොස් අප්ඩේට් එකෙන් පස්සේ බැටරි තවත් හොදයි.:rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    ඔව් බන් colours එහෙමත් ඒ තරම් හොද නෑ.මටනම් අල්ලුවේම නෑ.සමහරවිට කලින් සම්සුන්ග් පාවිච්චි කරපු නිසා වෙන්න ඇති.s6 eadge එකක් ගනින්කෝ ......

    :rofl::rofl:AMOLED වල තියෙන්නේ FAKE කලර්ස්.උබලගේ ඇස් ඒවාට හුරු උනහම ඔහොම තමා..මටනම් පේන්න බැහැ ඔය AMOLED display.LG ෆෝන්ස් වල තියෙන්නේ IPS LCD.TRUE කලර්ස් තියෙන්නේ.ඇස් වලට අමාරු නැහැ.:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    s7 eka nam maxxa kiyala dannawa ban. :yes:
    oke ithin epa wenne update enna parakku wena seen eka thama.

    kawuda bun kiyanne update enna parakui kiyala

    mehemai machan

    update ewanne natte phone walata phone eke hardware specs madi nam witarai
    podi phone ekakata specs adu oya hitnawada loku OS update ekak dei kiyala ?

    oya flagship phon ekak use karala tiyenawada?

    G4 eke hama masema update awa
    S7 edge eket hama masema google security patch ekat ekka bootloader modem update karala update ewanwa

    android 7 ekat tawa masa 3 S7 EDGE ekata denna plan karala tiyene
    pissu kiyna epa bun
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    පොඩ්ඩක් හොයල බලන්න g4 බැටරි life අඩු කතාවක් කියනවා.g3 එකක් නම් පාවිච්චි කලා ටිකක් අවුල්...

    mokakda machan awula? 16 or 32?
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    kawuda bun kiyanne update enna parakui kiyala

    mehemai machan

    update ewanne natte phone walata phone eke hardware specs madi nam witarai
    podi phone ekakata specs adu oya hitnawada loku OS update ekak dei kiyala ?

    oya flagship phon ekak use karala tiyenawada?

    G4 eke hama masema update awa
    S7 edge eket hama masema google security patch ekat ekka bootloader modem update karala update ewanwa

    android 7 ekat tawa masa 3 S7 EDGE ekata denna plan karala tiyene
    pissu kiyna epa bun

    Ithin ban mass 3k iwasanne kohomada kiyapanko.
    Mata Nam ehema inna ba ban. Os update eka kalinma daganna ona. Ekai mama kalinth kiwe gannawa Nam nexus or apple ganna ona.
    Oka ithin habai personal preference eka thama.
    Anika balapan boru Nam thawa 2 year walin samsunla s7 updates walin halanawa. Ethakota ithin custom rom thama.
    Mama Danna habai google lath ehema karanawada kiyala