LG lcd tv................

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    mama me lagadi mkv ekak mpg karan balanna try kala. veda nehe. eke resolution ekath hariyatama set venna one. kohoma hari kollek singer eken ekak gatta model mataka nehe. ekata flv file ekath veda machn
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    LG LCD tv ake mpg(full HD) video file USB aken play karanna puluwanda ????????:rolleyes::rolleyes::rolleyes:

    මචං. මං TV එකේ ගනිද්දී ඕක බැලුවා අප්‍රේල් වල. 32" වඩා වැඩි LCD TV වලයි, 24" වඩා වැඩි LED වලයි USB Movie Support කරනවා. මගේ Budget ඒකට හරියන්න මං ගත්තේ Toshiba regza 24PS10E. TV එක නම සුපිරියි. දැනට බලපු හැම Format එකකම Videos වැඩ කළා. Scorp, Shaanig, nCode, Vision ඔය හැම Rip එකක්ම් සුපිරියට වැඩ.

    http://www.ahowto.net/review/toshiba-regza-powertv-24ps10e