දැනට use කරන phone වලටනම් ඉතින් ලොකූ අවුලක් වෙන එකක් නෑ:. ඒත් ඉතින් warrenty claim කරන වැඩ වගේනම් කරන්න බැරිවෙයි 🙏Thanks bro..මම දැනන් හිටිය lg mobile division ඵක වහනව කියල ඒත් update නවත්තනව කියල මේක දැක්කහම දැනගත්තෙ..ඒකයි අවුල් ගියේ..