LG V10 with “Second Screen” goes official

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    Another useless gimmick.
    Thopia wage ponnunta hondai.

    large.jpg

    :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    නියමයි බන්,,,
    lgලත් පොඩ්ඩ පොඩ්ඩ මාර්කට් එක අල්ලනවා
    මේක g4 එකට වැඩිය ලොකුයිද බන්
    g4 out කරපු ගමන්ම මේක දැම්ම එක නම් වැරදි ...

    +21
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    :):):)
    නියමයි බන්,,,
    lgලත් පොඩ්ඩ පොඩ්ඩ මාර්කට් එක අල්ලනවා
    මේක g4 එකට වැඩිය ලොකුයිද බන්
    g4 out කරපු ගමන්ම මේක දැම්ම එක නම් වැරදි ...

    +21

    G4 ekata wada 2 inches lokui ban.thanks rep walata+8:)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    G4 ekata wada 2 inches lokui ban.thanks rep walata+8:)
    :(
    2inch
    ලොකු වැඩි නැද්ද බන් උබ use කරන්නේ g4 එකක් නේද ඒ size එක ගාන බන්
    උබම පොඩ්ඩක් කියපන්කො බලන්න ෆෝන් එක ලොකු උනහම කරදරයි නේද බන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    :(
    2inch
    ලොකු වැඩි නැද්ද බන් උබ use කරන්නේ g4 එකක් නේද ඒ size එක ගාන බන්
    උබම පොඩ්ඩක් කියපන්කො බලන්න ෆෝන් එක ලොකු උනහම කරදරයි නේද බන්

    Ow ban.tikak karadarai thama.eth ithin net yanakota.video ekak ehema balanakota athal.oya v10 eke 2 inch gihin thiyenne ara second screen eka hinda.eka always on lu.missed calls,mail ehema apu ewa eken pennanawa.ekanam habayi wadagath.uba kamathi 5 inches wage phone ekakatada?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Ow ban.tikak karadarai thama.eth ithin net yanakota.video ekak ehema balanakota athal.oya v10 eke 2 inch gihin thiyenne ara second screen eka hinda.eka always on lu.missed calls,mail ehema apu ewa eken pennanawa.ekanam habayi wadagath.uba kamathi 5 inches wage phone ekakatada?
    :)
    නැහැ බන් ඉස්සර ඉදලාම ලොකු ෆෝන් වලට ආසයි
    ඒත් මචෝ වැඩිපුරම පදින්නේ bike
    ඇගත් size නිසා ලොකු phone එකක් සාක්කුවේ දාගෙන bike පදිද්දී ඔරොත්තු දෙයිද කියලා
    බයක් තියනවා ...මම අපේ මල්ලිට උබේ මේ ත්‍රෙඩ් එක පෙන්නුවා උට පිස්සු වගේ හැදිලා :rofl:
    උගේ ලග තියෙන්නේ s5 එකක්
    ඌත් bike එකේ යද්දී phone එක ගැන ගොඩාක් හිතනවා.දැන් v10 එක අනිවා ගන්නවා කියලා කියෝ කියෝ ඉන්නවා ...