LG Waching machine wont turn on

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩ්ඩක් බලපන් වයර් සෙට් එක මීයෝ කාලද කියල...
    මගේ වොෂින් මැෂින් එකට එහෙම සීන් එකක් උනා.. ටෞකන මීයෙක් අස්සෙ රිංගල වයර් ටික කාලා දාලා..
     
    • Like
    Reactions: fahrenheit

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    පොඩ්ඩක් බලපන් වයර් සෙට් එක මීයෝ කාලද කියල...
    මගේ වොෂින් මැෂින් එකට එහෙම සීන් එකක් උනා.. ටෞකන මීයෙක් අස්සෙ රිංගල වයර් ටික කාලා දාලා..

    adooo!!! :shocked::shocked:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    meheth tiyenne LG fuzzylogic ekak..
    eketh water level, spin cycle changer buttons weda karanne na dan..
    power button ekai start ekai weda..
    itin api auto mode eken witarai weda karanne..
    hadanna bahalu water damage kiyala kiwwa panel eka
     
    • Like
    Reactions: fahrenheit

    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    Bro panel eka galawala balanna warranty nathnam pic ekak danna matath wuna door sensor eke awulak awilla man sensor ekata magnet ekak dala tape ekak damma wade hari giya
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    පොඩ්ඩක් බලපන් වයර් සෙට් එක මීයෝ කාලද කියල...
    මගේ වොෂින් මැෂින් එකට එහෙම සීන් එකක් උනා.. ටෞකන මීයෙක් අස්සෙ රිංගල වයර් ටික කාලා දාලා..

    Yes Agree With you....! Ape aiyalage gadarath oya seen ekama Una. Balanakota Meeyak Kala Okkoma. Passe Wire color code eka balala apima set kara, Badu vada :rofl:
     
    අපෙත් LG inverter එකක් තියෙන්නෙ..

    ඕකෙ ඩිස්ප්ලේ එකේ මුකුත් error එකක් පෙන්නනවද?

    ඕකට එනව නේද අර රැට් ගාඩ් කියල පොඩි නෙට් එකක්..ඒක තියෙනවා නම් මම හිතන්නෙ මීයො වගේ සත්තු න්ට එන්න බෑ..