LG washing machine

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    අපේ ගෙදර LG TROMM වොෂින් මැෂින් එක ගත්තේ 2011.දැන් වොරන්ටි ඉවරයි.කාලෙක ඉඳන් රෙදි spin වෙන හොරයක් තිබුන.LG servise team එකෙන් ගෙදර ඇවිල්ල චෙක් කලා. කරුමෙට එදා ඒක හොඳට වැඩකලා. උන් රුපියල් 1400කුත් අරන් කිසි කිසි ලෙඩක් නැහැ කියල යන්න ගිය.
    දැන් සතියක් ඉඳන් එක වැඩ නැහැ. ලොකු hum එකක් එනවා නමුත් drum එක කැරකෙන්නේ නැහැ.මොටරේ පැත්තෙන් ස්පාර්ක් වෙනවා වගේ පේනවා. LG එවුන් අවොත් ආයේ සල්ලි අරන් මොටරේ දාන්න කියනවා ශුඅර් . ඒක 20000කට එහා යයි වගේ .පෙනෙන්නේ.
    නෙට් එකේ සර්ච් කලාම මොටරේ බ්‍රෂ් ගියාම ඔහොම වෙනවා කියල තිබුනා.
    මේ බ්‍රෂ් ගන්න තියෙන්නේ කොහෙද? කාටවත් මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවද?
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    උඹට පොඩි ගැජමැටික් දැනුමක් තියනව නම් බලපන් ඩ්‍රම් එකට මෝටරෙන් යන බෙල්ට් එක පන්නල මෝටරේ හොඳට දුවනවද කියල.....
    ඊට පස්සෙ බලපන් අනිත් ඒව.. බෙල්ට් එක බුරුල් වෙලා එහෙම නැද්ද කියල චෙක් කරපන්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උඹ කිව්වට විස්වාස කරන් නෑ අපේ ගෙදර එකට දැං අවුරුදු 20ත් පැනල.. තාම යකා වගේ වැඩ..
    Candy කියල Italian බඩ්ඩක්..
    දැන් නම් ටින්කරින් කරන්න වෙලා
    :P:P:P:P
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    උඹට පොඩි ගැජමැටික් දැනුමක් තියනව නම් බලපන් ඩ්‍රම් එකට මෝටරෙන් යන බෙල්ට් එක පන්නල මෝටරේ හොඳට දුවනවද කියල.....
    ඊට පස්සෙ බලපන් අනිත් ඒව.. බෙල්ට් එක බුරුල් වෙලා එහෙම නැද්ද කියල චෙක් කරපන්

    බෙල්ට් එක ගැලෙව්වම මොටරේ තප්පර10 විතර දුවනවා ආයේ නවතිනවා,ආයෙත් දුවනවා.ස්පාර්ක් වෙනවා. පිච්චෙන ගඳක් එනවා.
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Japanese Italian eva ekka balanakota singer LG toys... Ape eka hitachi 110v 10 years tama gaththa vage vada...

    ova service karanna danna electrician kenek gennala balanna. Kohomath oyata thaniyema hadanna berivei vage... Abans service danna epa boru vedak
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    බෙල්ට් එක ගැලෙව්වම මොටරේ තප්පර10 විතර දුවනවා ආයේ නවතිනවා,ආයෙත් දුවනවා.ස්පාර්ක් වෙනවා. පිච්චෙන ගඳක් එනවා.

    මෝටරේ කොහොමත් නැවති නැවති තමයි මචෝ දුවන්නෙ... බ්‍රශ් කේස් එකක් වෙන්නත් පුලුවන්... උඹට ඕක තනියම ගලවන්න බෑ... ඒක නිසා කරන්න තියන හොඳම වැඩේ තමයි ඕක ගලවන් ගිහින් දීපන් Motor Winding කරන තැනකට.. දැං වොරන්ටිත් ඉවර එකේ ඕක Abans එකට දෙන එක බොරු වැඩක්. අනික උන් කියන්නෙ අස්ප ගනන්
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    thanks all for the comments.මම මොටරේ ගලවල electrician කෙනෙක් ගාවට යන්නම්.