Brightness අඩුම කරත් ඔහොම රවුමක් පේනවද?
සමහරවිට එතන LED full brightnessම පත්තු වෙලා තියෙනව ඇති,එහෙම නැත්නම් LCD පැනල් එකේ අවුලක්,ඕක වැඩි වෙයි සමහර විට.ow brother. mokada ahema wenne

![]()
ඔය අවුල අපේ එකෙත් ආවා බන්. ඔය ස්පොට්ස් එන්න එන්න වෑඩි වෙනවා.. Abans එකෙන් ගත්ත එකක්. Warranty තිබ්බ නිසා ගෙදරටම ඈවිල්ලා හදලා දීලා ගියා. ඈහුවහම කිව්වේ වෑඩිය රත් උනහම පිටිපස්සේ තියෙන Cups බුරුල් වෙලා කියලා. ඕක හදන්න පුලුවන්..