ඒක ප්‍රාදේශිය සභාව ක් නරක් උන කියලා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සුපිරියක් වෙන්නේ නැහැ බංඑහෙම කියන්න බැ,
තිස්ස ප්‍රාදෙසිය සබාවෙ, ජෙප්පො දැක්ම කොම වෙතත්, සමාජෙට වැඩක් කරා
මොන්ටිසෝරි හැදුවා, ලමයින්ට ෆ්‍රී, ටීචර්ලට සබාවෙන පඩි ගෙව්ව
කුනු කලමනාකරයට තිත්ත්ටම කරා
ආදාහන ගාරෙ හැදුව
පොලෙ ටැක්ස් අයින් කරා
විශ්ව කියල ෆ්‍රී කොම්පියුටර් කොස්ස් කරා ලමයින්ට
මේ මට මතක ඒවා, මම නිතරම එහෙ යනව එනව.
මම දැන් ඉන්නෙ, කුලියපිටියෙ
කුලියාපිටිය ප්‍රාදේසීය සබාවෙ පොහොට්ටු කාරය, සම්පත් කැටවලඝෙදර කියල එකෙක්
එ බැල්ලිගෙ පුතා කරෙ, සබාවෙ ගැනුන්ට ගහන එකයි ( කැරිම අසහන කාරය , ඔනම එකෙක්ගෙන් අහල බලපන් කුලියපිටියෙ ), චන්දෙ ලන් උනාම බොරලු පාරවල් බැකො කරන එකයි, හොරා කන එකයි, පොලෙන් කප්පම් ගන්න එකයි
මේවත් මම හොදට දන්නව
වෙනසක් ඕන නන් ජෙප්පොන්ට දෙන්න
උබ ඔය උඩින් දාලා තියෙන ලිස්ට් එකේ Computer Class ඇරෙන්න අනිත් ඒවා ලංකාවේ අනිත් නගර සබා වලත් කරනවා
කඩුවෙල පිස්සු කෙළපු නගර සභාව හදල තියෙන හැටි කොහොමද කියලා කඩුවෙල නගර සභාවට ගිහින් බලන්න
වරිපනම් ඉඳන් හැම දෙන Online ගෙවන්න පුළුවන්
....

