LGBT Pride සහ JVP Pride

incest_cult

Well-known member
  • Sep 8, 2017
    1,701
    1,194
    113
    colombo
    අපි වගේ Straight වෙලා LGBT වෙන්න ළමයි හදපු අය නේ එහෙනන් වැඩියෙන් Pride වෙන්න ඔන නෙද ?

    මම හිතන්නේ මේ කාරණය ගැන නැවත කියවීමක් කරන එක හොදයි. මම වුනත් පෞද්ගලිකව මේ සමාජයේ අය වැඩියෙන් කැපී පෙනෙන්න දරන උත්සාහයට කැමති නැහැ. නමුත් 1st world problem එකකට 3rd world answers දීලා හරියන්නේ නැහැ.

    මේ පෝස්ට් එක් පරස්පරතා නම් බොහෝමයි. නමුත් ඒ ගැන විචාරන්න යන්නේ නැහැ මම.

    කවුරු හරි අලුත් දෙයක්, අලුත් අදහසක් මේසයට ගෙනාපුවහම රටේ නැති ඇද කුද, අතීතයේ වැරදි පෙන්නලා ඒක කඩාබිදලා දාලා විනාශ කරන්න මම හිතන්නේ අපි, සිංහල ජාතික තරම් දක්ෂ වෙන ජනතාවක් නැතුව ඇති. පොර වෙන්න තියෙන වුවමනාව ද එහෙමත් නැත්නම් කුහක කමද කියන එක මට තවමත් නොතේරෙන දෙයක්. ගෝඨාභය මේ කුලකයට අයිති වෙන්නේ නැහැ. ඔහු අලුත් දෙයක් කරන්න උත්සාහ කළේ නැහැ, තිබුණු වැරදි වෙනම සන්නාමයක් යටතේ නැවත සිදුකළා මිසක්.

    සර්ව සම්පූර්ණ කිසිවක්-මෙතන නම් දේශපාලකයෙක් හෝ දේශපාලන පක්ෂයක් ලංකාවේ නොවෙයි, ලෝකයෙත් නැහැ. හානියක් සිදුවන්න තියෙන ප්‍රවණතාවය අඩුම, වාසියක් ලැබෙන්න තියෙන ප්‍රවණතාවය වැඩිම පක්ෂයට බලය ලැබෙනවා හෝ, බලහත්කාරයෙන් බලය ලබාගන්නවා හෝ හැරෙන්නට, බුද්ධියෙන් සිතා, දුරදිග බලා ගත් තීරණවලින් රටක දේශපාලන ගමන් මාර්ගය තීරණය කෙරුණු අවස්ථා තියෙන්නේ අතලොස්සක්. ලංකාවට මේ අවසාන කාරණය නම් කොහෙත්ම අදාළ වෙලා නැහැ, දැනට.

    වැරැද්ද තේරුම්ගන්න. වැරැද්ද තියෙන්නේ දේශපාලනයේ වගේම රටේ පාලන (රාජ්‍ය සේවය) තන්ත්‍රයේ. මේ දෙකම එකකට එකක් සම්බන්ධයි. තමන් කැමති දේශපාලකයා යටතේ රිසි විදිහට හැසිරෙන රාජ්‍ය නිලධාරීන් තමන්ට අකමැති දේශපාලකයෙක් යටතේ කරන්නේ හොද වැඩකට වුනත් අකුල් හෙලන එක. මේ රටේ දුම්වැටි බදු ක්‍රියාත්මක වෙන හැටි ඒකට හොද උදාහරණයක්.

    මේ වැරැද්ද නිවැරදි කරන්න (යම් තරමකට හෝ) තියෙන විකල්පය දැනට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ බලවේගය පමණයි. ප්‍රධාන පක්ෂ දෙපැත්තෙන්ම වසර 70කට වැඩි කාලයක් පුරාවට පහර කාලා, අන්තිමට ඒ වැඩවල ප්‍රතිඵල නිසාම රට නන්නත්තාර වෙලා පත්වෙලා ඉන්නකොට තවත් ඒ පක්ෂවලටම ඇලෙන්න යන එක, එහෙමත් නැත්නම් මට දෙන්න කෙනෙක් නැහැ ඒ නිසා මම නොදී ඉන්නවා කියන එක, බුද්ධියක් තියෙන පුරවැසියෝ මේ වෙලාවේ නොකළ යුතු දෙයක්.

    මගේ මතය ප්‍රකාශ කළා පමණි. ඔබගේ මතයට ගරු කරමි. කියා තිබෙන බොහෝ කාරණාවලට එකග නොවන බව කියමි.
    මේකට කියන්න තියෙන්නෙ ඔය කියන අවු.70 ඇතුළෙ ජ.වි පෙ අඩු වැඩි වශයෙන් සම්මාදන් වෙලා තියෙනවා පාලනයට. ළඟම උදාහරණෙ යහපාලනය. ඒ අවු. 4 ක් වගේ කාලය, ගෝඨාභයගෙ අවු.1.5 වගේ කාලෙකදි මේ තරම් විනාශයක් වෙන්න මුල් වෙච්ච පාලනය යහපාලනය. මේකෙ ලොකු පංගු කාරයෙක් ජ.වි.පෙ පස්සෙ එයාලා මේකට නෑ කිව්වාට.
    මට නම් හිතෙන්නෙ රට අරාජික වෙනකල් තමන්ට බලය ලැබෙන්නෙ නෑ කියන එක දැනගෙන ඒ දේ කරන්න මහන්සි උන කට්ටියක් විදිහට.
    ඇත ඉතිහාසය ගත්තත්, විජේවීරට ඕන උන දේ නෙමෙයි ජ.වි.පෙ කරලා තියෙන්නෙ. ඒකට ඇතුලෙන්ම කුමන්ත්‍රණ වෙලා තියෙන හැඩයි.
    ඒ ඉතිහාසෙ වරාය බිඳවට්ටන හර්තාල් පිට රටවල රූකඩ විදිහට නැටවුන අතීතයක් කියලා සැක කරන්න පුළුවන්. තව ගොඩක් තියෙනව 2009 විතර එයාලාගෙ දේශපාලන් භූමිකාව, ජනතාව විශ්වාස කරන් හිටපු තැන්වල ජනතාව අතරමං කරලා තියෙනව අනික් බලවේග වලින් මිනිස්සුන්ට හෙම්බත්වෙන්න රටට කෙලවෙන්න ඉඩදීලා. 2005 වගේ හරි ස්ට්‍රැටජි එකක් තිබුණා නම් බොහෝ දුරට මේ වෙනකොට ආණ්ඩු බලය කෙසේ වෙතත් ප්‍රධාන ව්පක්ෂය වෙන්න තිබුණා, ඒක රටට හොධ වෙන්නත් තිබුණා.
    ඒ වෙනුවට ප්‍රතිපත්තිමය තීරණ නිසා කිව්වත් බල පොරයක් නිසා කෑලි කිහිපයකට කැඩුණු ජ.වි.පෙ බොහොම සුළුතරයක්. අඩුගාණෙ පෙරටුගාමීන්ට විශ්වවිද්‍යාල වල බලය යනකල් ජ.වි.පෙ ට බලන් ඉන්න සිද්ද උනා.
    උඩ කවුදෝ කියල තිබුණා අනුර හෙන මීටරයක් කියලා, එහෙනම් ඕක කෑලි කැඩෙනකල් මීටරේ මොකද කරේ කියලා බලන්න.. මම නම් දකින්නෙ අනුර දැන් පරණ මොඩල් එකක බැසිල් වගේ කපටියෙක්. තම පක්ශෙ ඉතිහාසය විකෘති කරලා කතන්දර කියනවා අහල තියනව, කුමාර් ගුණරත්නම් ව දන්නෙ නෑ කිව්වම පූර්ණකාලීන ජෙපි ඩයල් ව්‍යාපාරෙන් අයන් වෙලා තියෙනව උන් සාක්කි දෙනවා කුමාර් මහත්තයා කියන අප්‍රකට මිනිහා කවුද කියලත්
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,876
    4,624
    113

    Time Stamp දාල තියෙන්නෙ 27:05 ඉඳන් බලන්න,ඔතන කියනවා ටිල්වින් - විජේවීරගේ දරුවන්ට එයාලා ආදරේ කල හැටි සහ මොන හෙතුවකට එ අය ඇත් උනාද දන්නෙ නැ කියලා..උවිඳුලා මහින්දගේ පැත්තට යම් නැම්මක් තිබුනා එ දවස් වල එකට හෙතුව මහින්ද උවිඳුලට කැම්ප් එකේ ඉන්න කාලේ සැහෙන උදව් කරලා තියනවා....JVP එකට මගේ පෞද්ගලික මතය විජේවීර පවුලට මිට වඩා උදව් කරන්න තිබුනා,මොකද JVP එකට ෆන්ඩ්ස් තියනවා,අනික දේශපාලන මණ්ඩලයෙන් කෝටියක මුදලක් වෙන් කරලා තිබුනේ කොහොමත් සොමවංශ ඉන්න කාලේ ඔය ගෙදරක් හදන වැඩේට,නමුත් එක අමතක කරලා දැම්මා සෝමවංශ ගියාට පස්සෙ...සල්ලි පිටරටින් ආව කියන එකත් බැහැර කරන්න බැරි සාධක තිබෙනවා...සාමන්‍ය මනුස්සයෙක් FB එකේ පොස්ට් එකක් දාල සල්ලි ඉල්ලුවත් සැලකිය යුතු මුදලක් වැටෙන එකේ මේ වැඩේට සල්ලි වැ‍ටුනේ නැ කියලා හිතන්න කොහෙත්ම බැ,අනික විජේවීර සමකාලිනයන් ඔන තරම් ඩයස්පොරාවේ ඉන්නවා..

    කතා නම් බොහෝ තිබෙනවා,අපි ටිකක් මධ්‍යස්තව මේ ගැන හිතලා බලලා.බුද්ධියෙන් තිරණ ගන්න ඔනේ....

    එක දෙයක් සහෝදරයා මගහැරලා තියෙනවා අවුරුදු 20 ගණනක් රජයේ නිවාස අඩස්සියේ ඉන්න කෙනෙක්ට jvp එකට ලංවෙන්න රජයෙන් ඉඩ දෙවි කියලා හිතනවද ?
    සුළු හෝ විජේවීර සාධකයක් jvp එකට ලැබිලා ඒක නැගිටලා එනවට ආණ්ඩු කැමැත්තක් නැහැ

    කොන්දේසි විරහිතව ප්‍රධාන කදවුරු 2කම jvp එක බලයට එනවට අකමැතියි

    මහින්ද තරම් තෙල් ගාන්න දක්ෂ කපටි කෙනෙක් තවත් ඉන්නවද ? ඕනෙම කුණු ගොඩක් ප්‍රතිපත්තියකින් තොරව ලං කරගෙන (සල්ලි වියදම් කරලා) එකෙන් වාසි ගන්න එක එයාට සුළු දෙයක්

    මේකේ වලවූ වලින් තොර පාලනයකට ගොඩක් අයට හිත හදාගන්න අමාරුයි

    වෙන වෙනසකට හිත හදාගන්න බැරි අය ඕනේ තරම් ඉන්නවා නේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    ඕවට උත්තරේ මෙතන තියෙන්නේ

    මට මතකයි ඔකේ නෙද අර ත්‍රිකුණාමලයේ කැම්ප් එකේ හිටපු කාලේ මහින්ද ආපු කතාව කියන්නෙ..ඔකේ ගෙවල් ගැන කිව්වෙ නැ අර ජවිපෙන් හදනවා කිව්ව...මොනවා උනත් උවිඳුගේ පරිණත ගතියක් තියනවා කතාවේ...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,168
    1
    7,853

    මම ඕක බැලුවා. ඉතින් ඒ අය ඈත් උන එක ජේවීපී එකේ වරදක් නෙවෙයිනෙ මචං නේද? මේ රටේ ගොඩක් අය වගේ ඒ අයත් මහින්ද රාජපක්ෂට රැවටුනා. ඊලඟට මහින්ද එයාලව පාවිච්චි කරා. එයාලව විතරක් නෙවෙයි සෝමවංශවත්. සෝමවංශ අර සුප්‍රසිද්ධ csn ඉන්ටවීව් එකට කලින් දෙරණ 360ට ආවා. ඒකෙදි කිසි දෙයක් කිව්වෙ නෑ. ඊලඟට වීරවංශ ගාවට ගියාට පස්සෙ csn එකේදි තමා ඔය ගෙවල් හදන්න කෝටියක් එකතු කරපුවයි අරව මේව ඔක්කොම කිව්වෙ. ඒ කතා කරේ සෝමවංශ නෙවෙයි වීරවංශ. ඒකයි කතාව. ජේවීපී එකෙන් කෝටියක් වෙන් කරල තිබුනා,සල්ලි එකතු කරා කියන කතා අමු බොරු. එහෙනම් සල්ලි දීපු කෙනෙක් ඉන්න එපැයි. එකතු කරපු කෙනෙක් ඉන්න එපැයි. එහෙම අය නෑ. හැබැයි ජේවීපී එක ආණ්ඩුවෙන් ජනසතු කරපු උලපනේ වත්තයි ගේයි ගන්න ට්‍රයි කරා. හරි ගියේ නෑ. ඒ ඇරෙන්න අනිත් කතා නම් ඉතින් ප්ලාන්ට් කරපුවා.
     
    මම කිව්වෙ නැ ලං උනේ නැ කියලා කොහොමත් JVP එකට ඔය පවුලත් එක්ක ගණුදෙණු තිබුනා උවිඳුලා පොඩි කාලේ ඉඳන්,එක ටිල්වින් උත් කියනවා,මම කියන්නෙ එ දේ නෙමෙයි සහෝ..
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,168
    1
    7,853
    113
    මට මතකයි ඔකේ නෙද අර ත්‍රිකුණාමලයේ කැම්ප් එකේ හිටපු කාලේ මහින්ද ආපු කතාව කියන්නෙ..ඔකේ ගෙවල් ගැන කිව්වෙ නැ අර ජවිපෙන් හදනවා කිව්ව...මොනවා උනත් උවිඳුගේ පරිණත ගතියක් තියනවා කතාවේ...
    පොහොට්ටුවෙ මතවාදයට ගැලපෙන මතවාදයක් තියෙන කෙනෙක් පරිණත කෙනෙක් වෙන්න බෑ මචං.
    එක්කෝ පුද්ගලික වාසි වලට,නැත්තම් මෝඩකමට.මට නම් ඕක බලද්දි හිතුනෙ උවිඳු බොහොම පටු දැක්මක් තියෙන බොලඳ මිනිහෙක් කියල. එයා ජේවීපී එකට සම්බන්ධ වෙන්න උත්සාහ නොකරපු එක ගැන මම සතුටු උනා ඕක බලද්දි
     
    • Like
    Reactions: u_make_me_sick_

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    මම ඕක බැලුවා. ඉතින් ඒ අය ඈත් උන එක ජේවීපී එකේ වරදක් නෙවෙයිනෙ මචං නේද? මේ රටේ ගොඩක් අය වගේ ඒ අයත් මහින්ද රාජපක්ෂට රැවටුනා. ඊලඟට මහින්ද එයාලව පාවිච්චි කරා. එයාලව විතරක් නෙවෙයි සෝමවංශවත්. සෝමවංශ අර සුප්‍රසිද්ධ csn ඉන්ටවීව් එකට කලින් දෙරණ 360ට ආවා. ඒකෙදි කිසි දෙයක් කිව්වෙ නෑ. ඊලඟට වීරවංශ ගාවට ගියාට පස්සෙ csn එකේදි තමා ඔය ගෙවල් හදන්න කෝටියක් එකතු කරපුවයි අරව මේව ඔක්කොම කිව්වෙ. ඒ කතා කරේ සෝමවංශ නෙවෙයි වීරවංශ. ඒකයි කතාව. ජේවීපී එකෙන් කෝටියක් වෙන් කරල තිබුනා,සල්ලි එකතු කරා කියන කතා අමු බොරු. එහෙනම් සල්ලි දීපු කෙනෙක් ඉන්න එපැයි. එකතු කරපු කෙනෙක් ඉන්න එපැයි. එහෙම අය නෑ. හැබැයි ජේවීපී එක ආණ්ඩුවෙන් ජනසතු කරපු උලපනේ වත්තයි ගේයි ගන්න ට්‍රයි කරා. හරි ගියේ නෑ. ඒ ඇරෙන්න අනිත් කතා නම් ඉතින් ප්ලාන්ට් කරපුවා.
    එ ඔබගේ මතය මම එයට ගරු කරනවා,අසා බලා ඇති දෙවල් එක්ක මම කතා කලේ...

    පොහොට්ටුවෙ මතවාදයට ගැලපෙන මතවාදයක් තියෙන කෙනෙක් පරිණත කෙනෙක් වෙන්න බෑ මචං.
    එක්කෝ පුද්ගලික වාසි වලට,නැත්තම් මෝඩකමට.මට නම් ඕක බලද්දි හිතුනෙ උවිඳු බොහොම පටු දැක්මක් තියෙන බොලඳ මිනිහෙක් කියල. එයා ජේවීපී එකට සම්බන්ධ වෙන්න උත්සාහ නොකරපු එක ගැන මම සතුටු උනා ඕක බලද්දි
    තවත් හොඳට ඔක බලන්න........ඔතන එහමට පොහොට්‍ටු කතාවක් කියන්නෙ නැ...ටිකක් නිදහස් චින්තනයකින් බලන්න...
    ------ Post added on Jan 28, 2023 at 9:50 AM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,876
    4,624
    113
    මේකට කියන්න තියෙන්නෙ ඔය කියන අවු.70 ඇතුළෙ ජ.වි පෙ අඩු වැඩි වශයෙන් සම්මාදන් වෙලා තියෙනවා පාලනයට. ළඟම උදාහරණෙ යහපාලනය. ඒ අවු. 4 ක් වගේ කාලය, ගෝඨාභයගෙ අවු.1.5 වගේ කාලෙකදි මේ තරම් විනාශයක් වෙන්න මුල් වෙච්ච පාලනය යහපාලනය. මේකෙ ලොකු පංගු කාරයෙක් ජ.වි.පෙ පස්සෙ එයාලා මේකට නෑ කිව්වාට.
    මට නම් හිතෙන්නෙ රට අරාජික වෙනකල් තමන්ට බලය ලැබෙන්නෙ නෑ කියන එක දැනගෙන ඒ දේ කරන්න මහන්සි උන කට්ටියක් විදිහට.
    ඇත ඉතිහාසය ගත්තත්, විජේවීරට ඕන උන දේ නෙමෙයි ජ.වි.පෙ කරලා තියෙන්නෙ. ඒකට ඇතුලෙන්ම කුමන්ත්‍රණ වෙලා තියෙන හැඩයි.
    ඒ ඉතිහාසෙ වරාය බිඳවට්ටන හර්තාල් පිට රටවල රූකඩ විදිහට නැටවුන අතීතයක් කියලා සැක කරන්න පුළුවන්. තව ගොඩක් තියෙනව 2009 විතර එයාලාගෙ දේශපාලන් භූමිකාව, ජනතාව විශ්වාස කරන් හිටපු තැන්වල ජනතාව අතරමං කරලා තියෙනව අනික් බලවේග වලින් මිනිස්සුන්ට හෙම්බත්වෙන්න රටට කෙලවෙන්න ඉඩදීලා. 2005 වගේ හරි ස්ට්‍රැටජි එකක් තිබුණා නම් බොහෝ දුරට මේ වෙනකොට ආණ්ඩු බලය කෙසේ වෙතත් ප්‍රධාන ව්පක්ෂය වෙන්න තිබුණා, ඒක රටට හොධ වෙන්නත් තිබුණා.
    ඒ වෙනුවට ප්‍රතිපත්තිමය තීරණ නිසා කිව්වත් බල පොරයක් නිසා කෑලි කිහිපයකට කැඩුණු ජ.වි.පෙ බොහොම සුළුතරයක්. අඩුගාණෙ පෙරටුගාමීන්ට විශ්වවිද්‍යාල වල බලය යනකල් ජ.වි.පෙ ට බලන් ඉන්න සිද්ද උනා.
    උඩ කවුදෝ කියල තිබුණා අනුර හෙන මීටරයක් කියලා, එහෙනම් ඕක කෑලි කැඩෙනකල් මීටරේ මොකද කරේ කියලා බලන්න.. මම නම් දකින්නෙ අනුර දැන් පරණ මොඩල් එකක බැසිල් වගේ කපටියෙක්. තම පක්ශෙ ඉතිහාසය විකෘති කරලා කතන්දර කියනවා අහල තියනව, කුමාර් ගුණරත්නම් ව දන්නෙ නෑ කිව්වම පූර්ණකාලීන ජෙපි ඩයල් ව්‍යාපාරෙන් අයන් වෙලා තියෙනව උන් සාක්කි දෙනවා කුමාර් මහත්තයා කියන අප්‍රකට මිනිහා කවුද කියලත්

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,168
    1
    7,853
    113
    මේකට කියන්න තියෙන්නෙ ඔය කියන අවු.70 ඇතුළෙ ජ.වි පෙ අඩු වැඩි වශයෙන් සම්මාදන් වෙලා තියෙනවා පාලනයට. ළඟම උදාහරණෙ යහපාලනය. ඒ අවු. 4 ක් වගේ කාලය, ගෝඨාභයගෙ අවු.1.5 වගේ කාලෙකදි මේ තරම් විනාශයක් වෙන්න මුල් වෙච්ච පාලනය යහපාලනය. මේකෙ ලොකු පංගු කාරයෙක් ජ.වි.පෙ පස්සෙ එයාලා මේකට නෑ කිව්වාට.
    මට නම් හිතෙන්නෙ රට අරාජික වෙනකල් තමන්ට බලය ලැබෙන්නෙ නෑ කියන එක දැනගෙන ඒ දේ කරන්න මහන්සි උන කට්ටියක් විදිහට.
    ඇත ඉතිහාසය ගත්තත්, විජේවීරට ඕන උන දේ නෙමෙයි ජ.වි.පෙ කරලා තියෙන්නෙ. ඒකට ඇතුලෙන්ම කුමන්ත්‍රණ වෙලා තියෙන හැඩයි.
    ඒ ඉතිහාසෙ වරාය බිඳවට්ටන හර්තාල් පිට රටවල රූකඩ විදිහට නැටවුන අතීතයක් කියලා සැක කරන්න පුළුවන්. තව ගොඩක් තියෙනව 2009 විතර එයාලාගෙ දේශපාලන් භූමිකාව, ජනතාව විශ්වාස කරන් හිටපු තැන්වල ජනතාව අතරමං කරලා තියෙනව අනික් බලවේග වලින් මිනිස්සුන්ට හෙම්බත්වෙන්න රටට කෙලවෙන්න ඉඩදීලා. 2005 වගේ හරි ස්ට්‍රැටජි එකක් තිබුණා නම් බොහෝ දුරට මේ වෙනකොට ආණ්ඩු බලය කෙසේ වෙතත් ප්‍රධාන ව්පක්ෂය වෙන්න තිබුණා, ඒක රටට හොධ වෙන්නත් තිබුණා.
    ඒ වෙනුවට ප්‍රතිපත්තිමය තීරණ නිසා කිව්වත් බල පොරයක් නිසා කෑලි කිහිපයකට කැඩුණු ජ.වි.පෙ බොහොම සුළුතරයක්. අඩුගාණෙ පෙරටුගාමීන්ට විශ්වවිද්‍යාල වල බලය යනකල් ජ.වි.පෙ ට බලන් ඉන්න සිද්ද උනා.
    උඩ කවුදෝ කියල තිබුණා අනුර හෙන මීටරයක් කියලා, එහෙනම් ඕක කෑලි කැඩෙනකල් මීටරේ මොකද කරේ කියලා බලන්න.. මම නම් දකින්නෙ අනුර දැන් පරණ මොඩල් එකක බැසිල් වගේ කපටියෙක්. තම පක්ශෙ ඉතිහාසය විකෘති කරලා කතන්දර කියනවා අහල තියනව, කුමාර් ගුණරත්නම් ව දන්නෙ නෑ කිව්වම පූර්ණකාලීන ජෙපි ඩයල් ව්‍යාපාරෙන් අයන් වෙලා තියෙනව උන් සාක්කි දෙනවා කුමාර් මහත්තයා කියන අප්‍රකට මිනිහා කවුද කියලත්
    කුමාර් ගුණරත්නම්ව දන්නෙ නෑ කියල කිව්වෙ ඇයි කියල අනුරගෙන් ඒ ප්‍රශ්නෙ අහපු මාධ්‍යවේදියා විතරක් නෙවෙයි කුමාරුත් පැහැදිලි කරල තියෙනවා.කුමාර්ටත් ඒක තේරුම් ගන්න පුලුවන්. අහක ඉන්න අයට තාමත් බෑ.

    යහපාලනයට ජවිපෙ උදව් කරේ නෑ.ජවිපෙ මහමැතිවරණය ඉල්ලුවෙ තනියම.මෛත්‍රීට බලයට එන්න නම් ජවිපෙ වක්‍රාකාරව උදව් කරා.

    රටට කෙලවෙනවට අකමැති නම් කරන්න ඕනේ රටට කෙලවන උන්ට චන්දෙ දීලා බලයත් දීලා ඊලඟට උන් රටට කෙලවනකොට ජෙප්පන්ට ඒක වලක්වන්න කියන එක නෙවෙයි.රටට කෙලවන උන්ට චන්දෙ නොදී ඉන්න එක.
    ජේවීපී එක දේශපාලන පක්ෂයක්නෙ. උන් වැඩ කරන්නෙ බලය ගන්න තමා කොහොමත්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    16,598
    10,109
    113
    4SSjf2z.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara

    විජේවීර දක්ෂයෙක්.....මැන් එක තැනක ට්‍රැක් පැන්නා,එ ට්‍රැක් පැනිල්ල නිසා අන්තිමට මනුස්සයාගේ ගමන අවසන් උනේ මරණයෙන්,විජේවීරගෙන් පස්සෙ JVP එක කියන්නෙ වටිනාකමක් මතු උන පක්ෂයක් නෙමෙයි...විජේවීරගේ මුලින් තිබුන දර් ශණය ඉවසිමකින් කරගන යන්න පුලුවන් උනා නම් අද සැහෙන තැනක ඉන්න තිබුනා මේ රික්තය අස්සෙ....
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,413
    113
    ඔය පොර ටෝක් එකත් එක්ක කාටද ඉතින් මේ සැරේ දෙන්න ඕන කියන එකත් දාපන්කෝ ලොකුවට.

    බෑ නේද ?
    පැතුම්
     
    • Haha
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,799
    113
    එක නිසා JVP එකට චන්දය දෙනවා නම් වෙන විකල්පයක් නැති නිසා දෙන්න හැබැයි ලොකුවට කඩේ යන්න එපා,අමුතු Pride එකක් ගන්නත් එපා....
    100% ඇත්ත.. මගේත් ස්ථාවරය තමයි "jvp යට චන්දය දෙමි, පුක නොදෙමි" :yes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    3,647
    946
    113
    විජේවීර දක්ෂයෙක්.....මැන් එක තැනක ට්‍රැක් පැන්නා,එ ට්‍රැක් පැනිල්ල නිසා අන්තිමට මනුස්සයාගේ ගමන අවසන් උනේ මරණයෙන්,විජේවීරගෙන් පස්සෙ JVP එක කියන්නෙ වටිනාකමක් මතු උන පක්ෂයක් නෙමෙයි...විජේවීරගේ මුලින් තිබුන දර් ශණය ඉවසිමකින් කරගන යන්න පුලුවන් උනා නම් අද සැහෙන තැනක ඉන්න තිබුනා මේ රික්තය අස්සෙ....

    2004 mathaka vidiyata mahinda jack gahanna kalin JVP ekata parliment asana 39 hari 41 thibba.
     
    • Like
    Reactions: War Fighter

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,463
    1
    8,161
    113
    වැඩිපුර රැල්ලට ගියහම ඒක හිතාගන්න බැරි විහිළුවක් වෙනවා, OP lgbt ගැන කියලා තියෙන නිසා මේක දාන්නෙ

    පල්ලෙහා news එක satire නෙවෙයි ඇත්ත news එකක්

    Screenshot-20230128-122012-Chrome.jpg

    Source
     
    • Haha
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,016
    35,953
    113
    සේදවත්ත
    මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එක දාන්නෙ LGBT ප්‍රජාවට හෝ JVP එකට අපහසයක් කරන්න නෙමෙයි..

    සම්පුර් ණ කියවලා අදහස් දක්වන්න...

    මම 2013 වසරේ එක් තරා ග්‍රමිය අයුර් වේද රෝහලක මාස දෙකක් කිට්‍ටු වෙන්න විතර නැවතිලා ප්‍රතිකාර ගත්තා,එ වෙනකොට එ රෝහලේ නැවතිලා හිටපු ලාබාලම පුද්ගලයා මම,දන්නවා නේ ආයුර් වේද වල ඉන්නෙ ගොඩක් වයසක අය නේ...මට හොඳටම මතකයි ගොඩක් වයසක් සියා කෙනෙක් මහ ‍රැ එක දවසක් සිතලද කොහෙද වැඩි වෙලා නැති උනා...

    ඉතින් එ දවස් වල මම ගෙදරින් විවිධ පොත් ගෙන්න ගත්තා කියවන්න,ඔය අතරේ රෝහණ විජේවීරගේ පොතකුත් තිබුනා,ඔක දැකපු දොස්තර නෝනා මගෙන් අහනවා "අනේ දරුවෝ ඔයා මෙවද කියවන්නෙ ? වැඩක් ඇති පොතක් කියවන්න" ඇත්තටම ඇය මගේ නැ වෙන නැන්දා කෙනෙක් ගේ බැච් මෙට් කෙනෙක් ඉතින් මගේ ගැන නිතර හොයලා බැලුවා,සැහෙන වෙලා කතා කර කර ඉන්නවා මා එක්ක...මම ඉතින් කිව්වා ඩොක්ටර් මට කවුරු උනත් එකයි මම දැනුමක් ගන්න මෙවා කියවන්නෙ කියලා...

    ඔය පොත දැකපු අල්ලපු ඇඳේ කොන්දේ අමාරුවකට නැවතිලා හිටපු අංකල් කෙනෙක් JVP එකට බැන්නෙ,පර බල්ලෝ කිය කිය...එත් මම ලැජ්ජ නැතුව පොත කියෙව්වා කොන්ද කෙලින් තියාගන :D:yes:...

    ඉතින් එහෙම කිව්ව ගොඩක් දෙනා දැන් දැන් JVP Pride / JVP අභිමානය කියලා Status දානවා මම දකිනවා,මෙහෙම ගොඩක් දාන මිනිස්සු රෝහණ විජේවීර කවුද කියලා දන්නෙත් නැ JVP එක මොකක්ද කියලා දන්නෙත් නැ..මෙලෝ මල දානයක් දන්නෙ නැ...

    ඔකට තමයි මොඩ ‍රැල්ල කියන්න,ගොඨාභය ජනධිපති කෙරුවෙත් ඔය මොඩ ‍රැල්ලට අහු වෙලාම තමයි,අපේ උන් තාර් කිකව වැඩ කරන සෙට් එකක් නෙමෙයි,බුද්ධියෙන් විමසුමක් නැ,දැනුමෙන් සන්නන්ධ නැ....යන්නෙ කොහෙද මල්ලේ පොල් ජාතියේ සෙට් එකක් මේ දිපේ ඉන්නෙ...

    LGBT ප්‍රජාව LGBT Pride කියලා යම් කිසි ව්‍යාපාරයක් කරගන යනවා දැකලා ඇතිනේ,මම හිතන්නෙ එකෙන් එ අය හදන්නෙ සමාජය තුල එ දේ සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්න වෙන්න ඇති,එක අපට කමක් නැ නමුත් මොකක්ද ඔකේ තියන අභිමානය,අපි වගේ Straight වෙලා LGBT වෙන්න ළමයි හදපු අය නේ එහෙනන් වැඩියෙන් Pride වෙන්න ඔන නෙද ?
    අපිටත් කියලා එහෙම කිසිම අභිමානයක් නැති එකේ එ අයට මොන Pride එකක්ද ?

    ඔන්න ඔය වගේ තමයි JVP එකත්,JVP එකෙන් සාධනිය මට්ටමේ වැඩක් මේ රටට අද වෙනකන් වෙලා නැ (යම් යම් දේවල් කරලා තියනවා,එක ඇත්ත),එහෙම කරන්න පුලුවන් පරිසරයක් නිර් මාණය උනාද කියලා කවුරු හෝ මගෙන් ඇහැව්වොත් එකට වෙනම ලොකු උත්තරයක් තියනවා..එක මෙතන කියන්න යන්නෙ නැ...

    ඉතින් එක නිසා JVP එක ලොකුවට පුම්බ පුම්බ ඉන්න එකෙන් වැඩක් නැ,ඔය පක්ෂයේ ඔය මොනවා කිව්වොත් ලොකු දැක්මක් තියන මිනිස්සු නැ...විජේවීර නම් සැහෙන දක්ශතා තිබුන මනුස්සයෙක්,වැරදි පාරේ ගියාට,එ calibre එක තියන මනුස්සයෙක් ඔකේ දැන් කොහෙත්ම නැ,එක නිසා JVP එකට චන්දය දෙනවා නම් වෙන විකල්පයක් නැති නිසා දෙන්න හැබැයි ලොකුවට කඩේ යන්න එපා,අමුතු Pride එකක් ගන්නත් එපා....

    රටට හොඳක් වෙනවා නම් එච්චරයි...................
    සූපිරි කතාව ❤
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,916
    2,800
    113
    ::0
    elakiri.com
    agreed...ඒත් jepponta chance එකක් දෙන්නම ඕනේ...බැරිවෙලාවත් උන්ට තේරුම් ගිහින් වුර්තීය සමිති, සමාජවාදී ලබ්බවල් අත ඇරලා china වගේ market economy එකකට ගියොත් රටම ගොඩ.....පරන ලබ්බවල් ම බදාගෙන ඉදලා කෙල උනොත් සිංහලු තේරුම් ගනී,දදේශපාලකයන් ගේ නෙවෙයි අපේම තමා අවුල තියෙන්නේ කියලා🤭🤭 ඒ උනාට මුන්ට ඔව්ව අමතකයි jeppongen ආයේ රට බේරා ගන්න නාමලට දෙයි
    චාන්ස් එකක් දෙන්න ඔන බන් වැඩක් ඔප්පු කරපු එකෙක්ට, නිකන් 1000 ටොක්ස් දෙන උන්ට නෙමේ
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,394
    42,579
    113
    මාලඹේ

    විජේවීර හොදයි කියන්නේ නැහැ ඒත් දැක්කම දුකයි බන් මේ අසරණ ගෑනි ඉල්ලන්නේ ඒ ඒගොල්ලො න් ගේ නමට එකතු කරපු සල්ලි නේ
    කැරි ජෙප්පෝ කියන්නේ පල් හොරු ටිකක් කියලා අමුතුවෙන් ඔප්පු කරන්න ඕනේ නැහැ නේ

    JVP එක බලයට ආපු වහාම කොහොමද රට පාලනය කරන්නේ කියලා මේ කතාව අහන ඕනේ එකෙක් ට හිතා ගන්න පුළුවන්
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    45,697
    67,574
    113
    ආශ්චර්යමත් රටක
    මේ පාර හොදම එකෙන් සිංහළු ඇරගන්නවා JVP එකට පුක දෙන්න ගිහින්
    පොඩ්ඩක් සද්ද නැතිව ඉන්න ඇරගත්තා ම තමා සිංහලුන්ට මොළේ පැදෙන්නේ🤣🤣

    ඒකනෙ මචන්, ගෝට මහත්තය හිටිය නං සිංහලුන්ට ඇරගන්න වෙන්නෙ නෑනෙ. :(