LGBT rights, Feminists Scholarships and මම පො*නයා කියා කියා කේ ගැසීම

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,794
    23,476
    113
    ගෑනුන්ව වෙනම margin එකකින් uni වලට ගන්නව බටහිර රටවල equality එක ඇති කරන්න කියල. ඊට වඩා ලකුණු ගත්ත කොල්ලො එලියෙ.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    @sanzilla jackcat even @nicjosh83

    Highly recommend you to learn genetic programming and understand the natural mutations :D

    Two genders can evolve into so many sub genders. Right now, I can see 65 total genders out there according to my own research.

    The problem with people is that they find this to be unnatural. The root cause of this issue is that they lack understanding about both evolution and competition.

    :D


    One day @nicjosh83 x @SLK_sri will evolve their hate for each-other into this,


    View attachment 152429


    I don't need to learn this.
    Yes this is a part of the nature.
    And I have gay and lesbian friends than you do.
    And I respect them.
    What I saying is only that bias them to give more scholarships are not fair.

    උඹට ස්කොල් එකක් නොලැබුන දුකට නේද මේ වැලපෙන්නෙ?
    ඔව් බන් අනිවා ඔව් !
    කව්රු කොහොම කිවත් එක අසදරනයි බ්‍රෝ !
    කෙල්ලෙක් හරි LGBT උනා කියල අඩු ලකුණු වලින් schol ගන්න එක සදාරණද?

    නැතුව LGBT අයට විරුද්දව නිකන් මේ gender discrimination එකක් නෙමයි මේ කරන්නේ.
    Genders 2ක් විතරක් නෙමයි, මට එක කියල දෙන්න lectures ඕනේ නැහැ, අපි එක already දන්නවා.
    ------ Post added on Nov 28, 2021 at 11:26 PM