LGTVHDMI+ උන් මුස්ලිම් උන්ට මීක් කියයි

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පොන්නයට උපරිම රිදිලා නේද ඉන්නේ?

    ඔහොම තමයි ලංකාවේ ජොබෙනුත් එලියට දැම්මනේ :rofl:
    Na pons thota rewanna dakina dakina EU ponna max story ekak dakka gaman tag kale :lol:
    Mara wadene pons mata dan awrudu 4 k thisse no job. Job ekakata EU giyoth mehema lamai aran yana ekak nadda:(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    Na pons thota rewanna dakina dakina EU ponna max story ekak dakka gaman tag kale :lol:
    Mara wadene pons mata dan awrudu 4 k thisse no job. Job ekakata EU giyoth mehema lamai aran yana ekak nadda:(

    කෙල්ලෙක්ට චොක්ලට් දුන්නත් ගන්නේ නෑ කියල උඹම නේද එළකිරියේ දැම්මේ? ඒ වගේ අනාථයෝ මෙහෙට ගන්නේ නෑ list එකේ ඉඳල Australia වත් පනින්න බලපන් :rofl:
     
    • Like
    Reactions: War Fighter

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ලංකාවෙ මුල්ම වතාවට LGBT මැයි රැලියකුත් තිබ්බා. ලංකාවේ කළු මිට්ටන්ට වෙන්නේ වවුලාගේ ගෙදර ගියා වගේ ඉන්නයි.... එදාට එල්ජීබීටී කාරයෝ අපිට පුළුවන් නම් මේවට අනුගත වෙලා ඉඳලා බැරිනම් තොපි තොපේ 2500 අහවල් එකක් අරගෙන නියම මියන්මාරෙට හෝ කුසිනාරාවට පලයල්ලා කියලා... එදාට LGBT වලට විරුද්ධව කතා කරපු මුස්ලිම් අපිට ඒක පිළිඅරන් ඉන්න බැරි නං අනුගත වෙන්න බැරිනම් අරාබියට ම පල කිවුව අයට තරු පෙනෙයි...!
    මේ සමරිසි සීන් එක සෑහෙන වඩා භයානක බව මේ ගොබ්බ හැත්තට තේරෙන්නේ නෑ..
    මුන් මේකේ නීති පද්දතියට අත තියපු දවසට තමා මේ යක්කුන්ට තේරෙන්නේ

    ------ Post added on May 3, 2023 at 4:36 PM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    මේ සමරිසි සීන් එක සෑහෙන වඩා භයානක බව මේ ගොබ්බ හැත්තට තේරෙන්නේ නෑ..
    මුන් මේකේ නීති පද්දතියට අත තියපු දවසට තමා මේ යක්කුන්ට තේරෙන්නේ

    ------ Post added on May 3, 2023 at 4:36 PM

    Menna Mey Film Eka Baluwama Terenawa Europe Wala Moda Neethi Nisaa Wena Ratawal Ekka Ena Rajathanthika Prahna Monawada Kiyalaa..

    Mrs Chatterjee vs Norway
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,055
    4,606
    113
    future curses of the world
    1-LGBT
    2-chatGpt and AI
    3-feminism

    මේ සමරිසි සීන් එක සෑහෙන වඩා භයානක බව මේ ගොබ්බ හැත්තට තේරෙන්නේ නෑ..
    මුන් මේකේ නීති පද්දතියට අත තියපු දවසට තමා මේ යක්කුන්ට තේරෙන්නේ

    ------ Post added on May 3, 2023 at 4:36 PM

    why are they taking the kid away?
    ------ Post added on May 3, 2023 at 4:44 PM
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,055
    4,606
    113
    3rd world war - woke culture vs Muslims
    thats going to be bitter. the muslims are all over the world and will die for their cause. its all war if that happens. i was never a fan of muslim laws specially with regard to capital punishment and LGBT. but after coming here i feel that some sort of control is also necessary for the betterment of the society.
    kids steal here at free will and kill people and noting much happens. today a guy was killed in Darwin after a teenager came to steal his house he was an international student...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    අරාබියෙන් ආවත්, ජර්මනියේ ඉපදුනත් එකයි. රටේ නීතියට යටත් කවුරුත්...
    Rate Neethiyata Kiyala Lankawe Oya Dey Ma Karoth Miyanmar Da Yanna Uba?
    Muslim Ayata Wairakarana eka Uba Personally Thiyaganin machan Namuth Meyka
    Pilikawak wage Ekak kiyana eka Terum Ganin..
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඒ ළමයා අරන් යන විදිය 🙁 ලොකු අවුලක් වෙන්න යන්නේ මෙහෙම දිගටම වුණොත් නම්.
    පොඩි එකාව අරන් යන විදියනම් බලන්න අමාරුයි බන් 😥
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    ඉතින් මුං අරාබියට නොයන්නේ ඇයි . ඉන්න රටේ නීතිය උත්තරීතරයි ඔය අවුරුදු 2000 විතර කලින් නාකියෙක් කිව්ව ඒවට වඩා .
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,923
    4,330
    113
    Rate Neethiyata Kiyala Lankawe Oya Dey Ma Karoth Miyanmar Da Yanna Uba?
    Muslim Ayata Wairakarana eka Uba Personally Thiyaganin machan Namuth Meyka
    Pilikawak wage Ekak kiyana eka Terum Ganin..
    මට මුස්ලිම් උන් එක්ක වයිරයක් නෑ බං. කාට උනත් ඕක තමා.

    උබ ලංකාව ගැන අහපු නිසා... ලංකාවේ ඔහොම නීතියක් තියේ නම් මම ඒකට අවනත වෙනවා. විරුද්ධ වෙනව නම් වෙන්නෙ හිරේ යන්න උනත් බලාගෙන..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔයා වගේ දේවල් උඹලා මෙතන කියනවා මිසක් ලෝකෙ කොහේවත් තියෙනවා මම නම් දැකලා නැහැ... දකින්න තියෙන්න එපැයි.

    උඹලම දෙයක් හිතින් හදා ගන්නවා ඊට පස්සේ ඒක ඩෑන් ප්‍රියසාද් අමිත් වීරසිංහ වගේ උඹලගෙ ජාතික නායකයෝ ප්‍රචාරය කරනවා ඒව උඹලා ඉස්මුදුනින් පිලිගන්නවා ඔන්න ඔහොමයි උඹල දන්න ඉස්ලාම් ආගම උඹලගෙ ඔලුවට ආවෙ..
    ------ Post added on May 3, 2023 at 3:36 AM
    මේ කතාවනම් උඹට ඔහම කියලා මගඅරින්න බෑ . මුස්ලිම් කියන්නෙත් පිලිකාවක් තමයි . ම‍ොකද උඹලට ආගමෙන් දීපු ගොන් තකතීරු අදහස් අදටත් වෙනස්කරගන්න බැරි වෙලා තියෙනවා ... උඹලට ඕනේ උඹලා වෙනම කොටසක් කියන අමුතු මෙව්වා එක සමාජ ගත කරන්න . උඹලට වෙනම කන්න හලාල් කෑම ඕනේ කියන ගොබ්බ කතාවම බලපන් කොච්චර අමන වැඩක්ද කියලා . වස විශ නැතිනම් ඕන කෑමක් කාපුවාම හෙන ගහනවද ? උඹලා අනිත් එවුන්ගෙන් වෙන් වෙන්න ඕවා හදාගෙන ඉන්නේ .. ඇයි මුහුනු වහන්නේ ? උඹලා බයයි ගෑනු වෙන එවුන් බලලා සෙට් වෙයි කියලා .. දේවවාදී ගොන් ආගම් අදහන එවුන් හිතන් ඉන්නවා උන් අදහන ආගම අනිත් එවුන් පිට පටවපුවාම උන්ගේ දෙයියා සතුටුවෙයි කියලා .. ඕක අනිත් ආගම් දැන් ටිකක් ෂේප් එකේ අතහැරලා තිබ්බට උඹලා අතහැරලා නෑ .. බලහත්කාරයෙන් , උපක්‍රමයෙන් බැරිනම් ත්‍රස්තවාද‍ෙන් හරි කරන්න හදන්නේ ඕක තමයි .. උඹලා හිතනවානම් උඹලගේ දෙයියා ලෝකය මැව්වා කියලා , මොකටද බන් පොර අපි වග‍ේ කෆීර්ලව මැව්වේ ? ඌ පිලිගන්නේ නැති , පොරව නොකව්ට් කරලා දාන එව්න් මවපු එකම පොර සර්වබලධාරී කියන ටයිටල් එකට කෙළවගත්ත තැනක් බන්.
    හැබැයි ඔය කිසිම හේතුවක් අර අම්මගෙන් දරුවා වෙන් කරන්න හේතුවක් වෙන්නෙත් නෑ ..

    මට මුස්ලිම් උන් එක්ක වයිරයක් නෑ බං. කාට උනත් ඕක තමා.

    උබ ලංකාව ගැන අහපු නිසා... ලංකාවේ ඔහොම නීතියක් තියේ නම් මම ඒකට අවනත වෙනවා. විරුද්ධ වෙනව නම් වෙන්නෙ හිරේ යන්න උනත් බලාගෙන..
    නීතිය ගේනවටයි විරුද්ධවෙන්න ඕනේ ... අපිට කලින් ඔය නීති පිලිගත්ත රටවල සාමාන්‍ය මිනිස්සුන්ට අත්විදින්න සිද්ධවෙන දේවල් හොද පාඩම් ඔයවගේ නීතවලට විරුද්ධ වෙන්න ..
    ------ Post added on May 3, 2023 at 7:20 PM
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    Rate Neethiyata Kiyala Lankawe Oya Dey Ma Karoth Miyanmar Da Yanna Uba?
    Muslim Ayata Wairakarana eka Uba Personally Thiyaganin machan Namuth Meyka
    Pilikawak wage Ekak kiyana eka Terum Ganin..
    Uba oya gamanma me watath reply karapanko, wate yanne natuwa