ඕවා ඔය රටවල් බලහත්කාරයෙන් අනුන් පිටපටවපු ගූ ගොඩවල් . බහුතරයක් මිනිස්සුන්ට අවශ්‍ය දේවල් නෙවෙයි . ලංකාවෙත් වෙන්නේ අන්තිමට බහුතරයකට සුලුතරයේ කැමැත්තට ඉඩ දෙන්න . බලෙන් ඉන්න කියන්නේ නැති උනාට රටේ ඉපදුන හැම එකාටම නිදහස් චින්තන අයිතියක් තියෙන්න ඕනේ . LGBT එකට සපෝට් එවුන්ට තියෙන අයිතියම විරුද්ධවාදීන්ටත් තියෙන්න ඕනේ . පහුගිය කාලේ හලාල් සිද්ධියත් එහමෙයි . මුසල්මානුවන්ට හලාල් කන්න තියෙන අයිතිය වගේම ඒකට විරුද්ධ එවුන්ට හලාල් නැති කෑම කන්න අයිතිය තියෙනවා . හලාල්වල ගුණ වය වයා මොකාටවත් අයිතියක් නෑ විරුද්ධ එවුන්ට ඒක පිලිගන්න කියන්න .ඉතින් අව්ලක් නෑනෙ බං.
මුස්ලිම් රටක ඇවිත් LGBT සීන් දාන්න ගියත් වෙන්න ඕකම තමා..
රටේ ඉන්නව නම් ඒ විදියට ඉන්න දැනගන්න ඕනි. බලෙන් කවුරුත් GERMANY තියන් ඉන් නෑනෙ...
කොහමත් වැඩිකාලයක් නොයා යුරෝපා ආශ්රිත රටවල LGBT සීන් එක්ක ලොකු ගැටලු ගොඩකට මූන දෙන්න වෙනවා . සමහරවිට විරුද්ධ ලිංගිකයන් ආයුධ අතට අරන් තම අයිතීන් ඉල්ලන තැනකට යන්නත් පුලුවන් .. එහෙම නැත්නම් සමූල ඝාතන වෙන්නත් ඉඩ වැඩියි ..
අරාබියේද වෙන රටක්ද වැඩක් නෑ . අරක නිසා මේක හරි කියන්න බෑ. ඒකට විරුද්ධයි වගේම මේකටත් එක විදිහටම විරුද්ධ වියයුතු දෙයක් .ළමයා පවු. හැබැයි ඉතින් හිතපන්කෝ ඔහොම කොච්චර දේවල් අරාබියේ තියෙනවාද? ඒවාට දඬුවම් දෙද්දි කවුරුත් මීක් නෑනේ. උදාහරණයක් විදියට අන්‍යාගමක් ඇදහීම වගේ දෙයක් ඒ රටක කරාම කෙලින්ම ඩෙත් පැනල්ටි. ඕකම අරාබි එකෙක්ට වෙන රටකින් කරාම ඔන්න මානවහිමිකම් කඩකිරිමක්. යකාගේ ලොජික් තමයි ඉතින්.
------ Post added on May 2, 2023 at 10:27 PM



