LGTVHDMI+ උන් මුස්ලිම් උන්ට මීක් කියයි

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මට හිතෙන්නේ ඒ ලමයා ඉස්කෝලෙදී ඕවා කියව කියව ඉන්න ඇති කෝට් ඕඩර් එකකින් ලු නේ ගෙනියන්නේ අරුන්ට මාර කේස් එක උන්ගේ මව්රටවල් ආගමේ නාමෙන් ත්‍රස්තවාදය වපුරනෝ බොම්බ ගහගහ මෙහේ ආගමට ගැලපෙන්නේ නැති සමාජයක් හැදෙනවා.උන්ට දැන් ආපහු උන්ගේ රටට ගිහින් බෝම්බ කනවද කාලා බීලා ආගම අතඇරලා ඉන්නවද කියලා හිතාගන්න බැරුව ඇති
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,923
    4,330
    113
    ඉතින් අව්ලක් නෑනෙ බං.
    මුස්ලිම් රටක ඇවිත් LGBT සීන් දාන්න ගියත් වෙන්න ඕකම තමා..
    රටේ ඉන්නව නම් ඒ විදියට ඉන්න දැනගන්න ඕනි. බලෙන් කවුරුත් GERMANY තියන් ඉන් නෑනෙ...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,020
    113
    ලෝකෙට ආපු අලුත්ම පිළිකාව. 🤬

    iu
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    ඉතින් අව්ලක් නෑනෙ බං.
    මුස්ලිම් රටක ඇවිත් LGBT සීන් දාන්න ගියත් වෙන්න ඕකම තමා..
    රටේ ඉන්නව නම් ඒ විදියට ඉන්න දැනගන්න ඕනි. බලෙන් කවුරුත් GERMANY තියන් ඉන් නෑනෙ...
    උඹ හිතුවද ජර්මනියේ ඉන්නේ අරාබියෙන් ආපු මුස්ලිම් අය කියලා?
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,923
    4,330
    113
    උඹ හිතුවද ජර්මනියේ ඉන්නේ අරාබියෙන් ආපු මුස්ලිම් අය කියලා?
    අරාබියෙන් ආවත්, ජර්මනියේ ඉපදුනත් එකයි. රටේ නීතියට යටත් කවුරුත්...
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මගෙ අවුලක්ද මම දන්නෙ නෑ. ඒත් LGBTQ+ හුට්ටලව මට පේන්න බෑ. තනිකර ඇටෙන්ශන් සීකර්ස් ල. අනිත් උන් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න හදනව. මුන් විතරක් අනේ අපට අවදානෙ දියව් කියල හැමිනෙනව

    Matt walsh ගෙ වීඩියෝ එහෙම පට්ට.








     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගෙ අවුලක්ද මම දන්නෙ නෑ. ඒත් LGBTQ+ හුට්ටලව මට පේන්න බෑ. තනිකර ඇටෙන්ශන් සීකර්ස් ල. අනිත් උන් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න හදනව. මුන් විතරක් අනේ අපට අවදානෙ දියව් කියල හැමිනෙනව

    Matt walsh ගෙ වීඩියෝ එහෙම පට්ට.


    ඕවට ගෙවනවා බන් සමාගම් වලින්.

    paedo සෙට් එක ඊලඟට එන්නේ
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ළමයා පවු. හැබැයි ඉතින් හිතපන්කෝ ඔහොම කොච්චර දේවල් අරාබියේ තියෙනවාද? ඒවාට දඬුවම් දෙද්දි කවුරුත් මීක් නෑනේ. උදාහරණයක් විදියට අන්‍යාගමක් ඇදහීම වගේ දෙයක් ඒ රටක කරාම කෙලින්ම ඩෙත් පැනල්ටි. ඕකම අරාබි එකෙක්ට වෙන රටකින් කරාම ඔන්න මානවහිමිකම් කඩකිරිමක්. යකාගේ ලොජික් තමයි ඉතින්.