LGTVHDMI+ උන් මුස්ලිම් උන්ට මීක් කියයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    එහෙනම් ඇයි මහත්තයෝ ගෝඨා ගහලා පැන්නුවේ බහුතර ඡන්දයෙන් ඇවිල්ලත්...


    ඔයා වගේ දේවල් උඹලා මෙතන කියනවා මිසක් ලෝකෙ කොහේවත් තියෙනවා මම නම් දැකලා නැහැ... දකින්න තියෙන්න එපැයි.

    උඹලම දෙයක් හිතින් හදා ගන්නවා ඊට පස්සේ ඒක ඩෑන් ප්‍රියසාද් අමිත් වීරසිංහ වගේ උඹලගෙ ජාතික නායකයෝ ප්‍රචාරය කරනවා ඒව උඹලා ඉස්මුදුනින් පිලිගන්නවා ඔන්න ඔහොමයි උඹල දන්න ඉස්ලාම් ආගම උඹලගෙ ඔලුවට ආවෙ..
    ------ Post added on May 3, 2023 at 3:36 AM


    මේ ඉන්නෙ ඩයල් එක පොර තමා අපිට ස්ලාම් ගැන කියල දුන්නෙ
     
    • Haha
    Reactions: NRTG and Rasika212

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    Blasphemy and Apostasy මෙන්න මේ වචන 2ට තේරුම දන්නවද?

    දන්තධාතුවට අපහාස කලාම කෙනෙක් ඒක වරදක් නෙවෙයිද ලංකාවේ? ඒ වගේම තමයි සවුදි අරාබියේත්.. ඉස්ලාම් ආගමට කරන අපහාස වන.ට දැඩි ඳඩුවම් කරන එක ඒ රටේ නීතිය. එහෙම නැතිව වෙනත් ආගම් අදහන එක වරදක් නෙවෙයි.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    Blasphemy and Apostasy මෙන්න මේ වචන 2ට තේරුම දන්නවද?

    දන්තධාතුවට අපහාස කලාම කෙනෙක් ඒක වරදක් නෙවෙයිද ලංකාවේ? ඒ වගේම තමයි සවුදි අරාබියේත්.. ඉස්ලාම් ආගමට කරන අපහාස වන.ට දැඩි ඳඩුවම් කරන එක ඒ රටේ නීතිය. එහෙම නැතිව වෙනත් ආගම් අදහන එක වරදක් නෙවෙයි.
    දැනගනන් අහන්නෙ කුරාණෙ මොනවද කියල තියෙන්නෙ ආගමට අපහාස කරන අයට කරන්න කියල.
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Blasphemy and Apostasy මෙන්න මේ වචන 2ට තේරුම දන්නවද?

    දන්තධාතුවට අපහාස කලාම කෙනෙක් ඒක වරදක් නෙවෙයිද ලංකාවේ? ඒ වගේම තමයි සවුදි අරාබියේත්.. ඉස්ලාම් ආගමට කරන අපහාස වන.ට දැඩි ඳඩුවම් කරන එක ඒ රටේ නීතිය. එහෙම නැතිව වෙනත් ආගම් අදහන එක වරදක් නෙවෙයි.
    ICRP කියන්නෙ බුද්ධාගමේ එකක් නෙමෙයි . අනෙක ඒක මේ රජය කරපු පළිගැනීමක් මිසක්, බෞද්ධ මිනිස්සු දළදාවට අපහස කරා කියලා , ඒ මිනිහට මරණ දඩුවම දෙන්න කියලා කියලා නෑ. කවුරුවෙක් ගණන් ගත්තෙත් නෑ ඒක.
     
    • Like
    Reactions: NRTG and Rasika212

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    Blasphemy and Apostasy මෙන්න මේ වචන 2ට තේරුම දන්නවද?

    දන්තධාතුවට අපහාස කලාම කෙනෙක් ඒක වරදක් නෙවෙයිද ලංකාවේ? ඒ වගේම තමයි සවුදි අරාබියේත්.. ඉස්ලාම් ආගමට කරන අපහාස වන.ට දැඩි ඳඩුවම් කරන එක ඒ රටේ නීතිය. එහෙම නැතිව වෙනත් ආගම් අදහන එක වරදක් නෙවෙයි.
    දන්ත ධාතුවට අපහාස කරා කියල ලංකාවේ ගල් ගහල මරල තියෙන්නෙ කාවද?
    ඉස්ලාම් ආගම අනුව ආගම අතරින (Apostasy) අයට මරණ දඬුවම දෙන්න කියල තියනව. ඒක වැරදිද ?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ලංකාවෙ මුල්ම වතාවට LGBT මැයි රැලියකුත් තිබ්බා. ලංකාවේ කළු මිට්ටන්ට වෙන්නේ වවුලාගේ ගෙදර ගියා වගේ ඉන්නයි.... එදාට එල්ජීබීටී කාරයෝ අපිට පුළුවන් නම් මේවට අනුගත වෙලා ඉඳලා බැරිනම් තොපි තොපේ 2500 අහවල් එකක් අරගෙන නියම මියන්මාරෙට හෝ කුසිනාරාවට පලයල්ලා කියලා... එදාට LGBT වලට විරුද්ධව කතා කරපු මුස්ලිම් අපිට ඒක පිළිඅරන් ඉන්න බැරි නං අනුගත වෙන්න බැරිනම් අරාබියට ම පල කිවුව අයට තරු පෙනෙයි...!
    ඉතින් මචං උඹ දැකලා තියෙනවාද ලංකාවේ බෞද්ධ අය ගිහිල්ලා වෙන රටවල් වල අපිට මෙතන පන්සල් හදන්න දීපල්ලා, අපේ පවුල් 10කට එක පන්සලක්වත් ඕනේ, අපිට පෝයට නම් අනිවාර්යෙන් නිවාඩු ඕනේ, අපිට නම් මේ රටේ නීති වලට ඉන්න බෑ අපිට අපේ රටේ නීතියම තමා මෙහෙ තියෙන්නත් ඕනේ කියලා ඉල්ලිම් කරනවා? LGBT වලට මමත් විරුද්ධයි, නමුත් ඒ විරුද්ධත්වය මම ප්‍රකාශ කරන විදිය හොඳට හිතලයි කරන්නේ. ඒක පෞද්ගලික මතයක් විදියට ගෙනියනවා විතරයි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    මේ සමරිසි සීන් එක සෑහෙන වඩා භයානක බව මේ ගොබ්බ හැත්තට තේරෙන්නේ නෑ..
    මුන් මේකේ නීති පද්දතියට අත තියපු දවසට තමා මේ යක්කුන්ට තේරෙන්නේ


    ------ Post added on May 3, 2023 at 4:36 PM


    මෙහෙම අරන් යන්න හේතුව මොකක්ද බන් ? යුරෝප් උන්,මුස්ලිම් උන් එක්ක ඇරියස් එකේ ඉන්න නිසාද ?
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,950
    21,184
    113
    Copyrights protect karapan thread title name eka
    Just migrate wage 🥲
     
    • Like
    Reactions: NRTG

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    වොර්ක් පොන්ස්ලා ටික තමයි නෙක්ස්ට් වොර්ල්ඩ් වෝර් එක පටන් ගන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    වොර්ක් පොන්ස්ලා ටික තමයි නෙක්ස්ට් වොර්ල්ඩ් වෝර් එක පටන් ගන්නේ.
    මම කලින් හිතුවෙ මුස්ලිම් උන් වෙයි කියල ඒත් දැන් හිතෙනව මුන් ඉස්සර වෙයි කියල
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මම කලින් හිතුවෙ මුස්ලිම් උන් වෙයි කියල ඒත් දැන් හිතෙනව මුන් ඉස්සර වෙයි කියල

    උන් දෙගොල්ලෝ තමයි ගහාගන්නේ වොර්ක් vs මුස්ලිම්ස් දැනටමත් එක වෙන ගමන් තියෙන්නේ.

    වොර්ක් එවුන් හිතාගන ඉන්නේ උන්ට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලානේ හැමෝම උන් කියන වීදීයට ඉන්න ඕනේ කියලා මුස්ලිම් එවුන් තමයි වෙනස් වෙන්න කැමතිම නැති ජාතිය.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මෙහෙම අරන් යන්න හේතුව මොකක්ද බන් ? යුරෝප් උන්,මුස්ලිම් උන් එක්ක ඇරියස් එකේ ඉන්න නිසාද ?
    මුස්ලිම් විතරක් නෙමෙයි Asian උන්ගේත් ළමයි අරන් යනවා
    උන්ගේ culture එකට පිටින් යනවා නං
     
    • Like
    Reactions: lilman

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    දැනගනන් අහන්නෙ කුරාණෙ මොනවද කියල තියෙන්නෙ ආගමට අපහාස කරන අයට කරන්න කියල.
    Aagamata Apahasa karana ayata monawa karanna da....
    Mokuth Karanna Kiyala Naha....Kiyala Thiyenne....
    Oyalage Aagama Oyalata.... Ape Aagama Apita..... Kiyala Ain Wenna Kiyala Witharai..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    1.ඉතින් මචං උඹ දැකලා තියෙනවාද ලංකාවේ බෞද්ධ අය ගිහිල්ලා වෙන රටවල් වල අපිට මෙතන පන්සල් හදන්න දීපල්ලා,
    Bauddayo Lankawe Aagamka Widiyata Adahuwata Wenaratawal wala Aya Aka Just Philosophy Ekak Widiyata witharai Ganne.
    Anisaa Loke Biliyana Gaanak Adahana Aagamakata (Katholika Wewa Islam Wewa) Labena thana Labenn Naha. (Ehema NOLABIYA YUTHUI kiyana mathaye MAMA NAHA)

    Anika Bauddayo Number eken Adui. Awagema Pilipadina Eka Eta wada Adui.. Therawadi Buddagama Thiyena Sri Lankawe Hamaduruwan Wahansela SAMAHARUN ge kriya kalapayen terenawa Dan Buddagama Namikawa Piliganna aya godai kiyalaa.. Namuth honda aya hariyata pilipadina aya innawa nathuwama newei.

    Ithin Aagama adahana ekema thathwe Ehema nam... Baudda Rate Samahara Swamin wahanselage Kriya kalapayama Budu Dahamata Patahani nam.. Ehew Samajayak Baudda Raten Pita Wena ratakadi Pansal Wenuwen Fight Karai Kiyala Uba hithanwa da Machan?

    2. අපේ පවුල් 10කට එක පන්සලක්වත් ඕනේ,
    Pawl 10kata Eka palliyak kiyana gond kathawa prasharaya kale Amith Dan wage Jaathi Wadiyo.. Ehema palli Hadanna Nagara saba pradeshiya Saba Nagarika sanwardana Adikariya (Kalin Gota -Jathiwadaye Sulu Piya Lokka Wela hitiya kaaledi Ehenam Nawaththanna thibuna kadanna thibuna... Namuth Kaduwe parana wasara gaanak thibunu Kuragala Palliya witharai) mey hama ekenma approval eka oney..

    So, Moda widiyata pawl10 kata eka palliyak kiyana eka Parana Yalpana giya Jaathiwaadinge (wanda katha) thawath eka kathawak witharai.

    3. අපිට පෝයට නම් අනිවාර්යෙන් නිවාඩු ඕනේ,
    Muslim Aya Wena ratawalwala Niwadu Illala Udgoshanaya karanne naha.. Mokada Hamba Karanna Giya Rate Niwadu Illagena Padi Kapa Ganna Kawda Kamathi..


    4. අපිට නම් මේ රටේ නීති වලට ඉන්න බෑ අපිට අපේ රටේ නීතියම තමා මෙහෙ තියෙන්නත් ඕනේ කියලා ඉල්ලිම් කරනවා?

    Neethi Kiyana Dey Awankawama Saadaranwama Daanawa Nam Kawruth Ekangai.. Suddage Rate Farda Daala Muslim Gahanu Policiyata Wadata Enna Neethiyen Deela kiyala Lankawe Neethiyena deela naha..

    Covid Muslim ayage Minee Puchchannama Oney Kiyala neethi Genawata A kaale Dan Kiyanwa "Apita waraduna.. Apiwa Nomaga Yawwa Kiyalaa.."
    Dan kiyapan Api Eda A Rate- Waradi Widiyata- Daapu Neethiyta Erehiwa satan karapu Eka Ada A neethiya kriyathmaka karapu Ayama Piligannawa Api hari KIyala...

    5. LGBT වලට මමත් විරුද්ධයි, නමුත් ඒ විරුද්ධත්වය මම ප්‍රකාශ කරන විදිය හොඳට හිතලයි කරන්නේ.

    Uba O'wata Hithala Balala Rawlai Kandai 2ma Berala Wirudda wenakota Mey Rata ta wenna ona dey wela Ewarai..

    6. ඒක පෞද්ගලික මතයක් විදියට ගෙනියනවා විතරයි.
    Ratata Jaathiyata Pilikawak Widiyata Ena LGBT ekata Uba ube personal mathyata anuwu witharak wadakaroth
    Mama newei nam mata moko kiyala hitiya wage thamai salakanna wenne..

    Fashion ekata Uba Ada Ohoma kiwwata, Dawasaka Ubata Terei..

    Meeta wada Deyak Kiyala Wadak Naha.. Therei... Kal Yai...

    Mage Aagama Mata Ube Aagama Ubata..

    Ubata Gaurawayen Budu Saranai!!
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    947
    632
    93
    In Scandinavian countries they take the kids out of the families of immigrants for some small reasons. It is is the cultural gap I guess. We have to live like them if we live there, simple as that.