Liberty plaza එකේ Greenware වංචාව

Little Kitty

Member
Jun 21, 2017
429
38
0
devine eka neda unge hodai lu elakiri eketh godak un kiwwa btw mama nokia samsung phone dekak gatta masekata wage kalin un langa seller warranty katha naha softlogic warranty witharai kiwwa thinne.

green ekath unge neda? man hithanne MC eke unge shop 4 k da koheda thiyenawa thiyenawa. thawa unity plaza eke ground floor eketh thiyenawa mymobile kiyala gahala. ungeth hora badu thiyenawada danna!?:sorry: godak aya hodai kiyala nam kiyanawa.:yes:
 
Last edited:

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    මචන් phone එකක් ගන්නකොට මොන රටේදී වුනත් උඹ ගන්නේ official re seller හරි authorized agent කෙනෙක්ගෙන් නෙවේ නම් apple විශේෂයෙන් official web site එකට ගිහිල්ලා device එක original ද verify කරන methods ටික හොඳටම බලපන්. ලක්නාවේ හොඳටම නම ගිය phone කඩ තියනවා ඇමෙරිකාවේ apple විකුනනවටත් වඩා අඩුවෙන සමහර විට විකුණන. එහෙම දෙන්න නම් phone එක එක්කෝ used එකක් වෙන්න ඕනේ නැත්තම් refurbished වෙන්න ඕනේ
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    Mekai bn , baduwak ganiddi Trusted place ekakin ganna ona. gana poddak wadi unath. labeta assayai , dathui 2kama balanna ba ne. lankawe hugak un balanne aduwata ona kunugodak ganna. passe kela unama adagena enawa. okai atta. oya kada karayoth dannawa Aduwata dunnama , ona jarawak wikunaganna Puluwan kiyala.ithin used ewath wikunanwa . meke aula ubata ahu una nisa hodai. nattam uba unath kiyanne arun aduwata dunna. e kade 6S eka kiyala. original warrenty ekka dena ekath e welawe asarana wenawa. deyak ganiddi Trusted thanakin ganna.Podi labe balala karadare watenne nathuwa. mama nam unity , liberty eken ganne na kisi deyak :D

    Mymobile kohomada bn hodada?
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Mehemai mchn un okkoma 4n oya wdyta wikunanne nathuwa athi...man danata awurudu ekahamarakata wthra kalin oken redmi note 3 pro ekk gaththa...Kisi awulak na...thaamath gaththa wagemai...
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    phone එකක් ගන්නවා නම් authorized dealer ගෙන් විතරක් ගන්න 3rd party නැතුව. අනිත් අයට දැනගන්න share කරන්න.:yes:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් phone එකක් ගන්නකොට මොන රටේදී වුනත් උඹ ගන්නේ official re seller හරි authorized agent කෙනෙක්ගෙන් නෙවේ නම් apple විශේෂයෙන් official web site එකට ගිහිල්ලා device එක original ද verify කරන methods ටික හොඳටම බලපන්. ලක්නාවේ හොඳටම නම ගිය phone කඩ තියනවා ඇමෙරිකාවේ apple විකුනනවටත් වඩා අඩුවෙන සමහර විට විකුණන. එහෙම දෙන්න නම් phone එක එක්කෝ used එකක් වෙන්න ඕනේ නැත්තම් refurbished වෙන්න ඕනේ

    මේ කතාව නම් සම්පූර්ණයෙන්ම හරි..මම දැක්කා සින්ගප්පූරුවේ apple store එකේ විකුනන ගානටත් අඩුවෙන් මෙහෙ විකුනනවා.එලකිරියේ කට්ටියක් මාත් එක්ක වාද කරා දවසක් ලන්කාවේ විකුනන apple එකයි.යුරෝපේ විකුනන එකයි එකම කොලිටි කියලා.මමනම් පිලිගන්නෙම නැ ...කවදාවත් ලන්කාවෙන් ගන්නෙත් නැ ..
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතියා ඕක අයිති මුශ්ලීම් මුනියෙක්ට තමා.. යිතින් ඕව අල්ලා පාවිච්චි කරල එවපුවා තමා:cool:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape ayya kenekta awrudu 1.5 withara kalin liberty eke selfie shop eken sony m4 aqua ekak aran dunna
    seller warranty ekka gana adui.singer 2 year warranty ekka gana wadi
    singer warranty ekka gatta.me lagadi touch eke issue ekak awa
    singer service center damma,hadanna baha kiwuwa
    shop eken aluth ekak ganna kiwuwa.shop ekata gihin dunnama
    m4 aqua stock naha kiyala sony xperia XA ekak dunna
    api wena brand ekakin ganna baluwath singer eken shop ekata
    katha karala sony brand eka witharak denna kiwuwa
    rs 4000 gatta.2 year singer warranty ekak labuna
     
    Bambalapitiya Mitsu mobile එකත් මේ කැරි වැඩේම කරනවා. මම ගත්තු S3 එකකට කෙල උනා. පස්සේ කියපි කවුද කලින් ගලවලා ලු. උන්ගේ අම්මගේ රෙද්ද.
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඔව් බන්..මමත් ලිබර්ටි ප්ලාසා එකෙන් s7 edge එකක් ගන්න ගියා....ශොප් වොරන්ටි එක්ක ෆෝන් එකක් ගන්න හැදුවෙ...කඩේ එකා කිව්ව සීල් පැක්...බය වෙන්න දෙයක් නැ කියල...මම අතට අරන් බලුව...පිටින් තියෙන ප්ලාස්ටික් ව්‍රැපින් එක තියෙනව...:oo:ඒත් ඇතුලෙන් ෆැක්ටරි සීල් එක කඩලා...:baffled:අරූගෙන් අහපුවම ඔය එන හැටිලු...:lol::lol:පස්සෙ මම වෙන තැනකින් කම්පනි වොරන්ටි එක්ක ගත්ත බන්..:cool:.හොරු හැම තැනම වැහි වැහැලා...ඒක නිසා හොන්දට බලල ගන්න ඕන;)