මේ කතාව නම් සම්පූර්ණයෙන්ම හරි..මම දැක්කා සින්ගප්පූරුවේ apple store එකේ විකුනන ගානටත් අඩුවෙන් මෙහෙ විකුනනවා.එලකිරියේ කට්ටියක් මාත් එක්ක වාද කරා දවසක් ලන්කාවේ විකුනන apple එකයි.යුරෝපේ විකුනන එකයි එකම කොලිටි කියලා.මමනම් පිලිගන්නෙම නැ ...කවදාවත් ලන්කාවෙන් ගන්නෙත් නැ ..
මම නම් ඇපල් ලංකාවෙන් ගන්නෙ නෑ තාත්තා යන වෙලාවක US වලින්ම ගන්නවා. එකම අවුල මෙහෙ වොරන්ටි ක්ලේම් කරන්න ඇපල් ස්ටොර් එකක් නැති එක. ඒත් තාම නම් ලෙඩක් ඇවිත් නෑ. අපේ ගෙදර Iphone5 ,6 ,7plus තියනවා තාම කිසිම ලෙඩක් ඇවිල්ලා නෑ.
Authorized dealer ගෙන් ගන්නවා නම් එකම කොලිටි තමා, උඹට පුලුවන් නම් ෆැක්ට් එක්ක දාපන් ලංකාවෙ Apple authorized එවුන්ගෙන් ගන්න ඒව අඩු කොලිටි කියලා (වෙන එක එක කඩ වල විකුනන එවා නම් වෙන්න පුලුවන්), මම අවුරුදු 6ක් විතර තිස්සෙ iOS Apps ඩිවලොප් කරනවා මේ කාලෙට iPhone සහ මැක් (මම වැඩ කරපු කම්පැනි වලට සහ යාලුවන්ට) ලංකාවෙ Authorzed එවුන්ගෙන අරන් තියනවා ඒ ගනිපු එක අයිෆෝන් එකකටවත් වොරන්ටි ගන්න අවුලක් ඇවිත නැහැ, මැක්බුක් වලට නම් වොරන්ටි අරන් තියනවා
6+(හෝ 6S+) එකකටයි මැක්බුක් දෙකකටයි ඇපල් දීපු රීප්ලේස්මන්ට් ප්‍රෝග්‍රැම් වලට එලිජිබල් වෙලා රීප්ලේස්මන්ට් ගත්තා ඒවා ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම ආපු අවුල්

පිටින් ගත්තත් මෙහෙන් ක්ලේම් කරන්න පුලුවන් කියලා කවුරුහරි දාල තිබුනා
ඒ දාල තිබුනු කෙනා දෙපාරක්ම මෙහෙ ෆියුචර් වර්ල්ඩ් එකෙන් ක්ලේම් කරා කියලා පිටින් ගෙනාපු මැක්බුක් වලට
Apple warranty is worldwide. However sometimes apple authorized dealers will ask original sales receipt.

එන්න ඕනෙත් නෑ 
බැරි උනත් අවුලක් නෑ. එහෙ යන වෙලාවක වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්නෙ 

Authorized dealer ගෙන් ගන්නවා නම් එකම කොලිටි තමා, උඹට පුලුවන් නම් ෆැක්ට් එක්ක දාපන් ලංකාවෙ Apple authorized එවුන්ගෙන් ගන්න ඒව අඩු කොලිටි කියලා (වෙන එක එක කඩ වල විකුනන එවා නම් වෙන්න පුලුවන්), මම අවුරුදු 6ක් විතර තිස්සෙ iOS Apps ඩිවලොප් කරනවා මේ කාලෙට iPhone සහ මැක් (මම වැඩ කරපු කම්පැනි වලට සහ යාලුවන්ට) ලංකාවෙ Authorzed එවුන්ගෙන අරන් තියනවා ඒ ගනිපු එක අයිෆෝන් එකකටවත් වොරන්ටි ගන්න අවුලක් ඇවිත නැහැ, මැක්බුක් වලට නම් වොරන්ටි අරන් තියනවා
6+(හෝ 6S+) එකකටයි මැක්බුක් දෙකකටයි ඇපල් දීපු රීප්ලේස්මන්ට් ප්‍රෝග්‍රැම් වලට එලිජිබල් වෙලා රීප්ලේස්මන්ට් ගත්තා ඒවා ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම ආපු අවුල්
පිටින් ගත්තත් මෙහෙන් ක්ලේම් කරන්න පුලුවන් කියලා කවුරුහරි දාල තිබුනා
ඒ දාල තිබුනු කෙනා දෙපාරක්ම මෙහෙ ෆියුචර් වර්ල්ඩ් එකෙන් ක්ලේම් කරා කියලා පිටින් ගෙනාපු මැක්බුක් වලට
iphone ganna kain imei eka serach karala ganna eka agata gunay..eth first activation date eka balaganna godak welawata gsx repoer ekak ganna weno..
Serial No. DX3NV69xxxxx
Activation Policy Details
Operation Id: K82yWr5FSd4O6dzKRfohwOk
Applied Activation Details: Unlock.
Applied Activation PolicyID: 23
Bluetooth Mac Address:
First Unbrick Date: 23/09/15
ICCID:
IMEI Number: 0139650047xxxxx
Initial Activation Policy Details: US AT&T Activation Policy
Initial Activation Policy ID
Last Restore Date:
Last Unbrick Date :
Mac Address :
MEID :
Next Tether Policy Details : Unlock.
Next Tether Policy ID : 10
Part Description: iPhone 5s
Product Version: 11.2
Unbricked : false
Unlock Date: 28/11/17
Unlocked : true