Libya, 10 years after Gaddafi

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අපි ඕකෙන් ගත යුතුයැයි ඔවුන් සිතන ආදර්ශය: රාජපක්ෂලා එළෙව්වොත් ලංකාවටත් ඕක තමයි වෙන්නෙ. 😍 🤣🤦‍♂️
    rajapaksha kamaba hora. eth 2015 rajapakaya elawalaa wihin *uke tin kiri gagaththa widiya amathakada friend.

    managala ekaale uda pana pana kiwwe "arabi wasanthe ehe dhedunu wasanthe mehe " kohomada shapa
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    rajapaksha kamaba hora. eth 2015 rajapakaya elawalaa wihin *uke tin kiri gagaththa widiya amathakada friend.

    managala ekaale uda pana pana kiwwe "arabi wasanthe ehe dhedunu wasanthe mehe " kohomada shapa

    2015 hodai dan thiyana thathweta wada. Jeewana wiyadama ehema compare karala balapan.
     
    • Haha
    Reactions: pathaleiretta

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    rajapaksha kamaba hora. eth 2015 rajapakaya elawalaa wihin *uke tin kiri gagaththa widiya amathakada friend.

    managala ekaale uda pana pana kiwwe "arabi wasanthe ehe dhedunu wasanthe mehe " kohomada shapa

    පොංගලලගෙ දේදුනු වසන්තෙ ගිහින් නියම වසන්තෙ උදාවෙලා තියෙනවා දැනෙනවා නේද ප්‍රෙන්? 😍
     
    • Love
    Reactions: vinuga

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    2015 hodai dan thiyana thathweta wada. Jeewana wiyadama ehema compare karala balapan.
    පොංගලලගෙ දේදුනු වසන්තෙ ගිහින් නියම වසන්තෙ උදාවෙලා තියෙනවා දැනෙනවා නේද ප්‍රෙන්? 😍

    අම්මෝ සැපයි ඇත්තටම 2015 හිටපු පොංගලයා එක්ක. කොරෝනා සමග ඩොක්ටර්සජි පුතා පොංගලයා මිඩියා වලට ඇවිත් කියන දේ මැවිලා පේනවා

    "පැතිරෙනවා කියලා දන්නවා මෙච්චර පැතිරෙයි කියලා හිතුවේ නැහැ "
    "මැරෙනවා කියලා දන්නවා මෙච්චර මැරෙයි කියලා හිතුවේ නැහැ "
    "ලංකාවේ විතරක් නෙමේ මැරෙන්නේ ලෝකෙම මැරෙනවා"
    පැකනිල් සමග පැණි තමයි

    Screen-Shot-2020-04-22-at-8.56.31-PM-1024x533.png

    මෙහෙම කිව්වට ආණ්ඩුව හොදයි කියලා නෙමේ කිව්වේ සාපේක්ෂව හොදේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    ග්ඩාෆි ගේ වැරදි තිබ්බා .
    කොයි නායකයෙක් ට වත් 100% ක් හොඳ නායකයෝ හොයන්න බැහැ . අද ලිබියාව ගැන අහන්න දුකයි .
    එදා ගඩාෆි ඉන්න කාලේ තෙල් සල්ලි වලින් හැමෝටම ගෙයක් වාහනයක් ගන්න සල්ලි දුන්නා. පිටරට ගිහින් ඉගෙන ගන්න ලිබියන් ආණ්ඩුවෙන් 100% ක් වියදම් ගේවුවා රටේ පුරවැසියන් ට.
    සල්ලි නැති කට්ටියට බඩු ගන්න Super Market වෙනම හදලා තිබ්බා ලු බඩු වලට සල්ලි ගන්නේ නැති .
    ඩොලර් 1000 ක් බිම වැටිලා තිබුණත් එක කවුරුවත් අත ගහන්නේවත් නැහැලු අයිති කාරයා ඇවිත් ගන්න කන්.
    අනුන්ගේ කියන කිසිම දෙයක් අත වත් තියපු නැති ලිබියාවේ අද බස් එකක යන්න බැහැ ලු සල්ලි කොල්ල කනවා .
    වෙනම එකක් තියා පාරට බහින්නත් බැහැ මරලා දානවා .
    මෙන්න ඇමරිකාවෙන් යුරෝපයෙන් අරාබි වසන්තය ගෙනැල්ල අරාබියට වෙච්ච දේ.

    ලිබියන් කාරයො නම් ඇත්තටම බටහිර රටවල් වලට රැවටිලා ඉල්ලගෙන කෑවේ . ඒක නිසා ඔහොම වෙලා මදි . වි වැපුරුවොත් ආපහු නෙළා ගන්න පුළුවන් වී ම තමයි කියලා ඔප්පු වෙන්නේ