licence එක නැතිවෙලා

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
මචන්ල මගේ licence 1 නැති වෙලා.කොහොමද ගන්න ඕනේ අය අලුත් licence 1ක්.ගන්න පුළුවන් ලේසිම විදිහක් කියපල්ලකෝ :nerd::nerd:
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    රුපියල් 2500 එක්ක අයිඩින්ටිය අරන් යන්න වේරහැරට යන්න
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    පොලිසියෙන් මොකුත් අරන් යන්න ඕනේ නැද්ද සහෝ ???

    ඕනෙ.
    පොලිසියට ගිහින් කියපන් සති දෙකකට විතර කලින් මගෙ පර්ස් එක නැති වුනා කියලා.
    අද නැතිවුනා කිව්වොත් කියයි තව සතියකින් එන්න කියලා
    ඊට පස්සෙ ඇන්ට්‍රියෙ කොපියක් අර ගන්න
     
    • Like
    Reactions: demoArrow

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    ඕනෙ.
    පොලිසියට ගිහින් කියපන් සති දෙකකට විතර කලින් මගෙ පර්ස් එක නැති වුනා කියලා.
    අද නැතිවුනා කිව්වොත් කියයි තව සතියකින් එන්න කියලා
    ඊට පස්සෙ ඇන්ට්‍රියෙ කොපියක් අර ගන්න
    බොහොම ස්තුතියි සහෝ !! :)