license alut karan

cr27

Junior member
  • Jan 18, 2015
    37
    4
    8
    colombo
    Podi wistarayak dan ganna license eaka mage exp wenawa feb 29. Aluten ganna kiyak yanawada kohomada ganne medical ganna oneda 29 wenidata kalin ganna oneda
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    -copy paste-


    1. නුගේගොඩ NTMI(National Transport Medical Institute) එකට ගිහින් මෙඩිකල් එක ගන්න. රු.800/= යන්නෙ. පරණ ලයිසන් එකයි, ID එකයි අරන් යන්න. එතන උදේ 7ට අරිනවා. හැබැයි 9ට විතර ගියොත් කිසි පෝලිමක් නැතුව වැඩේ ටින් ගාල කරගන්න පුලුවන් පැයකටත් අඩුවෙන්. (වේරහැරින් උනත් මෙඩිකල් එක ගන්න පුලුවන්. හැබැයි ටිකක් වෙලා යනව කියල අහල තියනවා)​

    2. මෙඩිකල් එක මාස 6ක් වලංගු. සෙනසුරාදා දවස ඇතුලතම කරගන්නවා නම් නුගේගොඩ NTMI එකෙන් එලියට බහිනකොටම 3 වීල් තියනවා. වේරහැර RMV එක ලඟට රු.150/=. පාඩු නෑ. උන් ශෝට්කට් දාල යනව විනාඩි 10න්.

    3. RMV එකේ කැන්ටිම පහු කරල ඇතුලට යනකොටම දකුණු අත පැත්තෙ තියන ගොඩනැගිල්ලට ඇතුල් වෙලා නොම්බරයක් ගන්න. එක් දින සේවාව නම් රු.2200/=, නෝමල් නම් රු.1700/=

    3. නොමබර කතා කරල ඇතුලට යවනවා. මතක් කරල ID එකයි පරණ ලයිසන් එකයි මෙඩිකල් එකයි අරන් යන්න.

    4. ඇඟිලි සලකුණු ගහල, පොටෝ අරන් සල්ලි ගෙවල ඔක්කොම කරගන්න පැය බාගයක් විතර යන්නෙ. ඊට පස්සෙ එතන ඉස්සරහ වාඩි වෙලා ඉන්න ඕනෙ ටික වෙලාවක්. නොවැම්බර් 23 සෙනසුරාදා මම ගියේ. මෙඩිකල් එකත් නුගේගොඩින් අරන් වේරහැරට යද්දි 10 පහු වෙලා. අපි හිටියෙ අන්තිමට. දවල් 1.00 වෙද්දි අලුත් ලයිසන් එක අතට හම්බුනා. පට්ට ලේසියි. වරුවෙන් වැඩේ කරගත්තා.​