මචන්ලා දැන් License ගන්නවා නම් Learners එකේ පුහුනු සහතිකයක් ගැනීම අනිවාර්යද? මම අද Learners ඇහුවම කිව්වා තනියෙන් ගිහින් Trail පෙන්නන්න බැරිලු. Learners හරහා යෑම හා පුහුනු සහතිකයක් අනිවාර්ය කියලා අලුත් නීතියක් මේ මාසේ ඉදන් ආවලු.
ඔය සීන් එක මම දන්නවා මචන්. දැන් වෙනම Learners එකේ පුහුනු සහතිකයක් Submit කරන්න ඕනිලු. එකට 3500 යනවලු.learners eke vehical ekak trail pennana illaganna puluwan. Podi ganak gannwa. Thamange wahane pennananm wenama insurance ekak thiyenawa kiwwa daganna
aluth rule ekak lu. mama dan learners than 2,3 ahuwma okamai kiwwe.ඒක මාර වැඩක් නේ බන්.
ungen ekak gannawanam mokatada ban examinersla innealuth rule ekak lu. mama dan learners than 2,3 ahuwma okamai kiwwe.
eka thamai ban. accident case wadi hinda genapu rule ekak lu.ungen ekak gannawanam mokatada ban examinersla inne
realty is dmt examiners and learners behind the seen
mama colombo machan. mama dan famous learners than 2,3 ahuwa. oya seen ekama thamai eyalath kiwwe. January 1 apu rule ekak lu. learners eka kiwweth hugak ewunta oka thama danneth nalu.මම ගිය සතියෙත් ලර්නර්ස් අයිතිකාරයෙක් හම්බුනා. ඌ කිව්වේ නම් තනියම ගිහින් කරගන්න පුළුවන්, හැබැයි ඉන්ශුරන්ස් අරවා මේවා හොයලා වාත කරනවා කියලා. හේතුව එක්සැමිනර්ල පගාව ගන්නෙ විශ්වාසවන්ත ලර්නර්ස් එකෙන් එන පුහුණුකරුගෙන් විතරලු. තනියම එන උන්ට කැපිල්ල.
උබ කොහෙද? සංවිධානාත්ම ස්කෑම් එකක් යනවද හොයල බලපං.
eka thamai ban. accident case wadi hinda genapu rule ekak lu.
mama colombo machan. mama dan famous learners than 2,3 ahuwa. oya seen ekama thamai eyalath kiwwe. January 1 apu rule ekak lu. learners eka kiwweth hugak ewunta oka thama danneth nalu.
හැබැයි මෙක හොදයි බන් රු 3000 ගියත්මචන්ලා දැන් License ගන්නවා නම් Learners එකේ පුහුනු සහතිකයක් ගැනීම අනිවාර්යද? මම අද Learners ඇහුවම කිව්වා තනියෙන් ගිහින් Trail පෙන්නන්න බැරිලු. Learners හරහා යෑම හා පුහුනු සහතිකයක් අනිවාර්ය කියලා අලුත් නීතියක් මේ මාසේ ඉදන් ආවලු.
ganu langa dekata namena un inna rataka law ekak hadenne kohomadaහැබැයි මෙක හොදයි බන් රු 3000 ගියත්
ගොඩක ගැනු එහෙම නිකන් ලර්නර්ස් එකට කියක් හරි දිල ට්‍ර්‍යල් පෙන්නල ලයිසන් එක ගන්නව
හැබැයි ඔකුන් පාරක වාහනයක් අරන් යන්න ලෙන් මාරු කරන්න සිග්නල් ලයිට් දාන්න පිටිපස්සෙ එන වාහනෙ බලන්න හරියට පාරෙ අයිනට වෙන්න පාක් කරන්න පාරෙ මැදින් හිමින් නොයා අයිනෙන් යන්න වගෙ කිසිම මල ඉලව්වක් දන්නෙ නැ
ලර්නර්ස් එකෙ පුහුනු සහතිකයක් ගන්නකොට අනිවා දන්න එකෙක් එක්ක වාහනෙ එලවල නිති ටිකක් හරි ඉගෙන ගන්නවනෙ
මොකද අපි උනත් ගොඩක් නොදන්න දෙවල් ලර්නර්ස් එකෙ බුවාගෙන් දැනගෙන තියෙනව

mamth site eke baluwa. oya seen eka tibbe na.DMT site එකේවත් ඔහොම කතාවක් නෑ.
1919 ගහලා අහලා බලපං.
හැබැයි මෙක හොදයි බන් රු 3000 ගියත්
ගොඩක ගැනු එහෙම නිකන් ලර්නර්ස් එකට කියක් හරි දිල ට්‍ර්‍යල් පෙන්නල ලයිසන් එක ගන්නව
හැබැයි ඔකුන් පාරක වාහනයක් අරන් යන්න ලෙන් මාරු කරන්න සිග්නල් ලයිට් දාන්න පිටිපස්සෙ එන වාහනෙ බලන්න හරියට පාරෙ අයිනට වෙන්න පාක් කරන්න පාරෙ මැදින් හිමින් නොයා අයිනෙන් යන්න වගෙ කිසිම මල ඉලව්වක් දන්නෙ නැ
ලර්නර්ස් එකෙ පුහුනු සහතිකයක් ගන්නකොට අනිවා දන්න එකෙක් එක්ක වාහනෙ එලවල නිති ටිකක් හරි ඉගෙන ගන්නවනෙ
මොකද අපි උනත් ගොඩක් නොදන්න දෙවල් ලර්නර්ස් එකෙ බුවාගෙන් දැනගෙන තියෙනව
mama learners giya machan van purudu wenna anith ewwa awulak nathi hinda. habai 2 parai giye. ithuru tika relative kenekge van purudu wuna. ewunta learners eka kiwwa minimum 5 wathawak enna oni lu. mata wena option ekak nathi hinda kal danna baluwe.ලර්නස් හරහා යන්න ඕනි නෑ. ඕකුන් බොරු කියන්නේ. උබට ඇත්තටම වාහන පදින්න පුලුව්න් නම් තනියම කර ගන්න පුලුවන්. හැබැයි ට්‍රයල් දවසට උබට දෙන්නේ ලර්නස් එකක වාහනයක්. ඒවා සාමාන්‍ය වාහන වගේ නෙමෙයි. බ්‍රේක් ක්ලච් ඇක්සලේටර් හැම එකාම පැදලා සවුත්තු වෙලා තියෙන්නෙ.
වඩාත්ම හොද දේ තමයි ලර්නස් එකට ඒ පොඩි ගාන ගෙවලා වාහනේ පුරුදු වෙයන්. උබට හොදටම පුරුදුයි නම් උන් උබව ඊළග සතියේ ට්‍රෑල් ලිස්ට් එකට දානවා. අනිත් වාසිය තමයි පුරුදු වෙන වාහනෙන්ම ට්‍රයල් පෙන්නන්න පුලුවන්. එක පාරට නුපුරුදු වාහනයක් අරන් පදිද්දි අවුල්. සමහර එක්සැමිනර්ලා පොඩ්ඩ බැරි වෙද්දි ෆේල් කරනවා. එතකොට ඉතින් පගාව දීලා තමයි පාස් කර ගනන් වෙන්නේ, නැත්න්ම් ඊළග සැරේ ට්‍රයල් දාගෙන එන්න වෙනව.
5 සැරයක් හරි ගිහින් කර ගනින්. උබ යන ලර්නස් එකෙ කැමති වෙලාවක ගිහින් පුරුදු වෙන්න බැරිද බන්. ?mama learners giya machan van purudu wenna anith ewwa awulak nathi hinda. habai 2 parai giye. ithuru tika relative kenekge van purudu wuna. ewunta learners eka kiwwa minimum 5 wathawak enna oni lu. mata wena option ekak nathi hinda kal danna baluwe.
thanks machan advice walata5 සැරයක් හරි ගිහින් කර ගනින්. උබ යන ලර්නස් එකෙ කැමති වෙලාවක ගිහින් පුරුදු වෙන්න බැරිද බන්. ?
වැන් විතරක් නෙමෙයි. වීල්, බයික් එහෙමත් පදින්න පුරුදු වෙන්න. බයික් එකක් කියලා ගොඩක් තැන්වල දෙන්නේ ජාතියේ Ranomoto Wave බයික් එකක්. ඒකේ හැඩල් එක 360ටම කරකවන්න පුළුවන්. ඒවත් එදාට ගිහින් පදින්න ලෑස්ති වෙන්න එප. උබ කොච්චර වාහන පැදලා පළපුරුද්ද තියන වැඩ්ඩෙක් උනත් එක සැරයක්වත් පදින වාහනේ පැදලා බලපන්. යාළුවන්ගෙ වාහන, කැබ් සර්විස් එකෙන් ගන්න වාහන වගේ ස්මූත් විදියට ඒ වාහන පදින්න බෑ. මට ලැබිච්ච බයික් එකේ ගියර් එක කඩන්න සෑහ්න තදින් පාගන්න ඕනි බන්. 8 ගහන ගමන් ඕවාගේ කේස් එකක් ආවම, ඒ වෙලේ තියන බයට සමහරු ෆේල් වෙනවා. අනික 8 ගහද්දි තවත් බයික් එකක් අනිත් පැත්තෙන් එවනවා. කකුල් බිම තියවුනොත් ඒත් ෆේල් කරනවා. වෑන් පදිද්දි 3 වෙනි ගියර් එකෙන් උඩ දැම්මත් ෆේල් කරනවා., 50ට වැඩිය ගියත් ෆේල් කරනවා. මේවගේ දේවලුත් ඔලුවේ තියා ගනින්.
48i machan vahana 3ma.Dan learners walin kiyak gannawada bn van+bike walata?
Hambo ban echcharak yanawada48i machan vahana 3ma.
mama bike+3wheel giye na. mata puluwan e deka. mama van vitrai giye.