License Help

your_love

Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    Machan ada mata Trial tibba , Trial eka pass kiyala podi kola kallekuth dunna(result sheet).

    E kola kallen vahana padinna barida ban? License eka gedarata enakan inna oneda?:confused::dull:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම හිතන්නේ උබ පාස් වෙලා තියෙන්නේ ට්‍රයල් එක නොවෙයි. රථවාහන පිලිබඳ ලිකිත පරීක්ෂණය.

    උබට එම බලපත්‍රයෙන් පුහුණු වෙන්න පුළුවන්. හැබැයි පහත කොන්දේසි සහිතව.

    1 ) L බෝර්ඩ් එක පැහැදිලිව ඉදිරිපස සහ පසුපස ප්‍රදර්ශනය කරන්න ඕනේ.

    2 ) පළපුරුදු රියදුරෙක් ( ලයිසන් සහිත ) ඔබගේ අනෙක් ආසනයේ ඉන්න ඕනේ.

    ඔය ලිකිත පරීක්ෂණය සමත්නම් උබට දිනයක් දීල ඇති ට්‍රයල් පෙන්වන්න. එක හරියටම ලිකිත පරීක්ෂණය සමත් උන දවසේ සිට මාස තුනකට පසුව තමයි ට්‍රයල් පෙන්වන්න එන්නේ.

    නැතුව තනියම වහනය පදවන්න තහනම්.

    ===================

    ට්‍රයල් පාස් කියල දුන්නම ඇයි බන් උබ එදාම ලයිසන් එක ගත්තේ නැත්තේ. රුපියල් 500 ගෙවන්න ඕනේ.
     
    Last edited:

    Na ban , 3months learners gihin ada thamai trial eka tibbe. Kalutharain thamai gaththe, Edama den na ban :no:
     
    කළුතර තත්වේ නම් කොහොමද දන්නේ නැහැ. උබ වේරහැර ගිහින් පෙන්නුවානම් උබට රුපියල් 500 දීල ලයිසන් එක ගන්න තිබ්බ. එක් දින සේවය තියනවා. කොහොම නමුත් උබට ඔය පාස් කියල දීපු එකෙන් එලවන්න පුළුවන්. ඒත් L බෝර්ඩ් ගහගෙන තමයි යන්න වෙන්නේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    කළුතර තත්වේ නම් කොහොමද දන්නේ නැහැ. උබ වේරහැර ගිහින් පෙන්නුවානම් උබට රුපියල් 500 දීල ලයිසන් එක ගන්න තිබ්බ. එක් දින සේවය තියනවා. කොහොම නමුත් උබට ඔය පාස් කියල දීපු එකෙන් එලවන්න පුළුවන්. ඒත් L බෝර්ඩ් ගහගෙන තමයි යන්න වෙන්නේ.

    hmm.. Thanks machan
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    කළුතර තත්වේ නම් කොහොමද දන්නේ නැහැ. උබ වේරහැර ගිහින් පෙන්නුවානම් උබට රුපියල් 500 දීල ලයිසන් එක ගන්න තිබ්බ. එක් දින සේවය තියනවා. කොහොම නමුත් උබට ඔය පාස් කියල දීපු එකෙන් එලවන්න පුළුවන්. ඒත් L බෝර්ඩ් ගහගෙන තමයි යන්න වෙන්නේ.

    :no::no: L board gahagena elawanna one learner permit Ekaoka neme. okata L board one ne. oka denne card eke enaknne .
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මම හිතන්නේ උබ පාස් වෙලා තියෙන්නේ ට්‍රයල් එක නොවෙයි. රථවාහන පිලිබඳ ලිකිත පරීක්ෂණය.

    උබට එම බලපත්‍රයෙන් පුහුණු වෙන්න පුළුවන්. හැබැයි පහත කොන්දේසි සහිතව.

    1 ) L බෝර්ඩ් එක පැහැදිලිව ඉදිරිපස සහ පසුපස ප්‍රදර්ශනය කරන්න ඕනේ.

    2 ) පළපුරුදු රියදුරෙක් ( ලයිසන් සහිත ) ඔබගේ අනෙක් ආසනයේ ඉන්න ඕනේ.

    ඔය ලිකිත පරීක්ෂණය සමත්නම් උබට දිනයක් දීල ඇති ට්‍රයල් පෙන්වන්න. එක හරියටම ලිකිත පරීක්ෂණය සමත් උන දවසේ සිට මාස තුනකට පසුව තමයි ට්‍රයල් පෙන්වන්න එන්නේ.

    නැතුව තනියම වහනය පදවන්න තහනම්.

    ===================

    ට්‍රයල් පාස් කියල දුන්නම ඇයි බන් උබ එදාම ලයිසන් එක ගත්තේ නැත්තේ. රුපියල් 500 ගෙවන්න ඕනේ.

    labba thamai bn :rofl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උබ ට්‍රයල් පාස් නම් දැන් හම්බවෙලා තියෙන කොලේ තමයි ටෙම්පරිය
    එකෙන් වාහන පදින්න පුළුවන්.L බෝර්ඩ් ඕන නැ.සති දෙකක් ඇතුලත ලයිසන් එක එයි
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    sathiyakin or dawas 10kin wage license eka ei machan gedaratama
    ethakan oken padinna puluwan
    ube 4tos ehema thiyana kalin deepa kola anam manam thiyanawa nam ekath langa thiyaganin
    kokatath hondai ne