What was the cruelest thing a school teacher did to you?

dilann

Well-known member
  • Jul 6, 2018
    69,365
    170,072
    113
    එකමත් එක රටක
    Oya gahuvata riden nathuva athi bn. Mama nan kala na. A unata veval ehema hena hinine
    සර් කාරයා ගහපුවද ?? ඌ එහෙම වෙව්ලකින් ගහල නිකන් ඉන්න එකෙක් නෙවෙයි බන්. අහුවෙච්ච එකකින් ගහලා පයිනුත් ගහන ජාතියේ එකෙක්.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    සර් කාරයා ගහපුවද ?? ඌ එහෙම වෙව්ලකින් ගහල නිකන් ඉන්න එකෙක් නෙවෙයි බන්. අහුවෙච්ච එකකින් ගහලා පයිනුත් ගහන ජාතියේ එකෙක්.
    Ah ehemada.. man kivve veval gana.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,421
    3,597
    113
    අපේ ස්කෝලෙට අලුතෙන් අංශ බාර පොරක් ආව, කලින් ස්කෝලෙ ළමයෙක්ට ගහල ලක්ෂ ගානක වන්දියක් ගෙවන්න උසාවියෙන් නියෝග වෙලා තිබ්බ දවසට පස්සේ දවසෙම මූ කොල්ලෙක්ට ගැහුවා කනට. කොල්ලත් අණ්ඩපාල යෙක්, එකයි ගැහුවේ ඌ සෙම පෙරාගෙන කෑ ගහගෙන බිම වැටුන, වැටිලා සිහි නැහැ වගේ හිටිය , ඌ බිම වැටුනේ නැත්තන් උට කොහොමත් වදිනවා කියල ඌ දැනන් හිටිය. නඩුවේ case එකත් එක්ක sir වූ ගේ දෙලෝ රත් උනා. කොල්ලව hospital ගෙනියන්නත් හැදුව ඌ, මන් හිතන්නේ ආයේ මතක ඇති කාලෙක පොර ආයේ කාටවත් ගැහුවේ නැහැ