What was the cruelest thing a school teacher did to you?

lilman

Well-known member
  • May 10, 2009
    40,759
    54,140
    113
    Colombo
    එක පාරක් දෙමාපියරැස්වීම ඉවර වෙලා අපේ අම්ම එක්ක පන්තිබාර මිස් ලගට ගියා,අම්ම ඉස්සරහම මට කනට ගැහුවා, මට මලපැනපු පාර මම මිසාව තල්ලු කරල දැම්මා මිස් බිම.

    ඉතින් පහුවදා පිනා පුක පැලුවද ?
     
    • Haha
    Reactions: Sir Galahad

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    Ki wasaredida? Case giye nathda?
    12 වසරෙදි බන්, මටයි තව කොල්ලෙකුටයි, දෙන්නටම ඔය වැඩේ කලා.අපි දෙන්නම අම්මල ව්ක්ක ඇවිල්ල හිටියේ,දැන් සීන් එක උනාට පස්සේ අපේ අම්මා අඩනව හෝ ගාල මිසා කිව්වා මේ ලමයි දෙන්නව ඉස්කෝලෙන් අස්කලේ නැත්නම් මම මේ පන්‍තියට ආයෙත් එන්නේ නෑ කියල.මාත් එක්ක ගුටි කාපු අනික කියපිය මිස් අයින් වෙලා වෙන ඉස්කෝලෙකට යන්න මිස්ට ඒක ලේසිනේ ඒත් අපිට එහෙම අස්වෙලා අලුත් ඉස්කෝලෙකට යන්න අමාරුයි කියලා. පස්සේ අපිව ඉස්කෝලෙන් අස්කරන සීන් එකටම ආව,ඊට පස්සෙ අපේ පන්තියට අල්ලපු පන්තියේ සර් කිව්ව ප්‍රින්සිපල්ට "සර් මුන් හිත හොද කොල්ලෝ මුන්දෙන්නව මගේ පන්තියට දාන්න අස්කරන්න එපා කියල"

    ඕක ඇහුවා විතරයි මායි අරුයි දෙන්න ගිහින් අපේ පන්තියෙන් ඩෙස්ක් එකයි පුටුවයි අරන් ගියා අර පන්තියට,අපි ඩෙස්ක් පුටු ගත්තේ අර මිසා උගන්න උගන්න ඉන්න එක මැදින් ගිහින්.

    ඉතින් පහුවදා පිනා පුක පැලුවද ?
    පිනා මට බැන්නා උබ ඉස්කෝලෙ කන්න ආපු එකා කියලා,
    ------ Post added on Nov 10, 2022 at 6:08 PM
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    podi kale indanma IT walata thibba asawa nisa 6 wasaredima iskole computer society ekata join wuna
    iskole exhibition eka welawe IT project deka thunakatama bahalama weda kala
    kohomhari exibition eka welawe mokak da baduwak ussala kawruhari
    computer society eka barawa inna sir (kari wesige putha) mawa ahu kala ekata
    eda hitha gaththa iskole kisima dekata aye sambandaa wenne na kiyala (ita passe aththatama kisima dekata giye na)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,620
    113
    එකමත් එක රටක
    අපේ උන් ටිකක් නම් PTS වලට ගෙනාපු අල්පෙනෙති ටිකක් රිජිෆෝම් එකක ගහල ගණන් ටීචර් ඉදගන්නකොට පුටුවෙන් තියල තිබ්බ.
    මිස් කෑගහගෙන ලු නැගිට්ටේ.. 🤭
    අංශබාර ව ඒ කාලේ හිටපු දඩෝරියා ව ගෙනල්ල දීල තිබ්බ පන්තියට පුකෙන් දුං යන්න.
     
    • Like
    Reactions: Sir Galahad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    එක්තරා ක්ලබ් එක්ක මීටින් එකට හවස ඉන් නෑ කියලා අන්තිම පිරියඩ් වල ඇවිත් බෑග් අරන් ගියා . පස්සේ අපි බෑග් වෙන ක්ලාස් එක්ක හංගලා එකීට ගේම දුන්නා . එත් පලවෙනි දවසේ රෙදි නෑ

    O/L විභාගෙට යන්න අන්තිම ගුරු රෑස්විමේ කිව්ව ගනන් නම් ෆේල් වෙයි කියල . B එකක් ලැබුනා (කෝම ආවද මන්දා අදටත් ප්‍රේලිකාවක් ) වැඩ්ඩා වගෙ ගිහින් කිව්වා ටිච මට B කියලා. ඇහුවා හොදටම ශුවර්ද කියලා 😂😂😂😂
     
    • Like
    Reactions: Sir Galahad

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,376
    3,528
    113
    අපේ උන් ටිකක් නම් PTS වලට ගෙනාපු අල්පෙනෙති ටිකක් රිජිෆෝම් එකක ගහල ගණන් ටීචර් ඉදගන්නකොට පුටුවෙන් තියල තිබ්බ.
    මිස් කෑගහගෙන ලු නැගිට්ටේ.. 🤭
    අංශබාර ව ඒ කාලේ හිටපු දඩෝරියා ව ගෙනල්ල දීල තිබ්බ පන්තියට පුකෙන් දුං යන්න.
    කවුද teacher?
     
    • Like
    Reactions: Sir Galahad

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අපේ හිටියා පොල් කට්ට කියලා ගණන් සර් කෙනෙක්. පොරට ටිකක් ට්‍රැක්... 8 වසරේදී... අපේ පන්තියේ හිටියා අවුරුද්දක් ෆේල් වෙලා හිටපු කොල්ලෙක් පොරට හැමදාම බල්ලෙක්ට වගේ ගහනවා පොල් කට්ට... දවසක් ඔහොම ගහද්දි පන්තියම පව් සර් පව් සර් කියලා කාගහුව... ඌ පන්තිය දිහා බලද්දි පන්තියම silent මම විතරක් කාගහනව තනියම... මු පිස්සෙක් වගේ ඇවිල්ලා දුන්නා දීමනාවක් වේවැලෙන් මගේ මූණට හිටන් ගැහුවා... මුනේ ඉඳන් පාරවල්... ටිකකින් period එක ඉවරයි මට සිහියක් නැ... අයියා එතකොට AL අපේ ඉස්කෝලෙම.. ඒ පාර අපේ එකෙක් ශනික ගිහින් අයියට කියලා... අයියා ඇවිල්ලා බලලා කෙලින්ම fathrer rector ට ගිහින් කියලා පොර එක්කන් අව. ඒත් අයියා අරුට ගහන්න යනවා... ඊට පස්සේ ඉස්කෝලෙ වෑන් එකේ දාලා දෙන්නම ගෙදර යැව්වා... තාත්තා ගෙදර ආවම තාත්තාට යකා... පහුවෙනිදා ඉස්කෝලෙට ඇවිල්ලා කිව්වා පොලීසි යනවා කියලා... පිස්සෙක් නන් අස්කරන්න උගන්නන්න තියාගන්න දෙන්නේ නෑ කියලා... Rector ශේප් කරලා ආපහු එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා. ඊට පස්සේ පොල් කට්ට කොල්ලොන්ට ගහුවේම නෑ...

    නසරාණි වැඩ කරලා හොඳට කාල තියෙනවා... ඒව අවුලක් නෑ... ඒ වුණාට අමුණුස්ස විදිහට කාපු එක ඒක තමා....
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,376
    3,528
    113
    උබ කොහෙද ඉස්කෝලේ ?
    7 වසර ගණන් මිස්.
    කොළඹ ප්‍රධාන පෙලේ පාසලකත් ඔහොම scene එකක් උනා ඒකයි ඇහුවේ, හැමතැනම වෙන scene එකක් වගේ
     
    • Like
    Reactions: Sir Galahad

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    837
    1,033
    93
    Down South
    මන් සිගරට් බොන්නෙත් නෑ.. බොන්න ඕනෙ කියපු එකෙක්ට සිගරට් එකක් ගිහින් දීල ඌ අහු උනා .. මන් අහු උනේ නෑ

    තව ඇට තුවක්කුවක් ඉස්කෝලෙ ගෙනිහින් වෙන යාලුවෙක් ඒක අරන් කෙල්ලොන්ට විදල ටීචර්ලාගෙ කුක්කු වලට ලේසර් එක අල්ලල මාට්ටු උනා .(ඌ ටීච උගන්නද්දි ටීචට පේන්නෙ නැති වෙන්න පිටිපස්සෙ පේලියෙ ඉදන් ලේසර් එක ඇල්ලුව කුක්කු වලට .. මුලු පන්තියටම පේනවා... ටීචට ඇරෙන්න.. කෙල්ලො හිනා වෙලා තමයි ඒක මාට්ටු උනේ ).. මම මාට්ටු උනේ නෑ...දැන් මට 24 වයස.. තුවක්කුව තාම තියෙනවා ඉස්කෝලේ:P:P:Pශ්‍රේනි බාර සාර්ගෙ කබඩ් එකේ

    කෝම කෝම හරි නුලේන් බේරිල හිටිය බන්
     
    • Haha
    Reactions: Sir Galahad

    Sir Galahad

    Active member
  • Nov 8, 2022
    110
    78
    28
    මන් සිගරට් බොන්නෙත් නෑ.. බොන්න ඕනෙ කියපු එකෙක්ට සිගරට් එකක් ගිහින් දීල ඌ අහු උනා .. මන් අහු උනේ නෑ

    තව ඇට තුවක්කුවක් ඉස්කෝලෙ ගෙනිහින් වෙන යාලුවෙක් ඒක අරන් කෙල්ලොන්ට විදල ටීචර්ලාගෙ කුක්කු වලට ලේසර් එක අල්ලල මාට්ටු උනා .(ඌ ටීච උගන්නද්දි ටීචට පේන්නෙ නැති වෙන්න පිටිපස්සෙ පේලියෙ ඉදන් ලේසර් එක ඇල්ලුව කුක්කු වලට .. මුලු පන්තියටම පේනවා... ටීචට ඇරෙන්න.. කෙල්ලො හිනා වෙලා තමයි ඒක මාට්ටු උනේ ).. මම මාට්ටු උනේ නෑ...දැන් මට 24 වයස.. තුවක්කුව තාම තියෙනවා ඉස්කෝලේ:P:P:Pශ්‍රේනි බාර සාර්ගෙ කබඩ් එකේ

    කෝම කෝම හරි නුලේන් බේරිල හිටිය බන්
    Ape ekak ol English teacherge passe sellotape kallak alewuwa. Aye Uma eka gihin galawuwa teacher passe sellotape ekak alawila kiyala. 🤣🤣
     
    • Haha
    Reactions: Master malli

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අපේ උන් ටිකක් නම් PTS වලට ගෙනාපු අල්පෙනෙති ටිකක් රිජිෆෝම් එකක ගහල ගණන් ටීචර් ඉදගන්නකොට පුටුවෙන් තියල තිබ්බ.
    මිස් කෑගහගෙන ලු නැගිට්ටේ.. 🤭
    අංශබාර ව ඒ කාලේ හිටපු දඩෝරියා ව ගෙනල්ල දීල තිබ්බ පන්තියට පුකෙන් දුං යන්න.
    Oya gahuvata riden nathuva athi bn. Mama nan kala na. A unata veval ehema hena hinine