අපේ ස්කෝලෙට අලුතෙන් අංශ බාර පොරක් ආව, කලින් ස්කෝලෙ ළමයෙක්ට ගහල ලක්ෂ ගානක වන්දියක් ගෙවන්න උසාවියෙන් නියෝග වෙලා තිබ්බ දවසට පස්සේ දවසෙම මූ කොල්ලෙක්ට ගැහුවා කනට. කොල්ලත් අණ්ඩපාල යෙක්, එකයි ගැහුවේ ඌ සෙම පෙරාගෙන කෑ ගහගෙන බිම වැටුන, වැටිලා සිහි නැහැ වගේ හිටිය , ඌ බිම වැටුනේ නැත්තන් උට කොහොමත් වදිනවා කියල ඌ දැනන් හිටිය. නඩුවේ case එකත් එක්ක sir වූ ගේ දෙලෝ රත් උනා. කොල්ලව hospital ගෙනියන්නත් හැදුව ඌ, මන් හිතන්නේ ආයේ මතක ඇති කාලෙක පොර ආයේ කාටවත් ගැහුවේ නැහැ