licker kaapu un warew

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    bebdddo.....
    mara bawuddayo...dukA thama
    :lol::lol::lol:

    මනුස්සයෙක් wedding එකක් ගන්නේ ජීවිතේ 1ක පාරනේ බන්..
    ඕක හොදට කන්න බොන්න දුන්නේ නැත්තම්. මිනිස්සුන්ගේ කතා අහගන්න වෙනවා මැරෙන
    තුරාවටම.
    මේ ඒක නෙමේ උබලගේ දානේ ගෙදර කවදා දිහටද ගන්න බලාපොරොත්තුව.?
    මට ආසාවක් අවා බොන්න නැති wedding එකකට යන්න.:lol:
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    වලි යන්නේ Black Opal. Old Arrack .V.S.O.A වගේ අරක්කු වලට බන්.
    ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ගල් අරක්කු එකටත් යනවා පට්ට වලි බන්.
    මේවා කිවේ අත්දැකීමෙන් . විද්‍යාත්මකව පහදන්නනම් දන්නේ නැ. Black Opal නම්
    අනිවා ඩෙෆා වලියක් යනවමයි. ආයේ 2ක් නැ.

    same experience here machn.. matat oya ath dekeema tiyenawa.. arakku nm cha max.. loweth walii... :yes: rum.. whisky.. vodka.. nm ehema case nee... :rolleyes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රම්...බිව්වම ඇග වේලනවා..පහුවදාට රෙන්න ගියාම අමාරුයි ටිකක් :)

    යකෝ, මගුල් ගෙදර බොන්න දෙන එක උගේ වැඩක්, පහුවදාට රෙන එක ඉතින් බොන උන්ගේ වැඩක්නේ, ඕව හොයා හොයා හිටියොත් මගුල් ගෙදර එන උන්ට කන්න දෙන එකත් අතෑරලා දාන්න තමයි වෙන්නේ.

    කොහොම උනත් පුලුවන්නම් කස්ටම් එකේ නෑදෑයෙක් හරි යාලුවෙක් හරි සෙට් කරගෙන හොඳ බෝතල් ටිකක් අඩුවට ගන්න බලපන්, 3000 ට විකුණන එවුව මගේ වෙඩිමට ගත්තේ 1500 ට.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    යකෝ, මගුල් ගෙදර බොන්න දෙන එක උගේ වැඩක්, පහුවදාට රෙන එක ඉතින් බොන උන්ගේ වැඩක්නේ, ඕව හොයා හොයා හිටියොත් මගුල් ගෙදර එන උන්ට කන්න දෙන එකත් අතෑරලා දාන්න තමයි වෙන්නේ.

    කොහොම උනත් පුලුවන්නම් කස්ටම් එකේ නෑදෑයෙක් හරි යාලුවෙක් හරි සෙට් කරගෙන හොඳ බෝතල් ටිකක් අඩුවට ගන්න බලපන්, 3000 ට විකුණන එවුව මගේ වෙඩිමට ගත්තේ 1500 ට.

    කස්ටම් ඕනෙ නෑ බන් ගුවන්තොටුපොල ආරක්ෂකයෙක්ගෙන් ගනින් අත්දැකීමෙන් කියන්නෙ.:cool:
     

    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    Run denne epa ban..Whisky Dipan....godak unta rum gahuwana headache hadenawa....Try Teachers. VAT69, Sir Edward...etc.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    adu budget eken nondi nathuwa denna puluwan hodama eka tamai Highland Queen :P oka gahuwa gaman godak ewunta badu banis.