Life එක level up කරගන්නෙ කොහොමද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    13,517
    10,398
    113
    confidence තියෙනවා වගේ බොරුවට act කරපන්. ඒක මිනිස්සුන්ට අඳුර ගන්න බෑ උබ විතරයි දන්නෙ. එහෙම එහෙම කරාම practice වෙනවා. පස්සෙ ඕන තැනක හෙළුවෙන් වුණත් ඉන්න පුළුවන්. බස් වල වුණත් හෙළුවෙන් යන්න පුළුවන් වෙනවා. :-)
    Elaborate
     
    • Like
    Reactions: siripala1950

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    1,832
    1,841
    113
    Arituza
    sirawata .kellak na kiyanne kali tk krla set krgen awidinnwt yanne nadda .

    confidence eka parata haden na . oya seen eke inna . ehama bari unath puluwan seen eke inna .
     
    • Like
    Reactions: siripala1950

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,680
    2,390
    113
    යාළුවො ඇති කරගන්න ගෙදරට වෙලා ඉන්නැතිව නිතරම එලියෙ ඇවිදින්න මට පුළුවන් කියල හිතන්න ධනාත්මකව හැමදේම හිතන්න මට බැ කියල කොයි මොහොතකවත් හිතන්න එපා...🤝
    ow mchan. mama dn ehema hithanna purudu wenawa tika tika. eth mokakhari prashnayak ekaparatama unama dawas ganan yanakan eka gana hithanawa:(
    Confidence eka hadaganna tiyenna ona dewal keepayak tiyenawa.
    1. Mokakhari deka success wenna hari wela hari tiyenna ona. E kiyanne yam kisi status ekak tiyenna ona. nathan umbata enne "mama loser knk" kiyana feeling eka. Eka prashne amplify karanawa.
    2. Honda support system ekak tiyenna ona--> Watey inna wesige puthala umbata hamatissema hina wenawanam, kochok daanwanam goda yanna amarui. Ewage unwa ekko ayin karapan nathan aduwen asuru karapan.
    3. Toxic thanwalin ayin wela hitapan (2ta adaalai).
    4. Tika tika comfort zone eken ayin wela tamanwa challenge karapan.
    thanks for the advice machan. mama awurudu 5k withara mage time eka waste karala tiyenne. porn + masturbation. ekath loku hethuwak una ohoma wenna
    ohoma prashna thiyenawa nm joint, siga gahanna epa yako
    gahana thanaka nogaha inne kohomada bn:oo:
    මම අවුරුදු ගානක් බෙහෙත් බිව්වා, counselling කලා group therapy කලා කිසිම දේකින් වැඩක් වුනේ නැහැ.
    ai e wadak une naththe?
    Adu Kuley local TV channel balana eka nawaththapan..😀
    TV balana eka nathara karala dn sahena kal bn
    bump

    social media adu krnna
    ------ Post added on Apr 15, 2023 at 2:13 PM
    social media ain karala tiyenne
    මමත් ත්‍ර්ඩ් එකක් දාම්ම ඕකට බලපන් ඇති
    machan link eka dapan puluwan nam. hoyaganna ba mata
    confidence තියෙනවා වගේ බොරුවට act කරපන්. ඒක මිනිස්සුන්ට අඳුර ගන්න බෑ උබ විතරයි දන්නෙ. එහෙම එහෙම කරාම practice වෙනවා. පස්සෙ ඕන තැනක හෙළුවෙන් වුණත් ඉන්න පුළුවන්. බස් වල වුණත් හෙළුවෙන් යන්න පුළුවන් වෙනවා. :-)
    hari confidence haduna kiyamuko. ethakota lack of words walata mokada karanne. katha karanna wachana na mata
    sirawata .kellak na kiyanne kali tk krla set krgen awidinnwt yanne nadda .

    confidence eka parata haden na . oya seen eke inna . ehama bari unath puluwan seen eke inna .
    dan awurudu 3 withara idan kellek na machan. kalin kella nathi uneth ohoma seen ekak hinda. mata manage karaganna theren na public places waladi. kellai mai thaniyama iddi awulak na love eke inna puluwan
    29 k welath kellek na :baffled:.. sirawatamada ? :baffled: :baffled:
    nikan serious nathuwa hari sex karanna hari wath set wela idala nadda ban?
    aparade ithin tharuna kale 30n passe wisi ganan wala wage love feel wenne na.
    na na kello nam idala tiyenawa machan kalen kaleta. habai danata kellek na.
    Joint gahaddi prashna amathaka wenawa(mata)

    ewunta long term hoda na bn moleta
    ow machan mata nam me case eka wadi wenawa

    මමත් ඔහොමයි , ඒත් දැන් ටිකක් හරි. ඔය ගැන වැඩ්ය හිතන්න එපා. කවුරුවෙක් සර්ව සම්පූර්ණ නෑ මචන් . අපි බය වෙන්නෙ perfect වෙන්න ඕනේ කියලා හිතුවම.
    uba monawada kare?
    ------ Post added on Apr 15, 2023 at 6:36 PM
     
    • Like
    Reactions: tharakaf

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,956
    2,787
    113
    උබ කෙල්ලන්ව ඇන්ටිලව ටෝක් කරපන් පුරුශ දයිරිය හිතට අරගෙන. දෙක තුනකට ඇනට පස්සෙ සෙල්ෆ් කන්ෆිඩන්ස් හැදෙනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    13,907
    1
    21,392
    113
    චූවගෙ රෑෂ් එකේ
    hari confidence haduna kiyamuko. ethakota lack of words walata mokada karanne. katha karanna wachana na mata
    වචන ඔලුවට එන්නෙ නැත්තේ බය නිසා. ඒ කියන්නෙ උබේ subconscious mind එක උබට present situation එකට අනුව හැඩ ගැහෙන්න දෙන්නේ නෑ මොකද ඌ උබේ feelings, emotions, actions control කරනවා. ඇත්තටම ඌ හිතන්නේ උබව දැන් අපහසුතාවයට පත් වෙයි, කට්ටිය උබට විහිලු කරයි, ලජ්ජාවට පත් කරයි, හිරිහැර කරයි කියලා හිතල උබව වහාම එතනින් අයින් කරන්න යන්නේ. (Fluxotine, Prozac වගේ බෙහෙත් වලින් කරන්නේ සේරෝටෝනින්(happy hormone)හදල උබේ emotions happy කරන එක) බෙහෙත් මත්තේ යැපෙන්න එපා. උබේ හිත උබේ. උට ඕන විදිහට උබ නටන්නේ නැතුව උබට ඕන විදිහට ඌව නටවන්න පුරුදු වෙයන්.
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    705
    907
    93
    ගම්පහ

    කොහොමද ඕක නැතිකරගන්නෙ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    15,069
    12,019
    113
    Land of the Gods 🕎
    මෙලෝ අකුරක් බැරි අර දේසපාලන නාකියෝ හොරා කාලා ස්ටේජ් වල මෝටිවේසන් දෙන එකම ඇති ඔන එකෙක්ට ඉගෙන ගන්න. ඔය වගේ 8 පාස් උන් පාර්ලිමේන්තු යනව නම් ඇයි මට බැරි කියල හිතපන්
     
    • Like
    Reactions: Any.key and EdNygma