Life එක level up කරගන්නෙ කොහොමද?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    503
    537
    93
    fake it till you make it.//
    Fake confidence widiyt act krnn.. hamatissema hithanna room ekkt enter wenkota ethana inn confidencema person oya kyl...

    Oka habai auto hadenw uni ekkt wge gynm... khomth confidence auto hadenw wd krnn gym...
    Anith de personal development, gym ekkt ynn, plwn thrm salli earn krnn... ewath ekka confidence auto hadenw....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    11,837
    25,030
    113
    මට 9 වසරේ ඉඳන් වගේ social phobia තිබුනා. කොහොමහරි මම එක පාරක් psychiatrist කෙනෙක් හම්බෙන්න ගියාට පස්සේ මට කිව්වේ ඔයාගෙ personality එක අවුලක් නෑ self confidence මදි කියලා තමයි කීවේ. දැන් මට 29ක් වෙනවා. ඒ වුනාට මට හිතෙනවා තාම මම confident නෑ කියලා. මම එහෙම කියන්නෙ මොකද තාම මට පිරිසක් ඉස්සරහ හැසිරෙන්න අමාරුයි. පිරිසක් පාලනය කරන්න අමාරුයි. නෑදෑයෝ කට්ටියක් ආවත් මම ඒ මිනිස්සු එක්ක කතා කරන්නෙ අඩුවෙන්. තාම කෙල්ලෙක් හොයාගන්නෙත් නැත්තෙ මට හිතෙනවා මට බැරිවෙයි කියලා මගේ gf හරි wife එක්ක කට්ටිය ඉස්සරහ ඉන්න. ඔන්න ඔය බය මට ලොකුවටම තියෙනවා. සාමාන්යෙන් ඉද්දි පොඩ්ඩක් හරි ෂේප් කරගන්න පුළුවන් කියමුකෝ. ජොයින්ට් එකක් එහෙම ගැහුවොත් උතුර දකුණ මාරු වෙනවා, panic වෙනවා, කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරිවෙනවා, කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරිවෙනවා. සමහරවිට මම ඒ ගැන හිතනවා වැඩි වෙන්නත් පුළුවන්.

    මට ඕනේ confident මනුස්සයෙක් වෙන්න. ලෙවල් එක අප් කරගන්න. ඕන මනුස්සයෙක් ඉස්සරහ බය නැතුව කතා කරන්න. දැන් තියෙන ප්‍රශ්නේ කතා කරන්න ගත්තත් ඒ conversation එක දිගට අරගෙන යන්න බෑ. මේක මට මහා වදයක් වෙලා තියෙන්නෙ දැන් මට. තව අවුරුදු 2,3 කින්වත් මේක හදාගන්න පුලුවන්ද? මොකද මට මුළු ජිවිත කළෙම මෙහෙම ඉන්න බෑ . මම කොහොමද මේ දේවල් හදාගන්නෙ?
    29 පැනලත් තනියම ජීවත් වෙන්න බැරි සින්හලු

    මුලින්ම ගෙදරින් පලයන් බෝඩිම්කට හරි
    තනියම තමන්ගෙ ජීවිතයක් හදාගන්න බලපන්
    දූපතින් එලියට ගිහින් රස්සාවක් හොයාගනින්
    තනියම කකුල් දෙකෙන් ඉන්න බැරුව කොහෙද යකෝ ගෑනු හොයන්නෙ
    තොපි තවම පවුල් පන්සල් වෙන්න වැඩිලා නෑ
    ඕව 18 වෙද්දි කරන්න ඕන වැඩ
    නැතන්ම් තොට වෙන්නෙත් බැදලා අම්මට කෝල් කර කර ඉන්න
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    5,972
    11,431
    113
    මනෝ විද්‍යා උපදේශකවරයක් කන්ටෑක් කරගත්ත නං ගොඩදාන්න පුළුවන් වෙයි නෙහ්...
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    5,972
    11,431
    113
    lankawe inna un kiyanne bana ahanna. jivithe anithya wage ewa
    ඔය ධනාත්මක ආකල්ප වර්ධන සෙට් එකත් එහෙමද බන්....🤔
    මෝහනය කරල එහෙම ඔය වාගෙ වීක්නසස් අයින් කරන්න බැයිද...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    41,506
    1
    24,181
    113
    40
    Confidence eka hadaganna tiyenna ona dewal keepayak tiyenawa.
    1. Mokakhari deka success wenna hari wela hari tiyenna ona. E kiyanne yam kisi status ekak tiyenna ona. nathan umbata enne "mama loser knk" kiyana feeling eka. Eka prashne amplify karanawa.
    2. Honda support system ekak tiyenna ona--> Watey inna wesige puthala umbata hamatissema hina wenawanam, kochok daanwanam goda yanna amarui. Ewage unwa ekko ayin karapan nathan aduwen asuru karapan.
    3. Toxic thanwalin ayin wela hitapan (2ta adaalai).
    4. Tika tika comfort zone eken ayin wela tamanwa challenge karapan.
    ඔයා ඉතිං කරන්නෙ Confidence එක නැති අයව අල්ලං ඌට ගහන එකනෙ. එහෙම කරල වීරයෙක් වෙන්න හදන එකනෙ..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,976
    1
    29,640
    113
    උබ කෙල්ලන්ව ඇන්ටිලව ටෝක් කරපන් පුරුශ දයිරිය හිතට අරගෙන. දෙක තුනකට ඇනට පස්සෙ සෙල්ෆ් කන්ෆිඩන්ස් හැදෙනවා
    උබ ඕක කරල වත් confidence හදාගනින් 🤭
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    1,890
    3,352
    113
    මෝහනය කරල එහෙම ඔය වාගෙ වීක්නසස් අයින් කරන්න බැයිද...

    මෝහනය සමහරුන්ට සාර්ථකයි. හැමෝම මෝහනය වෙන්නේ නැහැ. මාවත් මෝහනය වෙන්නේ නැහැ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    12,088
    21,490
    113
    ඔයා ඉතිං කරන්නෙ Confidence එක නැති අයව අල්ලං ඌට ගහන එකනෙ. එහෙම කරල වීරයෙක් වෙන්න හදන එකනෙ..
    Umba awilla hora ponnayek, thota hingakanna wena kaatawath nathi level ekata confidence tiyenawa. Umbata nelana eka gana kisi waradak kiyanna be
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    41,506
    1
    24,181
    113
    40
    මොනා කරන්නද මචං
    මම නං අම්මලාව බලාගෙන මැරෙනකං මෙහෙම ඉන්නව
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    4,276
    5,158
    113
    ඔය ධනාත්මක ආකල්ප වර්ධන සෙට් එකත් එහෙමද බන්....🤔
    මෝහනය කරල එහෙම ඔය වාගෙ වීක්නසස් අයින් කරන්න බැයිද...
    Ehema ayin karanna puluwan. hoda aya innawa wena ratawala online karaganna puluwan cost eka thama wadiy.
    nathnam books thiyenwa mahansi unoth thamantama puluwan
     
    • Love
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    5,972
    11,431
    113
    මෝහනය සමහරුන්ට සාර්ථකයි. හැමෝම මෝහනය වෙන්නේ නැහැ. මාවත් මෝහනය වෙන්නේ නැහැ.
    මම මෝහනය සීන් එක ට්‍රයි කරල නෑ... අපිට බැයිද බන් කන්සල්ටන්ට් කෙනෙක් අල්ලල ට්‍රයි එකක් දීල බලන්න...ඕන කෙනෙකුට පුළුවන්ද
     
    • Like
    Reactions: sawyer sweeten

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    31,461
    19,886
    113
    මට 9 වසරේ ඉඳන් වගේ social phobia තිබුනා. කොහොමහරි මම එක පාරක් psychiatrist කෙනෙක් හම්බෙන්න ගියාට පස්සේ මට කිව්වේ ඔයාගෙ personality එක අවුලක් නෑ self confidence මදි කියලා තමයි කීවේ. දැන් මට 29ක් වෙනවා. ඒ වුනාට මට හිතෙනවා තාම මම confident නෑ කියලා. මම එහෙම කියන්නෙ මොකද තාම මට පිරිසක් ඉස්සරහ හැසිරෙන්න අමාරුයි. පිරිසක් පාලනය කරන්න අමාරුයි. නෑදෑයෝ කට්ටියක් ආවත් මම ඒ මිනිස්සු එක්ක කතා කරන්නෙ අඩුවෙන්. තාම කෙල්ලෙක් හොයාගන්නෙත් නැත්තෙ මට හිතෙනවා මට බැරිවෙයි කියලා මගේ gf හරි wife එක්ක කට්ටිය ඉස්සරහ ඉන්න. ඔන්න ඔය බය මට ලොකුවටම තියෙනවා. සාමාන්යෙන් ඉද්දි පොඩ්ඩක් හරි ෂේප් කරගන්න පුළුවන් කියමුකෝ. ජොයින්ට් එකක් එහෙම ගැහුවොත් උතුර දකුණ මාරු වෙනවා, panic වෙනවා, කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරිවෙනවා, කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරිවෙනවා. සමහරවිට මම ඒ ගැන හිතනවා වැඩි වෙන්නත් පුළුවන්.

    මට ඕනේ confident මනුස්සයෙක් වෙන්න. ලෙවල් එක අප් කරගන්න. ඕන මනුස්සයෙක් ඉස්සරහ බය නැතුව කතා කරන්න. දැන් තියෙන ප්‍රශ්නේ කතා කරන්න ගත්තත් ඒ conversation එක දිගට අරගෙන යන්න බෑ. මේක මට මහා වදයක් වෙලා තියෙන්නෙ දැන් මට. තව අවුරුදු 2,3 කින්වත් මේක හදාගන්න පුලුවන්ද? මොකද මට මුළු ජිවිත කළෙම මෙහෙම ඉන්න බෑ . මම කොහොමද මේ දේවල් හදාගන්නෙ?
    Give up lakepanka...
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    1,890
    3,352
    113
    මම මෝහනය සීන් එක ට්‍රයි කරල නෑ... අපිට බැයිද බන් කන්සල්ටන්ට් කෙනෙක් අල්ලල ට්‍රයි එකක් දීල බලන්න...ඕන කෙනෙකුට පුළුවන්ද

    නෑ මෝහනය කරන අය වෙනම ඉන්නවා. මම ගියේ ඩොක්ටර් ගමගේ කියලා කෙනෙක් ළඟට මහරගම 2002 විතර. දැන් නම් ඒ ඩොක්ටර් ඉන්නවද දන්නේ නෑ.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    991
    1,446
    93
    මට 9 වසරේ ඉඳන් වගේ social phobia තිබුනා. කොහොමහරි මම එක පාරක් psychiatrist කෙනෙක් හම්බෙන්න ගියාට පස්සේ මට කිව්වේ ඔයාගෙ personality එක අවුලක් නෑ self confidence මදි කියලා තමයි කීවේ. දැන් මට 29ක් වෙනවා. ඒ වුනාට මට හිතෙනවා තාම මම confident නෑ කියලා. මම එහෙම කියන්නෙ මොකද තාම මට පිරිසක් ඉස්සරහ හැසිරෙන්න අමාරුයි. පිරිසක් පාලනය කරන්න අමාරුයි. නෑදෑයෝ කට්ටියක් ආවත් මම ඒ මිනිස්සු එක්ක කතා කරන්නෙ අඩුවෙන්. තාම කෙල්ලෙක් හොයාගන්නෙත් නැත්තෙ මට හිතෙනවා මට බැරිවෙයි කියලා මගේ gf හරි wife එක්ක කට්ටිය ඉස්සරහ ඉන්න. ඔන්න ඔය බය මට ලොකුවටම තියෙනවා. සාමාන්යෙන් ඉද්දි පොඩ්ඩක් හරි ෂේප් කරගන්න පුළුවන් කියමුකෝ. ජොයින්ට් එකක් එහෙම ගැහුවොත් උතුර දකුණ මාරු වෙනවා, panic වෙනවා, කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරිවෙනවා, කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරිවෙනවා. සමහරවිට මම ඒ ගැන හිතනවා වැඩි වෙන්නත් පුළුවන්.

    මට ඕනේ confident මනුස්සයෙක් වෙන්න. ලෙවල් එක අප් කරගන්න. ඕන මනුස්සයෙක් ඉස්සරහ බය නැතුව කතා කරන්න. දැන් තියෙන ප්‍රශ්නේ කතා කරන්න ගත්තත් ඒ conversation එක දිගට අරගෙන යන්න බෑ. මේක මට මහා වදයක් වෙලා තියෙන්නෙ දැන් මට. තව අවුරුදු 2,3 කින්වත් මේක හදාගන්න පුලුවන්ද? මොකද මට මුළු ජිවිත කළෙම මෙහෙම ඉන්න බෑ . මම කොහොමද මේ දේවල් හදාගන්නෙ?
    huththo joint gahana eka nathara karapan, one nam chill ekata Beer ekak gahapan, uba joint gahuwoth loku awulak wei,

    nithara piris maddata palayan, public palces walata, social wada walata connect weyan, sramadana wage game podi podi seens walta hari, ubata bayada natthan lajjawada thiyenne, mokak unath ohoma karaddi aduwei.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    5,972
    11,431
    113
    නෑ මෝහනය කරන අය වෙනම ඉන්නවා. මම ගියේ ඩොක්ටර් ගමගේ කියලා කෙනෙක් ළඟට මහරගම 2002 විතර. දැන් නම් ඒ ඩොක්ටර් ඉන්නවද දන්නේ නෑ.
    එල.එල මචං ...රොම්බ තෑම්ක්ස් 😍
    ටිකක් හොයල බලන්න ඕනෙ...
    ට්‍රයි කරල බලන්න ආස හිතෙනව 😍
     
    • Like
    Reactions: sawyer sweeten

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    1,890
    3,352
    113
    එල.එල මචං ...රොම්බ තෑම්ක්ස් 😍
    ටිකක් හොයල බලන්න ඕනෙ...
    ට්‍රයි කරල බලන්න ආස හිතෙනව 😍

    කරලා බලන්න. හැමෝම මෝහනය වෙන්නේ නෑ. මෝහනය වෙන අයට හොඳ ප්‍රථිඵල ලැබෙනවා. ඩොක්ටර්ලා කරන්නේ මෝහනය වුනාට පස්සේ හිතේ තියෙන රිනාත්මක සිතුවිලි ඉවත් කරලා ධනාත්මක සිතුවිලි ඇතුල් කරන එක.