Life එක level up කරගන්නෙ කොහොමද?

techhelpme

Well-known member
  • Mar 20, 2019
    1,322
    1,972
    113
    නෑ මෝහනය කරන අය වෙනම ඉන්නවා. මම ගියේ ඩොක්ටර් ගමගේ කියලා කෙනෙක් ළඟට මහරගම 2002 විතර. දැන් නම් ඒ ඩොක්ටර් ඉන්නවද දන්නේ නෑ.
    මෝහනය කලාම අපි මොනවගේ දේවල් ද කියවන්නේ ? :rolleyes2:
    ඒ කියවන ඒවා අපිට මතක හිටිනවද?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    1,890
    3,352
    113
    මෝහනය කලාම අපි මොනවගේ දේවල් ද කියවන්නේ ? :rolleyes2:
    ඒ කියවන ඒවා අපිට මතක හිටිනවද?

    මාව මෝහනය වෙන්නේ නෑ මචන්. මෝහනය වෙන අය ඩොක්ටර් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඩොක්ටර් කිව්වොත් "දැන් ඔබේ අත ඉබේම ඉහලට එසවෙනවා" කියලා මෝහනය වෙච්ච අය අත් උඩට උස්සනවා. මෝහනය නොවෙච්ච අය අත් උස්සන්නේ නෑ හිටපු විදියටම ඉන්නවා.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    5,970
    11,431
    113
    කරලා බලන්න. හැමෝම මෝහනය වෙන්නේ නෑ. මෝහනය වෙන අයට හොඳ ප්‍රථිඵල ලැබෙනවා. ඩොක්ටර්ලා කරන්නේ මෝහනය වුනාට පස්සේ හිතේ තියෙන රිනාත්මක සිතුවිලි ඉවත් කරලා ධනාත්මක සිතුවිලි ඇතුල් කරන එක.
    😍😘👍👍
     
    • Like
    Reactions: sawyer sweeten

    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,502
    1,328
    113
    Srilanka
    මාව මෝහනය වෙන්නේ නෑ මචන්. මෝහනය වෙන අය ඩොක්ටර් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඩොක්ටර් කිව්වොත් "දැන් ඔබේ අත ඉබේම ඉහලට එසවෙනවා" කියලා මෝහනය වෙච්ච අය අත් උඩට උස්සනවා. මෝහනය නොවෙච්ච අය අත් උස්සන්නේ නෑ හිටපු විදියටම ඉන්නවා.
    අඩෝ මෝහනය උනාම උට ඕනේ විදිහට අපිව manipulate කරන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: sawyer sweeten

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    1,890
    3,352
    113
    අඩෝ මෝහනය උනාම උට ඕනේ විදිහට අපිව manipulate කරන්න පුළුවන්ද?

    මට තේරුන විදියට පුලුවන්. මෝහනය කරන කෙනා කියන දේ පිළිගන්නවා සහ එයා දෙන විධානවලට අවනත වෙනවා වගේ.
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    1,968
    1,923
    113
    මම අවුරුදු ගානක් බෙහෙත් බිව්වා, counselling කලා group therapy කලා කිසිම දේකින් වැඩක් වුනේ නැහැ.
    මචං group therapy වලට සහභාගී උනෙ කොහොමද
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    12,916
    12,715
    113
    ගම මහනුවරයි
    okata hethuwa ubalage demawupiyo ban.. e ayata waradak kiyanta epa eth..

    ara maama ussan yai, araya wadi hitiya ara nandata wadapan... kohe hari ekka giyama idagassalama thiyala.. baduwak adinta nodi daga karanta nodi tibbama thamai ohoma wenne lamai... paw itin..