ඔය වගේම එකෙක් ඉන්න පුලුවන් හැකියාව නං හෙන අඩුයි බං බලපංකො ඌ නිකං අභ්‍යවකාශෙත් කිසි ගානක් නැතුව ඉන්නවනෙ![]()
download ලින්ක් එකක් දෙන්න්කො
br නැත්නන් එප![]()
ඔය තරම්ම නැති උනත් ඔය වගේ ලුක් එකක් තියේ නම් හරි..
කට තමා කැත මේ වේසිගෙ..
ඒත් මූණ වහගෙන නේ ඉන්නෙ..
මූ පට්ට ඩයල් එක..
අර වේස ඒලියන් පකයා පේන්න බෑ..
ප්‍රොමිතියස් විතරයි මතක 
Horen baala film balana adu kule para haththa...!

hodai thmai..
anthimata wena seen eka hinda part 2 ekak enawada danne naha oke


ඔය තරම්ම නැති උනත් ඔය වගේ ලුක් එකක් තියේ නම් හරි..
කට තමා කැත මේ වේසිගෙ..
ඒත් මූණ වහගෙන නේ ඉන්නෙ..
මූ පට්ට ඩයල් එක..
අර වේස ඒලියන් පකයා පේන්න බෑ..

උන් නම් ඉකෙයිය. 
කැල්වින් ටිකක් රියලිස්ටික් මදි වගේ නේද. ඌ ලොකු වෙන ඉක්මන.අරූගෙ ඇඟට පැනලා ලේ බීලා අනික්පැත්ත බලද්දී ලොකු වෙලා. ඇයි බන් ඒම![]()
බයෝ කරන අඩු කුලේ පර හැත්ත 
අර මූණට පනින උට්ටිගෙ පුතාල ටිකක් ඉන්නෙ Alien එකේ Facehuggers ල කියල.උන් නම් ඉකෙයිය.
![]()
Creepy as Fuck
මට නං Alien සෙට් එකේ වෙන ඒව දැන් මතකත් නෑ බං හෙන කාලයක් වෙනව බලලප්රොමිතියස් විතරයි මතක
![]()

කට තමා කැත මේ වේසිගෙ..
ඒත් මූණ වහගෙන නේ ඉන්නෙ..
මූ පට්ට ඩයල් එක..
අර වේස ඒලියන් පකයා පේන්න බෑ..


ඒ හින්ද වෙන්න ඇති සමහර විට රේටින්ග්ස් අඩුබයෝ කරන අඩු කුලේ පර හැත්ත
![]()

මූත් අවුලක් නෑ.. ලස්සනයි.. මිනිස්සුන්ට සමානයිනේ..
අර බූවල්ලො වගේ ඉන්න පක්කු නම් කැතයි බං..
උන් නම් ආවොත් විනාසයි..
මිනිස්සු පිටසක්වල උන්ට බයේ ඇත්තෙ ෆිල්ම් ම බලලා..
කැරි වැඩේ වෙන්නෙ අපිටත් වඩා ලස්සන පට්ට කෑලි ටිකක් එහෙම බැස්සොත්..
[/CENTER]
පට්ට කෑලි බැස්සට අපිට පට්ට වෙන එකක් නෑ බං අපි හැදිල තියෙන්නෙ අපේ වගේ කෑලි වලට ආකර්ශණය වෙන්නනෙ
කොච්චර ලස්සන වුනත් අපිට කැතට පෙනෙයි
බූවල්ලන්ට වඩා ලෝකෙ විනාශ කරන්නෙ මිනිස්සුනෙ
කකුල් දෙකෙන් හිටගන්න උන් තමා භයානකම 
ඇයි බන් අරූගෙ කකුලෙ හැදෙන අනික් ඌ.. ඌ හෙන තඩී. ඌ කොහොමද එච්චර ලොකු උනේ . ෆිල්ම් එකේම කියනවා උන් කාර්බන් බේස්ඩ් ලයිෆ් ෆොර්ම් එකක් කියලා.. එතකොට ඌ අරූගෙ කකුලෙ හැදිලා ඔච්චර ලොකු වෙන්න රිසෝසස් ගත්තෙ කොහෙන්ද. ඇයි බන් ඒම![]()
මට නං තේරුණ විදිහට එකාමයි
ලේ වලිං වෙන්ඩ ඇති 
මූගෙන් නේද අපි පරිණාමය වුනා කියන්නෙපට්ට කෑලි බැස්සට අපිට පට්ට වෙන එකක් නෑ බං අපි හැදිල තියෙන්නෙ අපේ වගේ කෑලි වලට ආකර්ශණය වෙන්නනෙ
කොච්චර ලස්සන වුනත් අපිට කැතට පෙනෙයි
බූවල්ලන්ට වඩා ලෝකෙ විනාශ කරන්නෙ මිනිස්සුනෙ
කකුල් දෙකෙන් හිටගන්න උන් තමා භයානකම
![]()
