ochchra hithanna epa ban.. badinna aniwa... kalayath ekka hamadema hariyanne.. eka hati.. podi deyak , ubala sex ehema karada?
@clumsyhulk do the investigation on this guys ageමටත් ඕකමයි බන්. පට්ටම ලස්සන කෙල්ල . මට වඩා career එකේ ගොඩක් උඩට යන්නත් පුළුවන්. බැන්දට පස්සේ එකී ගෙදර ඉද්දි විදින සැපෙන් බාගයක්වත් මගේ පඩියෙන් දෙන්න බැ . ඩුබායි හරි පනින්න පුළුවන් උනොත් සිම් ඔක්කොම විසි කරලා කාටවත් නොකිය යනවා.
මේක ඇත්ත බන්. ලව් කරපු කාලෙ එකක්. කසාද ජීවිතේ තව එකක්. ලව්, මල ඉලව් කියලා තේරෙන්නෙත් කසාදෙකදිkella ekka katha karala decision ekak ganna. gedarata real situation eka therum karanna puluwan unoth goda.
1. loan godaka hirawenna epa.
kellata dan oni wahanayak, wedding ekak unata e deka karapu gaman thawa dewal oni wenawa. social media hinda kohomath dakina dakina de oni wenawanam salli nathuwa prashna enawa.
oka nokara inna kiyanne na. loan wala hira novi karapan. kochchara love unath marry karala eka gedara jiwath wenawa kiyanne wenama siddiyak. mage yaluwo innawa 10 year love marry karapu alutha divorce.
show off walata amaruwe watenne nathuwa karana deyak karapan.
කෑල්ලගෙන් අවුලක් නෑනෙ ඉතින්.උබ ලොකුවට හිතන්නෙ නැතුව ඕව පොඩියට කරල දාපන්.පවුලෙ උන්ගෙ Ego Maintenance කරන්න ලොකුවට වෙඩින් අරන් උබලමයි අනාත වෙන්නෙ අන්තිමෙ. සල්ලි තියන උනුත් මේ කාලෙ වියදම් කරන්න දෙපාරක් හිතනව. ලෝන් දාල වෙඩින් ගන්න එපා. ලෝක අමාරුවෙ වැටෙනවා. ජොබ් සුවර් නෑ layoff උනොත් බෙල්ලෙවැල දාගන්න වෙන්නෙ.එයා කෙලින්ම සල්ලි නැතුව මට බඳින්න බෑ කිවුවනන් මට ලේසියෙන්ම හිත හදන් අත අරින්න තිබ්බ ඒක එයාගෙත් කැමැත්තනෙ කියල. ඒත් එයා හම්බ කරද්දිත් මම ඉගෙනගෙන ඉවර වෙලා අමාරුවෙන් රස්සාවල් හොයාගන්නකනුත් බලන් ඉඳිය මට වෙනසක් නොකර. දැන් උනත් කොහොම හරි ලෝන් ගහල හරි කරගමු කියල කියනව. ඒත් financially හොඳටම හිර වෙනව කියල හිතෙනව ලීසින් වෙඩින් ලෝන් සෙට් උනාම. අම්මට තාත්තට අසනීපයක් උනොත් කොහෙන් සල්ලි දෙන්නද කියල හිතෙනව. එයා කොහොම හරි මාත් එක්ක ඉන්න හදද්දි මම ඕන දෙයක් කරගනින් කියල අත අරින එක මට මාර guilt. පොඩි කාලෙ ඉඳන් ලොකු ෆැමිලි එකක් එක්කම ජීවත් වෙච්ච කෙනෙක් නිසා ගෙදර බලපෑම ලොකුවට තියෙනව. මම manipulate කරොත් ඔක්කොම දාලා මාත් එක්ක එන්න උනත් බැරි නෑ. ඒත් මම කොහොමද බන් වගකීමක් ගන්නෙ එහෙම අරන් ඇවිල්ල. මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නෙ.