Life decision help

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මට අයිඩියා එකක් ඔනෙ මගෙ ජිවිතෙ ඩිසිෂන් එකක් ගන්න රට යනවද මෙහෙ ඉන්නවද කියල. මෙහෙමයි මචන් මන් සාමනයෙන් යමක් කමක් තියෙන පවුලක කෙනෙක්. ලංකාවේ හොඳ ගෙවල් ඉඩම් තියෙනව. මට ලැබෙන්න ඔනෙ හැමදේම වගෙ පෙරන්ට්ස්ල කියන පරක්කුවට අරන් දීල තියෙනව. එත් මචන් අපෙ පවුලෙ ගොඩක් බැඳීම් වැඩියි.එ කියන්නෙ නෑදෑයෝ මාමල ඔක්කොම වගෙ අපෙ ෆැමිලි එකට ඇහැ ගහන් ඉන්නෙ. මෙක හරි හිසරදයක් පොඩි කලෙ ඉඳන් ඉගෙනගන්න එව ඔකොම අරව මෙව බලනනව එගොල්ලො. අපෙ අම්මල තාත්තලත් මේක හින්ද ගොඩක් materialistic. මාර විදීයට ලෞකික දේවල් වලට ඇලිල වැඩියි. රූම් එකෙ හරි දුවිලි තිබ්බොත් වාහනවල පේන්ට් ගිහ්ල්ල වගෙ තිබ්බොත් වගෙ පොඩි දේවල් වලට මාර විඩියට වොරි වෙනව. එදාම හරි මුලු රූම් එකම පේන්ට් කරල තමා පස්ස බලන්නෙ.මෙක මට හරි මනසික වදයක් මචන්. එත් මේ දේවල් ඇරෙන්න මාරම හොඳ මිනිස්සු.
    මන් මැරී කරපු දවසක මට මේ ගෙදර ඉන්න වෙන්නෙ නෑ හැමදේම හොයන්න ගනියි. මට රට ගිහිල්ල පදීන්චි වෙන්න අදසහසක් තියෙනව මචන් මේ දේවල් වලින් පොඩ්ඩක් මිදෙන්න.
    මට දැනගන්න ඔනෙ මචන් රට ඉන්න අයගෙන් වර්ක් කරල,රෙන්ට් ගෙවල,පස්සෙ කලෙක හෝම් ලෝන් එකක් වගෙ දාගෙන ගෙයක් අරන් ඉන්න එක කොට්චර ප්‍රැක්ටිකල්ද කියල. මට මගෙ ප්‍රොපර්ටීස් විකුනල මේ දේවල් කරන්න පුලුවන් එත් මන් ආස නෑ ඒගොල්ලොන්ට ජිවත්ව ඉන්න කල් ස්ට්‍රෙස් එකක් දෙන්න. මට ලන්කවෙ හිටියොත් අඩුවක් නැතුව ජිවත් වෙන්න පුලුවන් මචන් එත් හිතේ සතුටක් නැතුව එකෙන් වැඩක් නෑ වගෙ තේරෙනව.අනික පොඩ්ඩක් සැලකුවෙ නැත්තන් තරහ වෙන නෑදෑයෝ තමා අපිට ඉන්නෙ. මට ඕව පෙන්න බෑ මචන්.මට ඔනෙ ගෑනියෙක් එක්ක පාඩුවෙ තනියෙන් ඉන්න.මට එහෙම ලොකු කටු කාල පුරුදදකුත් නෑ මචන්.මට තේරෙන්නෙ නෑ මේ ඩිසිෂන් එක හරියට ගන්න.
    - Rage Guy

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mata advice ekak one mage jivithe decision ekak ganna rata yanawada mehe innawada kiyala.mehemai machan man samanayen yamak kamak tiyena pawulaka ekneek.lankawe hoda gewal idam tiyenawa.mata labenna one hemadema wage parenstla kiyana parakuwata aran dila tiyenawa.eth machan ape pawule godak badim wediy.e kiyanne nedayo mamala okoma wage ape family ekata aha gahan inne.meka hari hisaradayak podi kale idan igenaganna ewa okoma arawa mewa balanwa egollo.ape ammala tattalath meka hinda godak materialistic.mara vidiyata loukika dewal walata alila wediy.room eke hari duwili tibboth wahanawala paint gihlla wage tiboth wage podi dewal walata mara widiyata worry wenawa.edama hari mulu room ekama paint karala tamai passa balanne.meka mata hari manasika wadayak mchn.eth mae dewal arenna marama hoda minissu.
    man marry karapu dawasaka mata mae gedara inna wenne ne hemadema hoyanna ganiy.mata rata gihilla padinchi wenna adasahask tiyenawa machan mae dewal walin poddak midenna.
    mata danaganna one mchn rata inna ayagen work karala,rent gewala,passe kaleka home loan ekak wage dagena geyak aran inna eka kotchara practical da kiyala.mata mage properties wikunala mae dewal karanna puluwan eth man asa ne egolota jivathwa inna kal egolonta stress ekak denna.mata lankawe hiytoth aduwak nethuwa jivath wenna puluwan machan eth hithe sathutak nethuwa eken wedak ne wage terenawa.anika poddak salakuwe nattan taraha wena nadayo tamai apita inne.mata owa penna be machan.mata one geniyek ekka paduwe taniyen inna.mata ehema loku katu kala puruddakuth ne machan.mata terenne ne mae decision eka hariyata ganna.

    කියවන්න බෑ බං අමාරුයි සිංහලෙන් දාපන් මේක සිංග්ලිෂ් නැතුව, පුළුවන් එකෙක් උදව් කරයි. :)

    මට අයිඩියා එකක් ඔනෙ මගෙ ජිවිතෙ ඩිසිෂන් එකක් ගන්න රට යනවද මෙහෙ ඉන්නවද කියල. මෙහෙමයි මචන් මන් සාමනයෙන් යමක් කමක් තියෙන පවුලක කෙනෙක්. ලංකාවේ හොඳ ගෙවල් ඉඩම් තියෙනව. මට ලැබෙන්න ඔනෙ හැමදේම වගෙ පෙරන්ට්ස්ල කියන පරක්කුවට අරන් දීල තියෙනව. එත් මචන් අපෙ පවුලෙ ගොඩක් බැඳීම් වැඩියි.එ කියන්නෙ නෑදෑයෝ මාමල ඔක්කොම වගෙ අපෙ ෆැමිලි එකට ඇහැ ගහන් ඉන්නෙ. මෙක හරි හිසරදයක් පොඩි කලෙ ඉඳන් ඉගෙනගන්න එව ඔකොම අරව මෙව බලනනව එගොල්ලො. අපෙ අම්මල තාත්තලත් මේක හින්ද ගොඩක් materialistic. මාර විදීයට ලෞකික දේවල් වලට ඇලිල වැඩියි. රූම් එකෙ හරි දුවිලි තිබ්බොත් වාහනවල පේන්ට් ගිහ්ල්ල වගෙ තිබ්බොත් වගෙ පොඩි දේවල් වලට මාර විඩියට වොරි වෙනව. එදාම හරි මුලු රූම් එකම පේන්ට් කරල තමා පස්ස බලන්නෙ.මෙක මට හරි මනසික වදයක් මචන්. එත් මේ දේවල් ඇරෙන්න මාරම හොඳ මිනිස්සු.
    මන් මැරී කරපු දවසක මට මේ ගෙදර ඉන්න වෙන්නෙ නෑ හැමදේම හොයන්න ගනියි. මට රට ගිහිල්ල පදීන්චි වෙන්න අදසහසක් තියෙනව මචන් මේ දේවල් වලින් පොඩ්ඩක් මිදෙන්න.
    මට දැනගන්න ඔනෙ මචන් රට ඉන්න අයගෙන් වර්ක් කරල,රෙන්ට් ගෙවල,පස්සෙ කලෙක හෝම් ලෝන් එකක් වගෙ දාගෙන ගෙයක් අරන් ඉන්න එක කොට්චර ප්‍රැක්ටිකල්ද කියල. මට මගෙ ප්‍රොපර්ටීස් විකුනල මේ දේවල් කරන්න පුලුවන් එත් මන් ආස නෑ ඒගොල්ලොන්ට ජිවත්ව ඉන්න කල් ස්ට්‍රෙස් එකක් දෙන්න. මට ලන්කවෙ හිටියොත් අඩුවක් නැතුව ජිවත් වෙන්න පුලුවන් මචන් එත් හිතේ සතුටක් නැතුව එකෙන් වැඩක් නෑ වගෙ තේරෙනව.අනික පොඩ්ඩක් සැලකුවෙ නැත්තන් තරහ වෙන නෑදෑයෝ තමා අපිට ඉන්නෙ. මට ඕව පෙන්න බෑ මචන්.මට ඔනෙ ගෑනියෙක් එක්ක පාඩුවෙ තනියෙන් ඉන්න.මට එහෙම ලොකු කටු කාල පුරුදදකුත් නෑ මචන්.මට තේරෙන්නෙ නෑ මේ ඩිසිෂන් එක හරියට ගන්න.
    - Rage Guy
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    machan uba job ekak karanwada karanne nath nam podi hari ekakta palyan ethanadi ae time ekath ithurui gedara inna time adu karala balahan anika ubata yamak makam thiyanwa kuwane ae nisa ubata hodai kiyana business ekakta mind eka change karagena stress eka adu karaganin

    kalayak yaddi parents la ubawa therum ganiwi kiyala hithanwa
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    කියවන්න බෑ බං අමාරුයි සිංහලෙන් දාපන් මේක සිංග්ලිෂ් නැතුව, පුළුවන් එකෙක් උදව් කරයි. :)

    මට අයිඩියා එකක් ඔනෙ මගෙ ජිවිතෙ ඩිසිෂන් එකක් ගන්න රට යනවද මෙහෙ ඉන්නවද කියල. මෙහෙමයි මචන් මන් සාමනයෙන් යමක් කමක් තියෙන පවුලක කෙනෙක්. ලංකාවේ හොඳ ගෙවල් ඉඩම් තියෙනව. මට ලැබෙන්න ඔනෙ හැමදේම වගෙ පෙරන්ට්ස්ල කියන පරක්කුවට අරන් දීල තියෙනව. එත් මචන් අපෙ පවුලෙ ගොඩක් බැඳීම් වැඩියි.එ කියන්නෙ නෑදෑයෝ මාමල ඔක්කොම වගෙ අපෙ ෆැමිලි එකට ඇහැ ගහන් ඉන්නෙ. මෙක හරි හිසරදයක් පොඩි කලෙ ඉඳන් ඉගෙනගන්න එව ඔකොම අරව මෙව බලනනව එගොල්ලො. අපෙ අම්මල තාත්තලත් මේක හින්ද ගොඩක් materialistic. මාර විදීයට ලෞකික දේවල් වලට ඇලිල වැඩියි. රූම් එකෙ හරි දුවිලි තිබ්බොත් වාහනවල පේන්ට් ගිහ්ල්ල වගෙ තිබ්බොත් වගෙ පොඩි දේවල් වලට මාර විඩියට වොරි වෙනව. එදාම හරි මුලු රූම් එකම පේන්ට් කරල තමා පස්ස බලන්නෙ.මෙක මට හරි මනසික වදයක් මචන්. එත් මේ දේවල් ඇරෙන්න මාරම හොඳ මිනිස්සු.
    මන් මැරී කරපු දවසක මට මේ ගෙදර ඉන්න වෙන්නෙ නෑ හැමදේම හොයන්න ගනියි. මට රට ගිහිල්ල පදීන්චි වෙන්න අදසහසක් තියෙනව මචන් මේ දේවල් වලින් පොඩ්ඩක් මිදෙන්න.
    මට දැනගන්න ඔනෙ මචන් රට ඉන්න අයගෙන් වර්ක් කරල,රෙන්ට් ගෙවල,පස්සෙ කලෙක හෝම් ලෝන් එකක් වගෙ දාගෙන ගෙයක් අරන් ඉන්න එක කොට්චර ප්‍රැක්ටිකල්ද කියල. මට මගෙ ප්‍රොපර්ටීස් විකුනල මේ දේවල් කරන්න පුලුවන් එත් මන් ආස නෑ ඒගොල්ලොන්ට ජිවත්ව ඉන්න කල් ස්ට්‍රෙස් එකක් දෙන්න. මට ලන්කවෙ හිටියොත් අඩුවක් නැතුව ජිවත් වෙන්න පුලුවන් මචන් එත් හිතේ සතුටක් නැතුව එකෙන් වැඩක් නෑ වගෙ තේරෙනව.අනික පොඩ්ඩක් සැලකුවෙ නැත්තන් තරහ වෙන නෑදෑයෝ තමා අපිට ඉන්නෙ. මට ඕව පෙන්න බෑ මචන්.මට ඔනෙ ගෑනියෙක් එක්ක පාඩුවෙ තනියෙන් ඉන්න.මට එහෙම ලොකු කටු කාල පුරුදදකුත් නෑ මචන්.මට තේරෙන්නෙ නෑ මේ ඩිසිෂන් එක හරියට ගන්න.
    - Rage Guy

    wow pin mchn ubata.tks
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ubata Godak aya godak dewal kiyai. but ubata hithena hodama de uba karapan machan, Mokada uba thamai ube jiwithe jiwath wenne. anith minissu nemei. Ubata rata yanna one nan Aus/NZ wage palayan, godak Skilled Migration la innawa mehe ewa wikunala ehe gihin padinchi una.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ගොඩින් බේරගන්න බැලුවොත් නරකද මචන්? උබට හිතට වද දෙන ප්‍රශ්නය ඇරුනම වෙන ප්‍රශ්න නෑනේ. උබම කියනවනේ හොඳ මිනිස්සු කියලා. ඒ නිසා ඒ ප්‍රශ්නයට විසඳුම් හොයලා බලන්න. පිනට දහමට යොමු කරලා ටිකක් ප්‍රසිද්ද හමුදුරුනමක් අල්ලලා දුන්නොත් ඕවා ඇරිලා යයි කියලා මට හිතෙනවා.
    අම්මලා තාත්තලා හැමදාමත් ඉන්නේ නහැනේ බන්. පොඩි පොඩි ප්‍රශ්න නිසා හිතාමතාම ඒගොල්ලන්ව මග හැරලා දාලා යන්න එපා.