![]()
මම හිතන්නේ මේ movie එක තමයි මම ගොඩක්ම ආස කරන්නේ.ආදරය ගැන මාව පුදුමාකාර ඉසවූවකට අරං ගියා මේ movie එක.ආදරය ගැන අලුත් විදියකට හිතන්න මාව හුරු කලේ මේ චිත්‍රපටිය තමයි... කොච්චර බැලුවත් මට එපා වෙන්නේ නෑ.![]()











elaaazමචන්ලා උබල දන්නවද inspirational මුවිස් ,motivational මුවිස් පල්ලහ තියෙන්නෙ අන්න එ වගෙ එකක්
![]()
උබල දන්න එවත් මෙකෙ දාපල්ලලැ කියන්නෙ ජිවිතෙ පිලිබද දනදවාදිව හිතන්න පොලබන ,ජිවිතෙ හොද විදිහට වෙනස් කරගන්න help කරන ෆිල්ම්ස් තියෙනවනම් දාපල්ල
![]()
ජිවිතේ දරුණුවටම වෙනස් කලා මේක ...![]()

















