උබලට ජීවිත් වෙන්න හේතුවක් තියෙද...
මට දැන් ජීවත් වුනා ඇති වගේ දැනෙනවා..
මට දැන් ජීවත් වුනා ඇති වගේ දැනෙනවා..


Edx short course බලනව බන් නිකන් ඉදිද්දී..හරි යන්න නෑ..මොනවාහරි දෙයක් කාගෙන ඉගෙනගන්න පටන්ගන්න... කැමතිම දෙයක්...
online ඉගෙන ගන්නවාට වඩා ගොඩක් හොඳ online නැති course එකක් වගේ කරන එක...
ටික ටික දැනුම එකතුවෙනකොට ඔය "ජීවත් වුනා ඇති" වගේ ගතිය මඟහැරිලා යනවා...![]()
jogging karanna naaki un bn,hodata dadiya danakan duwapan tharuna ekek numJogging karapan daily.
jogging karanna naaki un bn,hodata dadiya danakan duwapan tharuna ekek num
jogging walata wada kick ekak diwwama enawa
Jogging natuwa wena mukuth nddaOwow mokak hari.daily karanan depressiob gathiya yanawa
Jogging natuwa wena mukuth ndda
ubath thanikada kukula neh mkd krnne lazy gathiya ynna..18 දී අත බලල sastharyak kiuwa short life quwa..kale awith wageOya ube lazy gathiya hinda tamai ubata epa wenne.reta jogging karapan.25 di epa wenawanan 30 pennama sucide karaganna hitei bn
relationship pissuda bn..depression wadi wenawaReligion will not make you happy, but a relationship will
matath oomai bn.උබලට ජීවිත් වෙන්න හේතුවක් තියෙද...
මට දැන් ජීවත් වුනා ඇති වගේ දැනෙනවා..![]()

.ubata ubawa failure ekak kiyala hithenne anith un ekka compare karanna gathamamatath oomai bn..
krana kisi deyak success ne bn. okkoma failures tiyenne life eke.