Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මොනවාහරි දෙයක් කාගෙන ඉගෙනගන්න පටන්ගන්න... කැමතිම දෙයක්...
    online ඉගෙන ගන්නවාට වඩා ගොඩක් හොඳ online නැති course එකක් වගේ කරන එක...
    ටික ටික දැනුම එකතුවෙනකොට ඔය "ජීවත් වුනා ඇති" වගේ ගතිය මඟහැරිලා යනවා... 🙂
     
    • Like
    Reactions: KEZI

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    මොනවාහරි දෙයක් කාගෙන ඉගෙනගන්න පටන්ගන්න... කැමතිම දෙයක්...
    online ඉගෙන ගන්නවාට වඩා ගොඩක් හොඳ online නැති course එකක් වගේ කරන එක...
    ටික ටික දැනුම එකතුවෙනකොට ඔය "ජීවත් වුනා ඇති" වගේ ගතිය මඟහැරිලා යනවා... 🙂
    Edx short course බලනව බන් නිකන් ඉදිද්දී..හරි යන්න නෑ..
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    matath oomai bn. :(:(.
    krana kisi deyak success ne bn. okkoma failures tiyenne life eke.
    ubata ubawa failure ekak kiyala hithenne anith un ekka compare karanna gathama
    uba minissunge expectations gana hithanne nathuwa uba kamthi deyak karanawanum ubata ohoma hithenne na

    puluwannum ballek wage hadanna ganin,loku change ekak wei ube life eke

    thawa ekak ,godak materialistic wennath epa,ethakotath ube jeewithe sathuta adu wenawa
     
    Last edited: